MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමිල ඉසුරුආද‍ර කතාඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

My Super Ex-Girlfriend (2006) | මෙන්න ගෑනු [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 6 votes.
Please wait...

My Super Ex Girlfriend (2006)
මේක මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. මුලින්ම මම සබ් එක දැම්මේ mortal kombat (1995) සලරුවටයි. දැනට අවුරුද්දකට වගේ කලින්. ඒකේම දෙවැනි එකට සබ් දෙන්න උන්නට ඉගෙනීමේ වැඩත් එක්ක දෙන්න බැරි උනා. මුලින්ම ඒකට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. අද මම ගෙනාවේ නියම comedy චිත්‍රපටියක්. IMDB හි 5.1 ක අගයක් හිමිකරගෙන තියෙන මේ විත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ivan Reitman විසිනුයි. IMDB ratings ටිකක් අඩු උනාට පටන් ගත්තු වෙලේ ඉදන්ම හිනාවෙවී බලන්න පුළුවන් film එකක්.

කතාව පැත්තට හැරුනොත් මේ කතාවේ ප්‍රධාන චරිතේ matt කියන තරුණයා. මෙයාට පෙම්වතියක් නැහැ.මේ අතරේදී හිතට ෆිට් වෙන කෙල්ලෙක් දැකලා මෙයා ඒ කෙල්ලත් එක්ක සම්බන්දයක් ඇති කරගන්නවා.. ආ තව චරිතයක් ඉන්නවා. සුපිරි වීර චරිතයක්. නගරේ පුරාම ජනප්‍රිය වෙලා ඉන්නේ G-girl කියලා. මෙයාට විශේෂ බලයක් තියෙනවා. ඒ බලයෙන් නගරේ යහපත වෙනුවෙන් වැඩ කරන එක තමා මෙයා කරන්නේ. මෙයා කොහොමද matt ට අදාල වෙන්නේ. matt යාලු උනානේ ගෑනු ලමයෙක් එක්ක නොදැනීම matt මේ යාලු වෙන්නේ G-girl එක්ක. නිකන් කෙල්ලෙක්ගෙනුත් බේරිලා ඉන්න බැරිකොට මේ වගේ සුපිරි බලයක් තියෙන කෙල්ලෙක් එක්ක matt කොහොම ඉදීවිද? මේක matt දැනගත්තම මොකක් වෙයිද? ඒක දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. කාලෙකින් බලපු, හම්බුනු නියම comedy film එකක්. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඊලග sub එකත් ඉක්මනට ගෙන්න බලාපොරොත්තු වෙනවා..

My Super Ex-Girlfriend (2006) on IMDb

 

 

[button link=”http://tinyw.in/S2U2″ type=”icon” “center” newwindow=”yes”] 651 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
197342882bae1869f0ca2873f85d9520c2c99458
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3882 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අමිල-ඉසුරු-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල ඉසුරු (LordZ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

40 thoughts on “My Super Ex-Girlfriend (2006) | මෙන්න ගෑනු [සිංහල උපසිරැසි සමඟ]

  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • TharakaWAS

    Thanks for sub…!!!

    Reply
  • ස්තූතියි

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • patty machan…….ela

    Reply
  • “චූටී මල්ලි”

    tnx

    Reply
  • jaya wewa saho…oya wage ela comedy denawa nam api bohoma kamaththen baragannawa…thawa thawath sub denna shakthiya dairya labewaaa…

    Reply
  • බොහොම ස්තූතියි අමිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි උපසිරසියට

    Reply
  • බොහෝම් ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • math hari asay comedy film walata sub ekata thanks

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට…..තවත් උපසිරසියක් සමග හමුවෙමු…..

    Reply
  • thankz a lot saho sub ekata

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට…

    Reply
  • bohoma sthuthi sahooo niyamai thanksss…

    Reply
  • hina wenna apith kemathiy,

    onna mamath gathha…
    thank u saho….

    Reply
  • thank you machn digtama tawa danna

    Reply
  • thank you machn…jaya wewa..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • thanx brooooooooooooooooooo

    Reply
  • thanks bro… niwadu dawase ela flm ekak balanna puuwan dan

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *