National Treasure (2004) Sinhala Subtitles | සැගවුන නිධානය [සිංහල උපසිරැසි සමඟ]
“දිගු ඉතිහාසයක් තියෙන නම්බුකාර පරම්පරාවක්. ඒ පරම්පරාවත් සමග ගලාගෙන එන අතිවිශාල ධන නිධානයක රහසක්. ඒ රහස එකින් එක ලිහාගන්න දගලන පරම්පරාවේ වර්තමාන පුරුක සහ එයින් හෙම්බත් වුනු ඔහුගේ පියාණන්.”
මේ තමයි 2004 වර්ෂයේදී Jon Turteltaub නම් ඇමෙරිකානු අධ්‍යක්ෂක වරයා විසින් නිර්මාණයකරන ලද National Treasure කියන සිනමා නිර්මාණය. ජනප්‍රිය රංගන ශිල්පී Nicolas Cage මෙහි ප්‍රධාන චරිතය රඟදක්වනවා. මේ නළුවාගේ ෆිල්ම් එකක් හරි බලල නැති කෙනෙක්ව නම් බයිස්කෝප් අඩවියේ තියා දබානේන්වත් හොයාගන්න බැරි වෙයි. Stolen, Ghost Rider, Drive Angry, Kick-Ass, Knowing, Bangkok Dangerous, Next , Lord of War කියන ෆිල්ම් වලින් ඔබට මේ දක්ෂ, ජනප්‍රිය නළුවාව දකින්න ලැබුනා. ඇත්තම කිව්වොත් ඔහු රගපාන සිනමා නිර්මාණ නැරබීමට මම පුද්ගලිකව ලොකු කැමැත්තක් දක්වනවා. ඒ වගේම මොහු Action, Adventure, Mystery යන ගණයන්ට වැටෙන නිර්මාණ වල වැඩිපුර දක්නට ලැබෙනවා. මේ නිර්මාණයේ දීත් ඔහුගේ උපරිම හැකියාවන් අපට දැක ගැනීමට පුළුවන්.
ආපහු සිනමා නිර්මාණය දෙසට හැරුනොත් අපේ කථා නායකයා බෙන්ජමින් ෆ්‍රෑන්ක් ගේට්ස් එහෙමත් නැත්නම් බෙන්ට ඔහුගේ සියා මේ මහත් ධනස්කන්ධයක් සහිත නිධානය ගැන කියන රුප රාමු වලින් සිනමා පටය ආරම්භ වෙනවා. එත් ඔහුගේ පියා නම් කීයටවත් කැමති නැහැ තම පරම්පරාවේ අනිත් අය වගේ බෙනුත් මේ නිධානය හොයන්න ගිහන් ජිවිතේ නිකන් නාස්ති කරගන්නවාට. කොහොම හරි මේ නිධානයේ මුල්ම හෝඩුවාව හොයාගන්න මේ අයට යන වෙනවා ඇන්ටාක්ටිකාවටම. එහිදී හිමෙන් යට වුනු චාලට් කියන නැවෙන් මැටියෙන් හදපු දුම් පයිප්පයක් හම්බවෙනවා. එත් මෙතනදී බෙන්ගේ යාලුවා බෙන් සහ ඔහුගේ සගයා රයිලිව නැවේ හිරකරලා යනවා. කොහොමින් හරි ඒ හිරෙන් බේරිලා ඔවුන්ට එන්න නම් ලැබෙනවා.
එත් මැටි පයිප්පෙට අනුව මිලග හෝඩුවාව තියෙන්නේ නම් එසේ මෙසේ තැනක නෙමේ.. කොටින්ම කියනවනම් FBI එකෙන් ආරක්ෂා කරනු ලබන අධි ආරක්‍ෂිත ඓතිහාසික වටිනාකමකින් යුත් ලියවිලි තිබෙන කෞතුකාගාරයක. අනික දැන් මේ නිධානය පසු පස තවත් කල්ලියක් පන්නනවා. ඒ බෙන්ලව නැවේ හිරකරලා ආපු බෙන්ගේම යාලුවෝ. ඒ වගේමයි FBI එකත් මොවුන් පස්සේ එනවා. මේ හැම දෙයකින්ම බේරිලා අති විශාල ධනස්කන්ධය සොයාගන්න පුළුවන් වෙයිද, නැත්නම් තම පරම්පරාවේ අනිත් අය වගේම බෙනුත් පරාද වෙයිද…. එහෙම නැත්නම් ඔහුගේ යාලුවා බෙන්ට කලින් නිධානය අත්කරගනිද……? මේ සියල්ලටම මම දෙන එකම උත්තරේ පල්ලෙහා තියෙන ලින්ක් එකින් ඉතා රසවත් ඒ වගේම එක දිගටම නරඹන්න පුළුවන් මේ සුපිරි සිනමා පටය බාගෙන බලන්න කියන එක විතරයි. බලපු අයත් ඇති එත් අයෙත් වරක් මේක බලලා ලෑස්තිවෙලා ඉන්න මේ සිනමා පටයේ දෙවැනි කොටසත් රසවිදින්න. එකත් ලගදීම සිංහල උප සිරැසි එක්කම එනවා.
ඒ වගේම මට සවියක් දෙන ඔබ සැමටත් ගොඩක් පින්. නැවතත් හමුවෙමු.. සැමට ජය….!!
මින් පෙර සුභාෂ් සොහොයුරා සහ රොයිලි ප්‍රනාන්දු සොහොයුරා විසින් පළ කළ ලිපි
අද නම් හරිම වැඩක් උනේ..එකම ෆිල්ම් එක ගැන අපේ සොහෙදරවරු දෙන්නෙක්ම ලියල තිබුන..ඔන්න ඉතින් ආපු පිළිවෙලට දානව මම..අනික් ෆිල්ම් ගැන වගේ නෙවෙයි මේක ගැන ඔයාලට හොද අවබෝධයක් ගන්න පුලුවන් වෙයි ලිපි දෙකක්ම තියෙන නිසා නිසා..
- මෙන්න පළමු ලිපිය
මේ කියන්න යන බයිස්කෝප් එක වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිපදවපු, 2004 වසරෙදි තිරගතවුනු, වික්‍රමාන්විත චිත්‍රපට ගනයෙ නිකොලාස් කේජ් කියන ජනප්‍රිය නලුවා ප්‍රධාන චරිතය රගපාපු බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටක්. මේ චිත්‍රපටය මුල ඉදල අගටම කිසිම කම්මැලි කමක් නැතුව එක හුස්මට බලාගෙන යන්න පුලුවන් ත්‍රාසය කුතුහලයල පිරුනු අපූරු චිත්‍රපටයක්..
මෙන්න මෙහෙමයි කතාව,බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන් ගේට්ස් කියන ගුප්ත විද්යව සහ ඇමෙරිකානු ඉතිහාසය ගැන මනා දැනීමක් තියෙන තරුණයෙක් විශ්වාස කරනවා ඇමෙරිකානු ඉතිහාසයේ මුල් කාලීනයන් විසින් සගවනු ලැබූ නිධන් වස්තුවක් ඇතැයි කියා. මෙම තරුණයා පැවතෙන්නෙත් ඉපැරණි නිධන් වස්තු සොයන්නන්ගේ පවුලකින්.
ඔවුන් විශ්වාස කරනවා බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන් ගේට්ස්ගේ මීමුත්තා කෙනෙකුට ඔය කියන නිධන් වස්තු සගවා ඇති තැන ගැන හෝඩුවාවක් හෝ සලකුනක් ලබාදී ඔහු එය පාරම්පරිකව රැකගෙන එන බවත් තවත් විස්තර කවුතුකාගාරයක ඉතා අධිආරක්ෂිතව තබා ඇති නිදහස් අක්තපත්ත්‍රයේ පිටුපස ඇතිබවත්..බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන් ගේට්ස් ඔහුගේ මිත්‍රයෙකුත් සමග මුලින්ම මෙම නිධනය ගැන තොරතුරු සෙවීමත් පසුව මිතුරා විසින් ඔහුවත් විනාශකර වෙනමම කන්ඩායමක් සමග නිදහස් අක්තපත්ත්‍රයේ සොරකම් කර එහි උදව්වෙන් නිධානය ලබාගැනීමට දරන උත්සාහය වලක්වන්න බෙන්ජමින් තවත් ඔහුගේ හොදම මිතුරෙකු සමග දරන උත්සාහය ගැන මෙම චිත්‍රපටයේ අපූරුවට ඉදිරිපත් කරනවා.
