My Sister’s Keeper (2009) | ඔබ වෙනුවෙන්ද මා [සිංහල උපසිරසි සමඟ]
මේ කතාව විද්‍යාප්‍රබන්ධයක් හැබැයි මේක අපි වෙනදා දකින සුපිරි විරයෝ, රොබෝවරු, අධිතාක්ෂණික මෙවලම් නැති හරිම වෙනස් විදිහේ විද්‍යා ප්‍රබන්ධයක්. තාක්ෂණය වත් දෘශ්‍ය ප්‍රයෝගවත් අවශ්‍ය නෑ විද්‍යා ප්‍රබන්ධයකට කියන කාරණාව ඔප්පු කල හැකි හොදම සාක්ෂියක් තමයි මේක. සරල විද්‍යා සංකල්පයකින් විශාල සමාජ ගැටලු සහා පවුලක ඇති බැදිම් හා වගකිම් ගැන හරිම අපුරුවට කියාදෙන සලරුවක් මේක. මේක ඒක චරිතයක් වටා ගොනුවුණත් අනෙක් චරිත වල සිතුම් පැතුම් මේ කතාව තුළ දිග හැරෙනවා. පහළ විස්තරෙත් තියෙන නිසා වැඩි දෙයක් කියන්නෑ. වෙනදා වගේම මේ සදහා උපකාර කල බයිස්කොප් අඩවියේ සියලුම සොයුරන්ට ස්තුතිය පුද කරනවා. මතක ඇතුව ඔයාගේ අදහස් හා චෝදනා (තියෙනවානම්) පහළින් දාන්නකෝ තවත් උපසිරසකින් නැවත හමුවෙමු.
මීට කලින් පළකළ ලිපිය.
ඔන්න අද මම ටිකක් බොක්කට වදින බයිස්කෝප් එකක් අරගෙන එනවා. නාට්‍යම ලක්ෂණ එමටයි. අනිවා බලන්නකෝ.
ඉතාමත් ප්‍රසිද්ධ වුන පොතක් ආශ්රයෙන් තමා මේ කතාව නිර්මාණය කරල තියෙන්නේ. කතාව කෙටියෙන් මෙහෙමයි. ලස්සන පවුලක් තියෙනවා, ඉතාමත් අවාසනාවන්ත තත්වයකට මුහුණපාල සිටින. ලියුකේමියා රෝගී තත්වයෙන් පෙලී සිටින දියණියක් බේරා ගැනීමට ජානමය වෙනස් කිරීමකට ලක් කර, කෘතිමව තව ළමයෙක් මේ දෙමව්පියන්ට හදන්න සිදු වෙනවා.
මොහොතකට හිතන්න, තමන් මේ ලොවේ එළිය දුටුවේ තව ජීවිතයක් බේරා ගැනීමට මිසක් වෙන හේතුවක් නිසා නෙවෙයි කියල දැන ගත්තොත්. එහෙම දැනගෙන උදව් කරන්න ප්‍රතික්ෂේප කලොත්? ඒ හේතුවෙන් මුළු පවුලම දෙදරා ගියොත්?
Cameron Diazගේ අපූර්ව මෙන්ම වෙනස් රංගනයෙන් හැඩවුන මේ චිත්‍රපටිය ඔබේ බයිස්කෝප් එකතුවට එක් කරගන්න අමතක කරන්න එපා. IMDB හි 7.4/10 ක ශ්‍රේණිගත කිරීමකට ලක් වෙලාත් තියෙනවා. පෙරදසුන් මෙතනින් බලන්න.
[button link=”http://tinyw.in/RkVM” type=”icon” “center” newwindow=”yes”] 750 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2313 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/kalindu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks. ………good luck. ……….
Thanks saho!
ස්තූතියි සබ් එකට ජයවේවා
bohoma pin
thanks
මම මේක බලල නැහැ
ඔය ‘ඊශා’ කියන නමින් කමෙන්ට් කරලා තියන සහෝදරිය The Fault In Our Stars (2014) උපසිරස වෙනුවෙන් දාපු කමෙන්ට් එහෙක මේ ෆිල්ම් එක ගැන කියල තිබ්බ නිසා මේක බාගතකිරීමේ ලැයිස්තුවට දාගන්නවා ඔන්න
බොහොම ස්තුතියි සහෝ උපසිරසට 😀
සංවේදී කතාවක්. ස්තූතියි සබ් එකට..
tnks
සබ් එක නියමෙටම කරලා තිවුනා සුපිරි
ඇත්තටම මේකේ DVD එක තිවුනත් බැලුවේ නෑ
sub එක දැකලයි බලන්න ගත්තේ.. මාරම් ලස්සන කතාවක්
බොහෝම ස්තුතියි
සුපිරි….සබ් එකට වෙච්ච මහන්සියට බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා.ඔබට ජය…!
