Munnabhai M.B.B.S. (2003) Sinhala Subtitles | මැර දොස්තර…. [සිංහල උපසිරසි සමඟ]
මේක මගේ පළවෙනි උපසිරසි ගැන්වීම. වැරදි ටිකක් ඇති. එයට සමාව භජනය කළ මැනවී. 🙂 මේක ඉවර කරන්න සතියක් විතර කට්ටක් කන්න වුණා. සබ් කරන් යද්දී තමා තේරුණේ සබ් කරපු සලරුවක් බලනවට වඩා සබ් කරන එක කොච්චර අමාරුද කියලා. මේ අඩවියේ සබ් කරන හැම සහෝදරයෙක්ම මේ කට්ට කන්නේ මේ අඩවියට පිවිසෙන සහෝදර කැල වෙනුවෙන්මයි.
සලරුව ගැන කතා කළොත්. මේක ටිකක් පරණ එකක් වුණත් හොදින් රස විදින්න පුළුවන් කියලා ඕනේ. මේක කොමඩියක් වුණත් ජීවිතේට ගන්න පුළුවන් දේවල් බොහොමයි කියලයි මගේ හැගීම. IMDb rank එක 8.5/10 තරම් ඉහළ අගයක් ගන්නත් මේ සලරුව සමත් වෙලා තියනවා.
සලරුවේ කතාව ගැන කිවොත්. මුන්නා කියලා මැරයෙක් ඉන්නවා. එයා ගේ රස්සාව තමා මිනිස්සු පැහැර ගන්න එක. එත් මේ මාරයා දොස්තර කෙනෙක් වෙන්න යනවා කිවොත් තනි පිස්සුවක්නේ… 🙂 වැඩිය කියන් නැතුව සලරුව රස විදින්න දෙන්නම්. බලමු මේ මුන්නා බායි ට දොස්තර කෙනෙක් වෙන්න හම්බවෙයිද කියලා.
මේකේ 2 වන සලරුවටත් උපසිරසි ඉදිරියේදී දෙන්න බලාපොරොත්තු වෙනවා. එහනම් ගිහින් එන්නම්….
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11155 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසික රෝෂාල් මිද්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks brother ❤️✨️
Thanks Bro
ස්තූති සබ් එකට
පුලුවන්නම් blurry එකට සබ් හදන්නකෝ
හදන්නකෝ
Yts eke blurry ඇවිත් තියෙන්නේ
THANKS SUB EKATA JAYAWEWA…………..
Tnx mchn sub ekata..!!
THANKS
kohomada movie eka dwnload karaganne?
Thank You
Sub ekata thank u very much.digatama sub demu..
I’ve watched this movie many times…It was awesome…Thanx bro…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
SUB DUNNATA THANKS. JANATH 1 EKE SUB DENA PULUWANNAM LOKU UDAWWAK.
thanks aiya me film eka denmata.mama godak kalayak enakam balan idapu film ekak
හික්ස්…… පට්ට ෆිල්ම් එකක් ඕක…. 🙂
විස්තර මදි තමා… මේක එල ෆිල්ම් 1ක්… මේක 3 ඊඩියට්ස් කරපු කෙනාගෙමයි… දෙවෙනි 1ටත් සබ් දෙන්න.. මේකෙන් පස්සේ මලයාලම් තව එක එක රීමේක් එහෙමත් ආවා… තව දෙයක් මේකට මුලින් ගන්න ඉඳලා තියෙන්නේ ෂාරුක්ව.. දෙවෙනි එක අනිවා දෙන්න… මොකද එකේ විද්‍යා එහෙමත් ඉන්නවා.
බොහොම ස්තූතියි ලසික සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
මෙන්න ෆිලුම්…! පළවෙනි වැඩේට සුභපැතුම් කොල්ලෝ..
බඩ කට පුරා බලන්න පුළුවන් බොක්කට වදින ෆිලුමක්…එල එල..