මගේ උපදෙස නම් මේක බලන්නම වටින බයිස්කෝප් එකක් කියන එකයි ඒක නිසා ඔයාල මේක බලලම හොද නරක කියන්නකෝ. . .
ලිපිය – සුභාෂ්
- මෙන්න දෙවන ලිපිය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
10391 downloads
supieei
Thanks for subs.Nice film.
me sub ekata baiscopedownload site eke deela thibena 851MB BrRip video file(2hour 11minute 04second) eka hari torrnt file ekawath match wenne na.film eka medadi sync karanna wenawa.
Mekata gelapenne (2hour 11minute 26second) 1.02GB Bluray video eka.Time ekata match wena encord ekakin download karanna.
Thank you
Thanks……..good luck…….
Good job bro
Thanks…
Thanks
thank you bro
meke zip file ekak neweine enne help karanna knk dannwanm plz
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
thanx machn..
මේ ෆිල්ම් එක මම ZEE STUDIO කියන channel එකේ english subtital එක්ක බලල තියනවා.මේක සිංහලට පරිවර්තනය වුණා කියන්නේ ශ්‍රී ලංකාවෙ මිනිස්සු බොහොම වේගයෙන් බුද්ධිමත් වෙන බවයි.
මේව පරිවර්තනය කරන්න තවතවත් දැනුම ලැබේවා යැයි ප්‍රාර්තනා කරනවා ස්තූතියි!
(උඩ එක වැරදුනා)
මේ ෆිල්ම් එක මම ZEE STUDIO කියන channel එකේ එක්ක බලල තියනවා.මේක සිංහලට පරිවර්තනය වුණා කියන්නේ ශ්‍රී ලංකාවෙ මිනිස්සු බොහොම වේගයෙන් බුද්ධිමත් වෙන බවයි. මේව පරිවර්තනය කරන්න තවතවත් දැනුම ලැබේවා යැයි ප්‍රාර්තනා කරනවා
ස්තූතියි!
film eka bagattat beluwe iye. hondai. thanks.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanks…
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ELA ELA MEKA …..MEWAGE THAWA FILMS THIYANAWADA
සමන් කළුබෝවිල / චමිඳු සඳකැලුම්(චමියා) තැන්ක්ස් මචෝ සබ් එකට.දිගටම සබ් දෙන්න …
මේකේ සබ් file නෑ
dis my first visit i hope dis truly fantastic
Thanks Machan
niyamai………………!
ස්තුතියි සහෝලා,ජයවේවා
Trailer එක Not Found කියලා එනවා මචන්ලා….. පොඩ්ඩක් ඒ ගැන බලන්න….. 🙂
ඈ….. මේක මම බාපු ෆිල්ම් එකක් නෙව….. 🙂 ඒත් බලපු විත්තියක් නම් මතක නෑ….. 🙁 Nicolas Cage ඉන්න ෆිල්ම් එකක් නම් ලේසියකට අත අරින්නේ නෑ මම….. අවුලක් නෑ…. දැන් සිංහල සබ් එක එක්කම බලන්න පුලුවන්….. 😀
thakns…..
man me fila eka kalin balala tibun naha,sub walata godak sthuthie.,
niyama film ekak sub nathnam mukuthma terenna..eth me mansiya godak watinawa niyanetakarala tiyenawa..korea wala hima kaleta balanna puluwan thanks gadak oyalata…
ඬවුරුදු 200ක ඉතිහාසය ආඩම්බරය මෙහෙම කියනකොට අපේ 2000කම ඒවා තව කැලේ. ලැජ්ජාවෙන් අමුඩ ගහලා අමුඩෙ ගළෝලා මූණ වහගන්ඩ හිතෙනවා මේවා දැක්කම! මොනවවුණත් සබට තුති. ජය!
කලින් බලලා තියේ. ඒත් අනිවා බලනවා. පට්ට කතා තමයි. මං ගොක් ආසයි මේ වගේ කතා වලට. අනික නලුවත් එසේ මෙසේ පොරක් නෙමිනේ..
ගොඩක් ස්තුතියි
thanks
අනේ මචෝ මේකේ 2 ඉක්මනටම දිපන්
තව ඉවසන්න බෑ මවෝ
Thanks
අනිවා සබ එක්ක මේක නැවත බලනවා.ඒ තරමට සුපිරි ෆිලම් එකක්.සබ් දුන්නු එක ගැන ගොඩක් ස්තූතියි.
Thanks…
Thank u brothers.
