Narcos: Mexico [S03 : E07] Sinhala Subtitles | ලා වෝස් අනතුරේ! [සිංහල උපසිරැසි සමඟ] [18+]
Narcos Mexico කතා මාලාවේ අවසානයටත් ටික ටික ළං වෙමින් ඉන්නේ. මේ තමා හත්වෙනි කොටස. තව කොටස් තුනකින් සීරීස් එක සමාප්ත වෙනවා.
මේ කොටස නම් වෙලා තියෙන්නේ La Voz විදිහට. IMDB තුළ 7.9 ක අගයක් කැරකිලා තියෙනවා. මේ කොටස අධ්‍යක්ෂණය කරන්නේ Luis Ortega විසින්. කොහොම හරි කතාවේ අවසානය කිට්ටු වෙන නිසා උණුසුම එන්න එනන වැඩි වෙමින් තියෙන්නේ. කලින් කොටස්වලදී ලා වෝස් එක කොලෝසියෝගේ ඝාතන වාර්තා කරගෙන ගිය විදිහ මතක ඇතිනේ. ඉතිං මේ නිසාම ලා වෝස් එක ලොකු කරදරයක පැටලෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. මේ අතට මායෝ කාරයා දන්න කියන පොරක් එක්ක එකඟතාවයකට එන්න සූදානම් වෙනවා. ඒ කවුද කියලා ඔයාලා අද එපිය බලලම දැනගන්නකෝ.
එහෙනම් Nacos: Mexico කතා මාලාවේ මගේ වැඩ කටයුතු මෙතනින් අවසන් වෙනවා. රවිඳු අයියට ස්තූති කරන්න ඕනේ මාවත් මේ වැඩේට සම්බන්ඳ කරගත්තට. ඒ වගේම මේ සීරීස් එකේදි comment එකකින් අදහසක් දක්වපු හැම කෙනෙක්ටම ස්තූති කරනවා. එහෙනම් තවත් වැඩකින් සෙට් වෙමු.
෴෴ සුබ දවසක්…! ෴෴
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3921 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
ගොඩාක් ස්තුතියි සබ් එකට
Thanks jayawewa…!
ගොඩාක්ම ස්තූතී සහෝදරයා නාකෝස් කියන්නේ පිස්සුවක් ඇඩ්මින් මඩුල්ලටත් විශේෂයෙන් ස්තූතී කරන්න ඕනේ දවසට එක ගානේ සබ් දුන්නට
සිංහල උපසිරැසියට ස්තූතියි
තෑන්ක්ස් සබ් එකට
Sub ekata thanx