අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)කළිදු වසූකක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

Z Nation [S01 : E09] | ඒ සෙනෙහේ තාමත් නෑ හීනයක් වෙලා [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Z Nation 1ඔන්න ඊලග කොටසත් අරගෙන ආවා. එවගෙමයි පසුගිය කොටස ලබාදුන්නු දවසෙම බයිස්කෝප් කන්ඩායම් ඒක නිකුත් කලා ඉතිං ඒ පිලිබද මගේ ස්තුතිය පුදකරන ගමන්ම අනිත් කොටස් ඉක්මනින්ම දෙන්න ඔනෙයි කියලාත් හිතුනා.

අද කතාව මෙච්චරකල් රහසක්ව තිබුනු දෙයක් ගැන හිනෙකින් හෙලිදරව්විමක් තමයි තියෙන්නේ. කලිං කිව්වා වගේම මේ කොටස සම්පුරනයෙන්ම ඇඩි හා මැක් ගැන තමයි තියෙන්නේ. මම වේගයෙන්ම ඉවර කරපු උපසිරසක් නමුත් හැකි තාක් හොදටම සිංහල පරිවර්ථනය කරන්න බැලුවා.

වැරදි තිබුනොත් දාන්න හොදේ. එහෙනම් අරගෙන බලන්නකෝ!!!

Z Nation (2014– ) on IMDb

 

 

[button link=”http://tinyurl.com/n2rvfpr” type=”icon” “center” newwindow=”yes”] 346 MB කොපිය මෙතනින් බාගන්න[/button]

1FD9D4F3EB0D69307BD62D10713551DD1D6D9714

[button link=”http://tinyurl.com/klva5gf” type=”icon” “center” newwindow=”yes”] 447 MB කොපිය මෙතනින් බාගන්න[/button]

69D0A44F99E5A2CA112838A26AC0F4ED49190913
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

12 thoughts on “Z Nation [S01 : E09] | ඒ සෙනෙහේ තාමත් නෑ හීනයක් වෙලා [සිංහල උපසිරසි සමඟ]

  • “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • anith tikatath sub deepanko machoo

    Reply
  • thanks for sub 🙂 , meke anith ewwatath sub dennakoo

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල එල තැන්ක්ස් සබට

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • සුපුන් බුද්ධික

    එල සහෝ..
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු..
    මෙන්න මේ ටිකත් කවුරු හරි බලලා සබ් දෙන්න..
    Originals
    Blacklist
    ජය වේවා !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *