Namastey London (2007) | ලන්ඩන් යමුද…? [සිංහල උපසිරැසි සමඟ]
[box]මේ ලිපිය අලුත්ම චිත්‍රපටියක් ගැන නම් නෙවෙයි. හැබැයි අදායම් වාර්ථා තියපු සුපිරි චිත්‍රපටියක් ගැන. 2007 අවුරුද්දේ තිරගත වෙච්ච මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Akshay Kumar, Kathrina Kaif සහ Rishi Kapoor. සාමාන්‍යයෙන් Akshay Kumar ඉන්න චිත්‍රපටියක් කිව්වම් අපේ හිතෙ මැවෙන්නේ comedy චිත්‍රපටියක් ගැන. නමුත් මේක හාස්‍යයත් සමග ගලා යන බොහොම් සංවේදී කථාවක් රැගත් චිත්‍රපටියක්. Akshay කොච්චර දක්ශ නලුවෙක්ද කියන එක මේ චිත්‍රපටිය බලපු කෙනෙක්ට අමුතුවෙන් කියන්න ඕන කමක් වෙන්නේ නෑ. මේ චිත්‍රපටිය ගැන කියපු එක් විචාරකයෙක් කියලා තිබුනේ, චිත්‍රපටියක් නැරඹුවාට පස්සේ ආයෙත් ආයෙත් බලන්න හිතෙන චිත්‍රපටි තියෙන්නේ බොහොම් ටිකයි. මේක එවට හොදම උදාහරණයක් කියලා. ඒකෙන්ම චිත්‍රපටියේ තත්වය ගැන වැටහීමක් ගතහැකියි.
මේකේ කතාව ගැන කෙටියෙන් කියනවනම් Jazz (Katrina) කියන්නේ ලන්ඩන් වල ජිවත් වෙන බටහිර පන්නෙට හැදිච්ච තරුණියක්. නමුත් ඇගෙ පියාට ඔනේ ඇය කෙසේ හෝ ඉන්දියනු තරුණයෙක් සමග විවාහ කරවන්න. ඔවුන් නිවාඩුවකට ඉන්දියවට ගිය අවස්ථාවක ඇයව තම මිතුරගේ පුතා Arjun(Akshey) ට විවාහ කර දෙනවා. Arjun, Jazzට ඇත්තටම ආදරේ කරත් නැවතත් ලන්ඩන්වලට පැමිනීමෙන් පසු Jazz පවසන්නේ පියාගේ බල කිරීමට ඉන්දියාවේදී සිදු කළ විවාහය තම නොපිළිගන්නා බවය. නමුත් Arjun Jazz ගේ ආදරය ලබා ගැනීමේ උත්සහය අත හරින්නේ නෑ. ඔහුගේ උත්සාහය සාර්ථක වෙයිද?
comment එකකුත් දාලම යන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය Climax සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..[/box]
SInhala Subtitles
-- Count 5524 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
*[/author_info] [/author]
Thanks sub ekata
Sub dunnata tnx
ස්තූතියි සහෝ
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
මම මෙක කලින් බලලා තියෙනවා දැන් සබ් එක්ක බලන්න පුලුවන් තෑන්ක්ස් තිසර bro
සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.
sub eka down load wenne nethoooooooooo
sub eka down wenna hadanna.aiyo salliiiiiiiii
එල එල ස්තුතියි උපසිරසියට,ජයවේවා.
ඔච්චරම කියනවනම් ඉතින් ලන්ඩන් යමු. බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!!
ane machan sub eka down wenne naha
සෑහෙන පිරිසක් අරගෙන තියෙනවා නේද, සබ් එක?
ඒකනේ… පරණයි කියලා අතෑරලා බෑ. කැමති අය ගන්නේ නැතැයි කියලා, මේ විදිහට පරණ ඒවටත් සබ් දෙන්ඩ හිතන එක අගය කරනවා සහෝ. කාලය වැඩක් නෑ! හොද දේ සදා හොදයි! නැත්ද?
දිගටම ගෙනෙමු තව තවත් ඒවා.
ස්තුතියි සහෝ ජය!
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම හොද ෆිල්ම් එකක්, බොහොම ස්තුති අපිට මේක දුන්නට.
අක්ෂේ ඉන්නවා නම් ඉතින් සුපිරි තමා…… 😀
එල බන් එල
උපසිරසට බොහොම තුති හොදේ, ජය වේවා!
ela ela..
පහරක් වගෙයි
බලන්න ඔනි
සබට තුති
ඔබට ජය…..
අද විකියාත් කමෙන්ට් එකක් දාලා නේ? නියමයි. ඇත්තටම විකියට පුලුවන් නම් හැම ලිපියකට ම උනත් අදහස් දක්වාවි. ඒත් අධික රාජකාරි මධ්‍යයේ ඒක කරන්න අපහසුයි. ස්තුතියි ලිපිය ලියපු Climax සොයුරාටත් උපසිරැසි ගැන්වූ තිසර සොයුරාටත්.
pattai aaaaaaaaaaaaaaaa kiyanna deyak na pattama patta great job bro…………..
පළවෙනි එකද මේ.කොහොම හරි සුභ පතනව තිසර සහෝට.පරන ලිපියමනෙ ඇද බාල තියෙන්නෙ.කමක් නෑ.බෑවට බලන්න බාරි වුන ෆිල්ම් එකක්.නියම වාඩක් හොඳේ.ජයවේවා.බොහෝ…………………………………..ම ස්තූතියි…!
thanks
niyama wadak aniwa ballana oni
නියම වැඩක්….ගොඩක් ස්ටුටි…පුළුවන් නම් සිංහල උපසිරසි තියෙන ෆිල්ම්ස් ලිස්ට් එකක් හදලා ඒකෙන් උපසිරසි file එක බාගන්න system එකක් හදන්න.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….
aiyooooooooooooooooooooooooooooooooo meke sub file 1 download wenne na ne ane eka ikmanata hadannakoooooo 99.92% download wenne
matah ewagemai
thanx! 🙂
niyamai saho digatama subs denna
පළමු සබ් එකද මචෝ?…. ජය වේවා!
thanks
jaya wewa!!!!
බොහොම තුති මචං
ela ela ela ela
ela machan 1st sub aka wage ne
sinhala sub eka nene
Namastey London (2007) movie ake sinhala sub aka thiyenawada
aiyo meka banna denne nane plzz help me
tnx yar
sinhala subs naha ne bro……
thak you,,, housefull 2 dvd rip
fim1 denna puluwanda?
Thanks!!!!!!!!!!!!!!
aniwaryenma ohu sarthaka wenawa3><3
water for elephants dennako
gindara wage ati. akshe kiyanne pattama joke buwane.
got it thanks
ela ela
thanx
Thanx machan
onna bewa 🙂 thanks machoo wedi wediyen lebenna oone (films 😀 )
thanks
downloading
namasthe movie 1kata shukriya
thanz macho…….
Ela Ela machanz onna ehanum apith banawa.thanx bro……….:)
Akshay Kumar ඉන්නවා නම් සුපිරි ….!! 🙂
බලලම කියන්නම් කෙලෙසද කියා..!! 😀
Aniwa Sarathaka Wenawa Machan
Nethnam Film Eken Wedak Nene Ban Mun Nikan Mahasiwecha Eknuth Wedek Nethi Wenawane Hema Unoth. 😀 😀
Eka Nisa Onna Bewenna Demmmaaaa
Thanks Machan Jaya Wewaaa
thnx a
Bohoma sthuthi …!
fast and furious 5 awith ekath denna
ela ela fun thama thxxxxxxx
onna baanawa.thank u wewaaaaaa.
mara lassana film ekak… mama deparakma baluwa….
maxxa film ekk…. mama kalin meka beluwa ela….thanks.
thanks onna baiscope eke ayath salli hoyanna patanaran
thanks saho.denna dawath denna.
jayawewa!!!
Cool…downloading,,!!
Tnx
Hindi nam etin noba kohomada ? onna damma banna. Thankzzzzzzz film 1ta. puluwannam SRK inna tikak parana hindi film 1k denna puluwanada 🙂
ඉකේයියා…බැලුව නේ බොල
sha mara film eka thanks for
thnx
Akshay Kumar kiyanne hindi cinemawe inna supiri satan naluwek eth dan comedy actor kenek wela eka dakshakama thama.Movie ekata thanks.
ජය වේවා………….
Thank you very much!!!
Thanks.
thanx a lot saho.
thanks
good…………………..
sira film eka..3n parak baluwa..
thanks
thanks
thanks
THNX Climax