MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසික්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේමාලින්ද පිටිගලසිංහල උපසිරැසි

Murder Mystery (2019) Sinhala Subtitles | අභිරහස් මිනීමැරුම් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 40 votes.
Please wait...

නික් ස්පිට්ස් කියන්නේ ඇමරිකානු පොලිස් නිලධාරියෙක්. කිහිප වතාවක් උත්සාහ කරලත් ඔහුට පරීක්ෂකයෙක් වෙන්න විභාගය සමත් වෙන්න බැරිව හරි හිතේ අමාරුවෙන් ඉන්නේ. අනික ඉතින් අතේ මිටේ පොඩ්ඩක් සල්ලි හිඟ පාඩු නිසා පුළුවන් තරම් අරපිරිමැස්මෙන් වැඩ කරන්න බලන මනුස්සයෙක්. එයාගේ නෝනා ඕඩ්‍රි කියන්නේ කොණ්ඩා මෝස්‌තර ශිල්පිනියක්. මේ දෙන්නා බැඳලා අවුරුදු 15ක් වෙද්දී සංවත්සරය සමරන්න නික් ගෙන් ලැබෙනවා එය මුල් කාලේදී පොරොන්දු වුනු තෑග්ගක්. ඒ කියන්නේ යුරෝපා සංචාරයක්.

මේ කියන සංචාරය යද්දී නික් සහ ඕඩ්‍රි ට අපූරු මනුස්සයෙක් හම්බ වෙනවා අපූරු යෝජනාවක් එක්ක. ඒ තමයි එයාලගේ චාරිකාව මේ කෙනාගේ පවුලත් එක්ක නැවක ගත කරන්න කියන එක. අපූරුයි නේද? නමුත් නොහිතු විදියට මේ ගොල්ලෝ ඇද වැටෙන්නේ ජරමර ගොඩකට. මිනීමැරුම් ගොඩක් අස්සේ ඒකටත් බෙල්ල ළඟටම හිර වෙලා අතරමං වුනු මේ ජෝඩුව ලොකු උත්සාහයක් ගන්නවා ඒවා විසඳාගන්න. නමුත් මේවා එසේ මෙසේ පරීක්ෂණ නෙවෙයි, දිවි පරදුවට තියලා කරන්න වෙන දේවල්. ඒ විතරක්ද? බිලියනපතියෙක්, ජනප්‍රිය නිලියක්, ඉන්දියානු මහරාජා කෙනෙක්, රුසියානු ආරක්ෂකයෙක්, නයිජීරියානු හමුදා නිලධාරියෙක්, රේස් කාර් රියදුරෙක් සහ තවත් චරිත රැසක් අස්සෙන් මිනීමරුවට ලංවෙන ලංවෙන තත්පරයක් පාසා එයාලගේ අනුමාන නිගමන සම්පූර්ණයෙන්ම වෙන අතකට හැරෙනවා. අන්තිමේදී තමන් හරි කෙනා අල්ලාගත්තා කියල එයාල හිතුවත් ඇත්තටම ඒක එහෙම වෙනවද?

2019 ජුනි වල නිකුත් වුනු මේ ඇමරිකානු කොමඩි, අපරාධ, අබිරහස්, වර්ගීකරණයන්ට අයත් චිත්‍රපටය IMDB අගය 6/10ක් සහ Rotten Tomatoes අගය 45%ක් ලබාගෙන තියෙනවා. බෙදාහැරීම අපි කවුරුත් දන්නා Netflix වෙතින්. ඉතින් බලල කියල පොඩ්ඩක් හිනා වෙලා අදහසකුත් දක්වාගෙන යන්නකෝ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13686 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

53 thoughts on “Murder Mystery (2019) Sinhala Subtitles | අභිරහස් මිනීමැරුම් [සිංහල උපසිරසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Thanx bro.Good luck….

    Reply
  • supiri sub ekk
    adam sandlergem Big Daddy kiyana ektath sub ekak dannakko please

    Reply
  • chinthaka.max4

    thankx machan

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Pramukmili

    Thanxx bro………..

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට……

    Reply
  • Thanks for the sub good luck bro

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • thank you saho…bs

    Reply
  • chandika1975

    thank you for the subtitle.

    Reply
  • එල ජය වේවා.

    Reply
  • YasasPerera

    niyama film ekak, thanks bro

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
    • pradeep kumara premathilaka

      Sthuthi sub ekata

      Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • thushararox

    අම්මප මම හිතෙන් බැන බැන හිටියෙ ඇඩම් සැන්ඩ්ලර්ගෙ අලුත් පිලුමට සබ් නැති එකට.දැන් මේක බලන්න පුලුවන්. සබ් එකට ස්තූතියි.

    Reply
  • thanks malinda supiri bro

    Reply
  • arawindasunimal

    ස්තුතියි උපසිරසියට (මාලින්ද පිටිගල) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරි කතාවක්…

    Reply
    • gihan perera

      පට්ට බං…නියමයි…ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *