National Treasure: Book of Secrets (2007) Sinhala Subtitles | පිටු අතර සැගවුන නිධානය සොයා..[සිංහල උපසිරැසි සමඟ]
1865 දී ඇමෙරිකාවේ ජනපදයන් අතර ඇතිවූ යුද්ධය නිසා එවකට ඇමෙරිකාවේ ජනාධිපති එබ්‍රහම් ලින්කන් මහතාට කැරලිකාර කණ්ඩායමේ සාමාජිකයෙක් වෙඩි තබා ඝාතනය කරනු ලබනවා. මේම ඝාතකයා සහ ඔහුගේ සගයකු මෙම ඝාතනයට මොහොතකට පෙර “ප්ලේෆෙයා සයිෆර්” නමින් හදුන්වන ගැටළුවක් විසදීමට ගැටළු සහ ප්‍රහේලිකා විසදිමෙහි දක්ෂ තෝමස් ගේට්ස් නම් නම් පුද්ගලයකුට ලබාදෙනවා. ගැටලුව නිරාකරණය කරමින් ඉන්න ගේට්ස් හට මෙය ඉතා වටිනා රත්තරං නගරයක් හෙවත් “සිබෝලාව” නමින් හදුන්වන පැරණි රහසිගත නිධානයකට හෝඩුවාවක් බව පැහැදිලි වෙනවා. යම් හෙයකින් කැරලිකරුවන් අතට මෙම මහා නිධානය පත් වුවහොත් ඇමෙරිකාවේ අනාගතයම අවධානමේ බව වටහා ගන්නා ඔහු එම කොළ කිහිපය ඉරා ලගම තිබෙන ගිනි උදුණට විසිකරනවා. එහෙත් ඔහු එම ගැටලුව විසදන තුරු ඔහු ලග සිටි කැරලිකාර සහකයකයා තෝමස් ගෙට්ස්ව ඝාතනය කර උදුනේ තිබු ගින්නෙන් විනාශ නොවූ එක් පිටුවක්ද සමගින් පලා යනවා.
මේ National Treasure සිනමා නිර්මාණ මාලාවේ දෙවන කොටස පලමු කොටස ඔබට අප කලින් දුන් බැව් මතක ඇති. මෙය 2007 දී Jon Turteltaub විසින්ම නිෂ්පාදනය කරලා තිබෙනවා. කලින් නිර්මාණයේ සිටිය නළු නිලියන් කැළ, Nicolas Cage, Diane Kruger සහ Justin Bartha යන අයත් අලුත් මුහුණු කීපයකුත් දැකගන්න පුළුවන්.මේ වතාවේ බෙන්ට මුහුණ දෙන්න වෙන්නේ නිධානයක් ලබා ගන්නවට වඩා තමන්ගේ පරම්පරාවේ කිර්තිනාමය රැකගැනීම සදහා ජීවිතය පරදුවට තියන්න. ලින්කන් ජනාධිපති තුමාගේ ඝාතකයාගේ වර්තමාන මුනුබුරෙක් අපේ කථා නායකයා, බෙන්ව හොයාගෙන එන්නේ එදා ගේට්ස්ට විනාශ කරන්න බැරි වුනු පිටුවත් එක්ක. ඒ පිටුවේ සදහන් දේවල් වලට අනුව ලින්කොලින් ඝාතනයේ ප්‍රධාන මොළකරු වෙන්නේ තෝමස් ගේට්ස් ඒ කියන්නේ බෙන්ගේ පරම්පරාව රාජ්‍ය ද්‍රෝහීන්. එත් බෙන් සහ ඔහුගේ පියා දන්නවා ඔවුන් එහෙම නෙමේ කියලා. කොහොම වුනත් මේක ඔප්පු කරන්න නම් ඔවුන්ට රත්තරන් නගරය හොයාගන්නම වෙනවා. කලින් වතාවේ වගේම මේ වතාවෙත් හොඩුවාවල් එකින් එක ලිහමින් බෙන් සහ පිරිසට යන්න තියෙන්නේ එසේ මෙසේ ගමනක් නෙමේ. කොටින්ම ලෝකයේ බලවත්ම රටවල් දෙකකම අධි ආරක්ෂිත තැන් දෙකක් එහෙමත් නැත්නම් ලෝකේ බලවත්ම පුද්ගලයන් දෙදෙනෙක් පාවිච්චි කරන මේස දෙකක් ලගටමත් යන්න වෙනවා. ඒවගේමයි මේ නිධානය පස්සෙන්ම එන ලින්කන්ගේ ඝාතකයාගේ මුණුබුරා. අනික මාරාන්තික උගුල්. ඔක්කොටම වඩා මහා බලවතෙක්ව පැහැරගන්නත් සිද්ද වෙනවා.
තම පවුලේ කිර්තිනාමය රැකගන්න දිවි පරදුවට තියලා වැඩකරන බෙන්ට තම අදහස් ඉටු කරගන්න ලැබෙයිද? නැත්නම් අපරාධ කාරයෙක් විදිහට හිරේ යන්න වෙයිද ? මේවා දැනගන්න මේක බාගෙන බලන්න කියල කියන්න තමයි තියෙන්නේ.එක දෙයක්… එකින් එක හොඩුවාවල් විසදමින් ඉස්සරහට යන ගමන… ඊලග මොහොතේ මොනවා වෙයිද කියන කුතුහලය… අපිව මේ සිනමාපටය තුලින් අවසන් වෙනකම්ම මුදවන්නේ නැහැ. එක නිසා එක දිගටම කම්මැලි කමක් නැතිව. අසාවෙන් බලන්න පුළුවන්. අනික නිකලස් රගපානවානම් අන්ධයෙක් වුනත් ෆිල්ම් එක බලන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. 😀
හොදයි තව දෙයක් කියන්නම තියෙනවා. මේකේ 3 වෙනි එකත් ඉදිරියට එන බැව් තමයි කියන්නේ.ඒ කොහොම උනත් 3 වෙනි එකත් ආව ගමන් ඔබ වෙතට සමීප කරවන්නට අප පසුබට නොවෙන බව ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නොවැ..සිනමා නිර්මාණ නරබා ගුණ දොස් කියන ඔබ සැමටත් ගොඩක් තුති….. ජය…!!
මීට පෙර රොයිලි ප්‍රනාන්දු සොහොයුරා විසින් පළ කළ ලිපිය.
ඔයාල National Treasure 1 චිත්‍රපටය බැලුවෙ නැත්නම් ඒක බලල මේකත් බලන්න කියල තමයි මුලින්ම කියන්න තියෙන්නෙ,මොකද චිත්‍රපට දෙකම ඇත්තටම හොදයි..
මේ ෆිල්ම් එකේ කතාව ගෙතී තියෙන්නෙ ඒඛ්‍රහම් ලින්කන් ජනාධිපති වරයාව ඝාතනය කල ජෝන් බූත් නැමැති පුද්ගලයාගේ දින පොතේ නිධානයක් ගැන සඳහන් පිටු 18 ක් වටායි..එම කාලයේ ජීවත් වූ බෙන් (කතාවෙ ප්‍රධාන චරිතය ) ගේ මුත්තා බූත් හට මෙම දිනපොත අයිති වීම වැලක් වීමට ඉරා ගින්නට දමා ඇති අතර එම නිසා මුත්තාව මරා දමා තිබෙනවා…… නමුත් හදිස්සියේම මතුවෙන පුද්ගලයෙක් ඉන් එක් පිටුවක් තමන් සතුව ඇති බව කියනවා. නමුත් එම පිටුවේ බෙන් ගේ මුත්තාගේ නම සදහන් වීමෙන් සැකයක් මතුවෙනවා ඔහුත් එම ඝාතනයට හවුල් ඇති කියා. නමුත් මෙපමන කලක් සැලකුනේ බෙන් ගේ මුත්තා වීරයකු ලෙසයි.
ඉතින් මේ ඇතිවූ අවමානයෙන් තම පවුලේ නම්බුව ආරක්ෂා කිරීම සඳහා නිධානයක් ඇති බව ඔප්පු කිරීම සඳහා බෙන් සැරසෙනවා. ඔහුට එය ඔප්පු කරන්න ලැබෙයිද? ඒ සඳහා ඔවුන් කරන දේවල් මොනවාද? බලන්න නම් ඉතින් බාන්නම වෙනවා. මුල් එක අල්ලලා ගියානම් නම් මේකත් අල්ලලා යන්නම ඕනා..ඇත්තටම හොද ඇඩ්වෙන්චර් චිත්‍රපටයක්..අනිවා බලන්න!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
9971 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-10-12
thanks for the sub
Tnx for sub
Thanks…
mama gaththa sub weda karanne nane ai e????????????
tanx mcn
thanks machn..
thanks
thanz for everything bro….. ඉස්සරහට කරගෙන යන්න.. Good luck
thanks macho
මේ ෆිල්ම් එක මම ZEE STUDIO කියන channel එකේ english subtital එක්ක බලල තියනවා.මේක සිංහලට පරිවර්තනය වුණා කියන්නේ ශ්‍රී ලංකාවෙ මිනිස්සු බොහොම වේගයෙන් බුද්ධිමත් වෙන බවයි. මේව පරිවර්තනය කරන්න තවතවත් දැනුම ලැබේවා යැයි ප්‍රාර්තනා කරනවා
ස්තූතියි!
thankxx machan
Sub titele download karanna behane ban.help me
2015.02.12 balanna kammeli neti film ekak. thanks.
Thanks bro
thanks…
Supiri…
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
niyamai.
බොහොම ස්තුතියි. පලවෙනි එක බැලුවා දෙවනි එකත් දැන් බලන්න හදන්නෙ.
කලින් මෙම සිංහල උපසිරැසිය download කිරිමට හැකියාවක් තිබුනේ නැත. එය සැකස දුන්නට ස්තුතිය.
මෙයට
sashindramax
sub is not working
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. කලින්ම බාගෙන තියෙන නිසා සබ් එක විතරක් ගන්නම්. 😛 😛
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි සහෝ.මේකට උපසිරසි දුන්නට
thanks
ela machan.. onna mamath balana gaman…
බොහොම ස්තූතියි සමන් සහෝ.. මේකෙ පලවෙනි එකනම් මම බැලුවා. ඒ වගේ මේකත් එල ඇති.. ජයවේවා!
නිකලස් අංකල් ඉන්නවා නම් ඉතින් බලන්නේ නැතුව ඉන්න බෑ නේ….. 🙂
කේජ් අයියාගේ ෆිලම් ගැන ආය කතා කරන්න දෙයක් නෑ.මේක මමබැලුවා.සබ් වලට ස්තූතියි.
elazzzzzzzz
godakthanks saman aiya me film eka hodata rasa winda oya dapu sub nisa…
ස්තුතියි සහෝ උපසිරැසියට
සමන් සහෝල; මේ කතා දෙකත් නොතිබුණු එක එක්තරා අඩුවක් වෙලා තිබුණේ…
දැන්නම් ඒක සම්පූර්ණයි. කොච්චරවුණත් මටනම් විස්සෝප නොවී ඉන්නට බෑ. හේතුව මෙයිට වඩා දහසකුත් එකක් දේවල් තිබියදීත් අපේ රටේ මෙවන් කිසිවක් නොකෙරෙන එක. ඒක වෙනස් වෙන දවස හුගාක් දුර නොවේවා කියල පතාගෙන ඔයාටත් ජය පතනවා මේ වෙන මහන්සියට.