දිගටම සබ් දෙමු.
pattta pillm eka aiya hena wela pana geya me sit ekema theyana laga raho munna bhai ekata sinhala sub na puluwnnam eakath aya dendako
eke sub karan yanawaa saho.. ikmanatama dennam..
digatama karagena yan
පළමු එකට උණුසුම් සුබ පැතුම්, මෙහි දෙවැනි එකත් තියෙනවා කියල ඔයාම කියනවනේ, ඉක්මනින්ම දෙයි කියා බලාපොරොත්තු වෙමි,ජයවේවා.
sthuthi saho… Puluwannam DAAR 1993 hindi film sub dennako…tnx
එළ එළ රසික සහෝ!
පළවෙනි උපසිරසියට ජය වේවා!
දෙකත් කරලා දෙන්න ඉක්මනින්
ජය වේවා!
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ඔව් ඔව් අනිවා 2නි එකටත් සබ් ඔනි
පලමු එකට ජය
සබට තුති
ඔබට ජය……..
අප්පේ, කොල්ලෝ පලවෙනි එකට එලම ෆිල්ම් එකක් දීලා තියෙන්නේ, එත් ෆිල්ම් එක ගැන කරපු විස්තරේ නම් හොදටම මදි..මොකද මේ ෆිල්ම එකම මැක්සම, සම්මාන ගත්තු එලම එල, ෆිල්ම් එකක්..
කොටින්ම කියනවනම් මමත් මේක කරන්න අරගෙන ලයින් 300 ක් විතර කරලා තිබ්බේ…
දිගටා කරගෙන යමු..
ජය වේවා…
අම්මෝ ඇති යාන්තං… මේක තේරෙන විදියට බලන්න කොච්චර කල් බලං හිටියද?
තව අම්බානෙක චිත්‍රපටි වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා. තෑන්ක්ස් වේවා..
බොහොම ස්තුතියි සහො 😛 ජය
TankZ
mama meka kalin balala thiyannava aaaaaaaa pattama film ekaka habai sub thibune naha thanks brooooooooooooooooooooooo
1st subata suba pathum saho.meka nm balann ona.good work.digatama sub demu.jaya wewa……
saho Chup Chup Ke (2006) mekatath sub denna puluwanda?????????????
මේකේ 2 වෙනි කොටස කරලා උනාම දෙන්නම් සහෝ…
thanks saho.
Thank you
super akak mulinma deela 2kath demu wigahata
ජයවේවා
all the best
බොහොම ස්තුතියි..
සබ් දෙන්න පුළුවන්ද අලුත් ආපු කොපියට
සීඩි ඇවිල්ලා රාම් ලීලා ,ඩූම් 3 ඔරිජිනල් කොපි
නියම ෆිල්ම් එක Sub එකට තැන්ක්ස්. 2 වන එකටත් Sub දෙන්න ජයවේවා…….
pattayi saho palamu akata cngrtzzzzz
palamu wadeyta sub apathum!
Thanks
එල සහෝ,,, ඔන්න මගෙන් පලවෙනි එකට පැතුම්,,,,හින්දි නම් ඉතින් අතහරින්න බෑනේ…
මේක නම් පට්ටම් ෆිල්ම් එකක් සහෝ. ස්තුතියි
අලුත් කොල්ලො ගෙඩි පිටින් එනව දැන්.
නියමයි නියමයි.
මේක නම් බලන්නම ඕනි.
අනිව ඊළඟ එකත් ඉක්මනට දෙන්න සහෝ.
පළවෙනි එකට මගෙන් උණසුම් සුභ පැතුම්.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!
සබට තුති කොල්ලෝ මාත් එනකන් බලන් උන්න එකක්
ඔන්න ගන්නවා මේකේ දෙවැනි එකකුත් එනවා මන් හිතන්නේ මේ අවුරුද්දේ
හැබැයි එකේ ඉන්නේ සංජය දත් නෙමේ ආක්ෂේ කුමාර්
Thanx Broo….