බොහොම ස්තූතියි යාළුවා…..
බොහොම ස්තුතියි සහො 😛 ජය
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
ෆට්ට film 1 මම නම් බලලා තියෙන්නේ නියම චිත්‍රපටයක් අරගෙන හාමෝම බලන්නග
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
Thank you very much..
Niyamai… Patta…
Me Wage Hoda Katha Gemu….
Meka Hoya Hoya Hitiye…
Jaya Wewa….
Kawadahari sub dei kiyala maga balan indapu film ekak. thanks for sub……………..
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
දවසක් නයිටීන් එකෙන් මම මේක බැලුවා..ආපහු බලන්න ආස හිතෙන,තනි ඇහැට ඇඩෙන කතාවක්..
එලකිරි..දිගටම මේ වගේ ඒවා හොයලා දීපන් මචන් (Y)
බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එළකිරි ජයවේවා!
මිස් වෙච්ච එකක්
වෙලාවක බලනවා
කැමරුන් අක්කගෙ ඒවට මන් මනාපයි
සබට තුති
ඔබට ජය……
ස්තුතියි කලිදු සහෝ!
ජය වේවා!
නියමයි සහෝ.
සබ් වලට ස්තූතියි……..
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
elazzzzzzzzzz.subata thanks KALIDU saho.digatama sub demu.jaya wewa………….
හොඳ කතාවක් වගේ. ටීවී එකෙන් මම මේක බැලුවා වගේ මතකයි. ඒත් මේක ආපහු බාගෙන බලන්න හිතෙනවා.
සබ් වලට ස්තූතියි මචන්!
thanks..
නියමයි
😛
තුති……. 🙂
උපසිරැසියට තුති…… 🙂
මේකෙ සබ දෙනවනම් ගොඩක්ම හොඳයි
film eka nane
සිංහල subtitles වෙනම ලින්ක් 1 විදියට දානවනම් ලොකු දෙයක් මචන් …
machooo patta ma pattab baiscope ekaka.
elama kiri ….
mama methanin nam nema bala baluwe but mama baiscopelk eka thiyeanwada kiyala baluwe
puluwan nam nobalapu un bala pallaaaa
Oyalage film serama harima lassanai. Godak lassanai.
torrent 1ka ainkarala……………..
ලිපිය යාවත්කාල කලා…
MAru Film Eka Mama Baluwa Aththatama Duka Hithena Kathawak
meka mama baluwa
tikak hadawathata danena film1k
බාමි බාමි.
ඔන්න බාන ලිස්ට් එකට දැම්මා…. 😀
patta patta gathima ekak, aniwa balanna
මේ ෆිල්ම් එක නම් බැලුවෙ නෑ..ඒත් පොත කියෙව්වා.. අමුතු කතාවක්..ලස්සනයි..
දැන් එහෙනම් ෆිල්ම් එකත් බලමුකො 😉
මේ ෆිල්ම් එක නම් බැලුවෙ නෑ..ඒත් පොත කියෙව්වා.. අමුතු කතාවක්..ලස්සනයි..
දැන් එහෙනම් ෆිල්ම් එකත් බලමුකො 😉
මොක්ද බන් කිරි ආතෙ මේ හැම තැනම බොරුවට කෑ ගගා යන්නේ? උබත් දානෙකට පොල්ලක්වත් තිබ්බද?? 😀
මම ආසාවෙන් නරඹපු ෆිල්ම් එකක් මේක………..ලස්සනයි…….
@උදිත ඉසුරංග උඹ ප්‍රවීනත් බලනවද බං 😛 හා හා කමක් නෑ මේකත් බලමුකෝ ඒත් ඉතිං 0කලිං ටොරා තාම මග
මේකත් වෙන එකෙක් දුන්නනේ බන්. කුජීත වැඩ කරන්න එපා
අදත් සුපුරුදු පරිදිම බානවා. ඕක නිකන් අර ඒ දවස් වල ප්‍රවීනා එකේ ස්ටෝරිය වගේ නේද ස්තුතියි.
උදෙන්ම ආවා අද එකත් බාල බලන්නම්