ඔය කියපු තුන්වැන්න ගැන දැන් කලක් තිස්සේ ආරංචි ආවට(ඒක මේ අවුරුද්දේ නිකුත් වන්නට නියමිත බව සදහන් වෙලාත් තිබුණා මම දුටුවා) තවම ඒක ගැන නිවැරදි තොරතුරක් නෑ වගේ. මොකක්වුණත් කමක් නෑ ආවොත් ආපු ගමන් දෙන්ට ඕනැ හොදේ…
ස්තුති වේවා දෙවනි එකත් දුන්නට
ජයවේවා
ෆිල්ම් එක තිබ්බ ගොඩ කාලෙක ඉදන්.. දැන් ඉතින් සබ් එකත් එක්කම තියෙන නිසා අනිවා බලනවා.බොහොම ස්තුතියි සහෝ..
ela ela kollo digatama apita sub denna
maka kalin dapu ekanewei neda.
sub walata thankxxx
thankxx
Thanks
supri aaa
නිකලස් කේජ් නම් ඉතිං ලොවෙත් නෑ තමයි.නියම වැඩක් සමන්.ජයවේවා.බොහෝ………………….ම ස්තූතියි…!
maxxxaaa
Thank you KALUWA.. 1 veni Eka nam Patta.. Mekath ehema neda..
Booma Sthuthi Sub Walata.. Jaya Weva
thanks machan
මැක්සා මචං
ලොවෙත් නෑ පට්ට
thanks jaya
බොහොම තැන්ක්ස් යාලුවා.දිගටම කරමු වැඩේ
බොහොම පින් ජය
thmxzz pattaa
1st aka baluwa pattaaammamamamma patttaaaa
thanks
supiri film meywa Thnaks bro
මේක නම් පට්ටම ෆිල්ම් සෙට් එක..ලොවෙත් නෑ මචං ජයම වේවා 🙂
Great…Thanks
ela ela cngrtz bro
Thanks
pattama meyka enakam unne
ana aiye plz ma film ekata sinhala subtitel dennako lokuma loku udawwak
film eka nam maxxa
Sinhala SUB for Om Shanthi Om & Rab Ne Bana Di Jodi?
no torrent ?
Best Film……..thanks
එල මචන් මම නම් හරිම අස ෆිල්ම් එකක් තමයි
@ සුපුන් පෙරේරා
මේකයි මචං මට මූ මේ උපසිරැසි වැඩේ කරන්න දෙන්නේ නෑ බං. කකුලෙන්ම අදිනවා.
මම දැන් මූට හොරෙන් ඔය වැඩේ කරන්නේ. 😀
එල
තෑන්ක්ස්
@උදාන! හික් හික්..කරන්න දෙයක් නෑ බන්z..නියම ෆිල්ම් එකක්..වැඩ ඉවර උන ගමන් බලන්න.. 🙂
@සුපුන් පෙරේරා !ඒක කෙරෙනව..අනිවා..මම නැතත් අපේ රොයිලි ප්‍රනාන්දු සොහොයුරා ඒක තනියම හරි කරනව (මම එපා කිවත් පොර කරනව)හික් හික්..ඉක්මනටම බෙදා දෙන්න ඉන්නෙ අපි..
@Anush !ඔවු බන් ඒ ටික සිරාවටම ගති,ෆිල්ම් එකත් එළ තමයි..
Meeka mama kalin baluwa
maara lassana film ekak
nidane thiyana thenata yana tika thamai lassanama hariya
එල එල 1 වෙනි එකත් බාන්න දැම්ම. බොහොම ස්තූතියි රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට සහ පොතේගුරා සොහොයුරාට, බාලම බලමු
අර සිංහල උපසිරැසි වැඩේට මොකද උනේ?
ඔයි.. පොතේ ගුරෝ.. මම මගේ study leave එකේ ඉන්නෙ මෙහෙම එවා දාන්ඩ එපා අප්පා… බලන්ඩ හිතෙනවා