Friends Never Die (2012) | මගේ හොඳම යහළුවා. [සිංහල උපසිරසි සමඟ]
මේ මගේ පළමු වෙනි පරිවර්තනය. මම හිතනවා මේකට ඔයාල ගොඩක් කැමති වෙයි කියලා.
මෙම ච්ත්‍රපටය 2011 වසරේ තිරගතවූ තායිලන්ත ච්ත්‍රපටයකි. මෙය IMDB ශ්‍රේණීගත කිරීම් වල 7.9 ගන්න සමත් වෙලා තියනවා. ක්‍රියාදාම හා නාට්‍යමය ගණයට වැටෙන මෙය යහලුකම ගැන බොහෝ දුරට කතා කරනවා. කතාව දිව යන්නේ පාසල් වියේ සිටින මිතුරන් පිරිසක් වටාය. ගන් කියන්නේ ස්පර්ම් නමින් තමන්ගේම කියලා කණ්ඩායමක් හදාගෙන ඉන්න ටිකක් රණ්ඩුවට වැඩිපුරම යන කෙනෙක්. ඒ වගේම යාළුවෝ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන ජාතියේ කෙනෙක්. මෙයාගේ කණ්ඩායමට එකතු වෙලා ඉන්න යාළුවෝ දෙන්නෙක් තමයි ටොඩ් සහ සොංග් . එක දවසක් මේ දෙන්නා තවත් දෙදෙනෙක් එක්ක රණ්ඩුවකට පැටලෙනවා. මේ රණ්ඩුව නිසා ගොඩක් දේවල් වෙනස් වෙනවා. බොහොම දරුණු කණ්ඩායමක් එක්ක තමයි අවසානයේ මෙයාලට මුහුණ දෙන්න වෙන්නේ. යහළුවෝ කණ්ඩායම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන හැටි සහ අවසානයේ මෙයාලට සිදුවෙන්නේ මොකක්ද කියල බලන්න ඔයාලට පුළුවන්.
[button link=”http://tinyw.in/vNuZ” type=”icon” “center” newwindow=”yes”] 1.36GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2247 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/NRuwan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිශ්ශංක රුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub walata godaaak pin…….
puluwan nam tawa mewage korian movies tikak uploard karannakooooooooo
ඔයාගෙ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම
උපසිරසටත් බෝම පිං
friendship ganane tynne, so lassana kathawawk wenna athi. condragulathions brother 🙂
andena kathawak kollo
thanks sub ekata….
පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
බොහොම ස්තූතියි නිශ්ශංක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
ජය වේවා සහෝ
උපසිරැසියට තුති…
එල එල
සබට තුති
ඔබට ජය……………..
ස්තුතියි සහෝ .. හොඳ මුවි එකක්
1st sub1ka kiwwa neda….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks NISHSHANKA saho….jaya wewa…………..
Thanks saho……
එල එල සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
Thanks! 🙂
පොඩි කොපියක් හොයාගන්න අපහසුයි kickass එකේ තියන පොඩි කොපියේ 998 විතර තියනවා වැඩිය වෙනසක් නැති නිසා මම මේකම දුන්න ස්තුතියි හැමෝටම 🙂
නියමයි සහෝ..
දිගටම වැඩේ කරගෙන යන්න….
Thanks..Thanks..Thanks..
Pls upload sinhala subtitle for following Movies.
01) Sivangi (2012)
02) Damarukam (2012)
03) 18 Vayasu (2011)
04) Renigunta (2009)
05) Muni-1 (2007)
06) Muni-2 Kanchana (2011)
Thanks
Thankssss.podi kopiyak dunnanam thama maru…
thanks shoo sub ekata
I.Frankenstein brrip ekata sub update karanna
puluwanda.
http://www.baiscopelk.com/i-frankenstein-2014-sinhalasub/ මේ ලින්ක් එකේ බලන්න br rip එකට ගැලපෙන එකක් දීලා තියනවා
broooo puluwan nam tawa mewage korian moovies tikak uploard karanna…….
thanks saho jaya wewa
Palaweni Subata Magem Suba Pathum !!!
Niyami Niymai…. Thankzz ‘Nishshanka’ Sahoo Subata !!!
Lipiya Kiyawanewath Nathuwai Piliganime Comment eka kotanne…
Digatma Sub demu..
Magadi Nawathinnepa…. ;-);-)
ඔන්න ඉතින් සහෝ නරක වැඩක් කරලා
කෝ මගේ දෙයියෝ පොඩි කොපිය
කමක් නැ ඔන්න ඔහේ හිමිට ගන්නවා
සබට තුති .සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් අඩවියට
ජය වේවා ….!!
Niyamai… Thanx macho sub walata… Man thamai ada first.