Never Back Down (2008) | වලිනම් මෙන්න! [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ මේ මගේ දෙවන උපසිරස ගැන්වීම. ටිකක් පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන. මම අද ඕගොල්ලන්ට ගෙනාවේ සුපිරි බයිස්කෝප් එකක්. මේක IMDB 6.4 ගන්න සමත් වෙලා තියෙන සුපිරි ෆිල්ම් එකක්.
මේකේ කතාව ගැන කියනවා නම් එක කොල්ලෙක් ඉන්නවා කොහෙන් ගියත් වලියක් දාගන්න බලාගෙන. ඒත් මේ කොල්ලා එහෙම උනේ ඇයි කියලා කවුරුත් දන්නේ නෑ. මේකා කොච්චර වලිවලට යනවද කිව්වොත් මේ කොල්ලා ජීවත් වෙන නගරය දාලා මේ කොල්ලටත් පවුලේ අයටත් වෙන නගරයකට යන්න වෙනවා. අළුත් නගරේට ගිහින් මේ කොල්ලාට ලස්සන කෙල්ලෙක් සෙට් වෙනවා. ඒත් මේ කොල්ලා අයෙත් වලි දාගනිද?ඒක බලන්නනම් මේ ෆිල්ම එක බලන්නම වෙනවා.
තව පොඩ්ඩේන් අමතක වෙනවා මේකේ kick boxing තමයි යොදා ගන්න සටන් කලාව ඒක නිසා කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් එහෙනම් තවත් සුපිරි බයිස්කෝප් එකකින් හමුවෙමු. ජය…..!!!!!!!!!!
මීට කලින් පළකළ ලිපිය……
මේ නම් කියන්න යන්නෙ එළම ෆිල්ම් එකක් ගැන..මම හිතනව මම වගේම ඔයාලත් මේක ආසාවෙන් බලයි කියල..මේකෙ සමහර තැන් තියෙනව අපිට නැවත නැවතත් බලන්න හිතෙන..ඒ තරම් ගති ෆිල්ම් එක! හ්ම්ම්ම්…කතාව ගැන නම් කියන්න තියෙන්නෙ මේක විශේෂ කතාවක් නෙවෙයි…මේ තේමාවෙන් ගොඩක් ෆිල්ම් තියෙනව..නමුත් මේ කතාවෙ සටන් වගේම හැගීම්ත් යොදාගෙන තියෙනව ෆිල්ම් එක ලස්සන කරන්න..දැන් මම කියන්නකො කතව..මෙහෙමයි..එක්තර හිතුවක්කාර තරුණයෙක් ඉන්නව..ඔහු යන යන තැන රණ්ඩු වලට පැටලැවෙනව..මේ නිසා ඔහුගේ මවට ඔහුත් රැගෙන නිතරම නිවාස ආරු කරන්න වෙනව…මේ රණ්ඩු නිසාම ඔවුන් එනව වෙනත් පෙදෙසකට,මෙහිදි මෙම තරුණයා ඇතුලත් වෙන පාසලේදිත් ඔහු රණ්ඩු වලට පැටලෙනව..මේ පාසලේ ඉන්නව අති දක්ශ සටන් කරුවෙක්..මොහුත් සමග සටනට ගෙහින් ඔහු හොදටම මට්ටු වෙනව දවසක්..මොහුගෙන් පලිගන්න හිතාගෙන මේ තරුණයා කරාටි ඉගනගැනීමට යනව පන්තියකට.මෙහි ගුරුවරය අප්රිකානුවෙක්..ඔහු නිසා මේ තරුණයාගෙ ජීවිතය අලුත් පණක් ලැබෙනව..මෙතැන් ඉදන් ඔහු වෙනස් වෙනව..මේ කතාවෙ බාගයක් විතරයි මම කිව්වෙ..මින් ඉදිරියට තමයි ලස්සන කොටස තියෙන්නෙ..මේක බලන්න කියල තමයි මම නම් කියන්නෙ..ගති ෆිල්ම් එක!
[button link=”http://goo.gl/3b8xhm” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10801 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චිරංග ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ekata Thx saho
thanks
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Oke satan kalawa kick boxing nemei.ekata kiyanne mix Marshall art kiyala
Thanks
banna dammooo..thank u machoo
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
එල ශාන් එල.
කික් බොක්සින් නම් අත අරින්නෙ කෝමැයි.
ඉක්මනටම බලන්න ඕනි.
ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!
Thank u Chiranga.
thankzzz….
බොහොම ස්තූතියි චිරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල
තාම බලලා නෑ මචන් මේක
සබට තුති
ඔබට ජය…..
thanks සහෝ
thankz a lot wewa bro…
ස්තූතියි සහෝ සබ් එකට.
ඉක්මනට 3 වෙනි එකත් දෙන්න.
thanks saho..thanks very much for sinhala sub…
http://yify-torrents.com/browse-movie
site eke parana films thiyanawa sub nodapu.
aluth evata wada parana films hondai neda.
english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
salaka balanna.me karana sevaya godak uthm deyak.
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
thanks saho
මේක මං කලින් බලලා තියෙනවා 🙂
ආයේ කියන්න දෙයක් නෑ ලෙසටම තියෙනවා
බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
ela film akak wage balanna one
බොහෝ තුති!
බොහොම තුති දිගටම සබ් දෙන්න
Thanks
patta akak wage thanks
thanks machan
meketh sub.dannako ikmanata
සිංහල සබ්ටයිටල් එක නෑනෙ 🙁
oya thiyenne deela 😀
Thanks
thanks
බොහොම ස්තූතියි
එල ෆිල්ම් එක Soundtrack ටිකත් නියමයි.
Torrent eka nathoooo 🙁
මේකත් එල ෆිල්ම් එකත් මචන්. ඇත්තෙනම උඹ ලොකු සේවයක් කරන්නෙ.
ලින්ක් එක දාපු ගමන් බෑවට බැලුවෙ ඊයේ. එල ෆිල්ම් එක මචං. නියමයි.
@Gayan! හික් හික්..ලංකාවෙ නම් ඒක ගොඩක් දුරට වෙනස් නෙ මචන්.. 🙂
@රෝහණ! ඔවු බන්..එළ කිරි!
ෂා. මම මේක බැලුවා. නියම ෆිල්ම් එක. ගොඩක් තාත්ත්විකයි.
mekata comment nodha moketa dannda mata meken therune ekama eka deyai kello inna balawath kena laga kiyala nathinam maname kathawe 2 part eka wage hik hik anyway confidence kiyana eka niyemata pena film ekak
@රන්දික! හ්ම්ම්ම්…මට නම් අර අන්තිම කොටස ආයෙ ආයෙ බලන්න හිතුන බන්..
මමත් දැන් බැලුවා. නරකම නෑ. ඒත් කතාවේ උච්චතම අවස්ථාව නිරූපනය කරලා තියෙන විදිහ මදි කියලයි මට හිතෙන්නේ.
ඔවු මචන්ලා..මමත් ආසම ඇක්ෂන් ෆිල්ම් වලින් එකක්!
ow sira kathawa mamath balala thiyenawa
මාත් බැළුවා මීට මාස 2-3 කට කලින්. කිව්වා වගේම හොඳ බයිස්කෝප් එකක්.
ඒලඑ හුග කාලෙකින් නේ මචෝ එල එල ….එහොම යන්