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
onna banna damma
meke 850 MB link eke mokaaaaaaaaaaak hari awulak thiyenawa wage sahola…ane hadala dennakoooooo
මේ ටොරන්ට් එකේ පොඩි අව්ලක් තියනවා වගේ. පුළුවන් නම වෙන එකක් දෙන්න (850MB කොපියේ)
මේකනම් බලන්නම වටින ෆිල්ම්ස් එකක් වගේ
තැන්කු වෙන්නඕන
සුපිරි film එකක් වගේ. thanks සහෝ..
ස්තුතියි දෙන්නටම උපසිරැසි ගැන්වීමට.
අඩේ මරුනෙ.බලන්න හිතාගෙනම හිටපු ෆිල්ම් එකක්.සමන්ටයි චමියටයි ගොඩක් පිං වැඩේට.ජයවේවා.බොහෝ……………ම ස්තූතියි…!
godak thanks sub walta
udin kiyala thina films nam balua .nawatha balanna kameththen inne a films tikta sub denna puluwan nam oyata gooooodaaaaaaak pin laabenawa machoooooooo
puluwan nam comment 1 thiyanna
Thanks
නියමයි
ස්තුති සහෝලා දෙන්නටම.
මම කලින් මොවා බලලා තිබුනත් සිංහලත් එක්ක ඔන්න ආයෙත් බලනවා..
ජය වේවා..!!
ELA ELA
Thnx U
එල එල මචන්ස්ලා… සුපිරි වැඩක් කරලා තියෙන්නේ
අංක 1 කෙන්ම මේක සුපිරිම ෆිල්ම් එක.බලලා නැති හැමෝම බලන්න අනිවා
මේ නළුවාගේ කොහොමත් ෆිල්ම් ෆට්ට ජය වේවා
මේ වගේ පැරණි උනත් පට්ට ෆිල්ම් දෙන එකට බොහො තුති .දිගටම වැඩේ කරමු
සීරාම Film 1k මචං….
නියම කතාවක් මේක . අනිවා බලනවා
මේක නියමම කතාවක්.. මම දෙතුන්පාරක්ම ආසාවෙන් බැලුව එකක්. බොහොම ස්තූතියි දෙන්නටම සිංහලෙන් මේක දුන්නට..
ජයවේවා 🙂
wow thnx
මේක ලස්සනම බලන් ඉන්න පුළුවන් එක දිගට ෆිල්ම් එකක්.ආයේ මං සබ් එක්ක බලනවා..
ලොවෙත් නෑ සහෝලා දෙන්නටම පින්
බොහොම තුති සහෝ
thanks
නියමම ෆිල්ම් එකක් නිකලස් ඉනනවා නම් අනිවා බලනව.බොහොම තුති
එල එල මේක පට්ට 🙂
Thanks
ලොවෙත් නෑ මචං මේක සුපිරිම කතාව සබ් දුන්න එක නම් වටිනවා අනිත් කොටහත් දෙන්න
ලොවෙත් නෑ නියමම කතාවක් ජය
පට්ටම පට්ට ෆිල්ම් එක..සබ් දුන්න එක නම් පට්ට
Thanks
Maxxaa
Thanx saho!
ela elaaaaaaaaaa
Completely I share your opinion. Idea excellent, I support.
ඉවරවෙනකම්ම කුතුහලය සදහා හොද ෆිල්ම් එකක්
I confirm. I join told all above.
@Uraj! බයවෙන්නෙපා බන්..එහෙම කෙළ වෙන්නෙ නෑ..කෙළ උනත් ඔය රොයිලි ඉන්නෙ,ඌ ඔව හදන්න දක්ෂයි ලු! 😛 😛
@රොයිලි !ඔව් ඔව් මචන්..මුලින්ම බිල් දහය එවන අයට හම්බෙනව තවත් ෆිල්ම් දහයක් බාගන්න ලින්ක්ස්! 😛
@ uraj Deemantha
කෝකටත් තව රවුටරයක් අරගෙන බිල පොතේ ගුරාට තැපැල් කරල ඉන්න. මුලින්ම එන බිල් 10 ගැන එයා සලකලා බලනවලු 😀
අයියෝ මගේ රවුටරේ…. 😛 අවුරුද්දේ වොරන්ටිය ඉවර වෙන්න කලින්ම කෙල වෙලා යයි මෙහෙම බෑවොත් නම්………. 😀