MENU

18+ (TV)AllFeatured ArticlesSinhala SubtitleTVUD Shehanආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Never Have I Ever [S01 : E07] Sinhala Subtitles | ගල්පැලෙන බොරු කීමේ විපාක [සිංහල උපසිරසි සමඟ] (18+)

No votes yet.
Please wait...
Never Have I Ever Sinhala Subtitles
S01E06 (පළමු කොටසේ හයවන එපිසෝඩය)

මේ කොටසේ ගියේ බෙන් ගැන කතාවක්. බෙන්ගේ අම්මයි තාත්තයි ගෙදර නැති නිසා එයා හරිම තනියෙන් හිටියේ. එයාගේ පෙම්වතියත් එයාව තේරුම් ගත්තේ නෑ. බෙන් අන්තර්ජාලයෙන් යාළුවෙක් හොයාගන්න හැදුවා. ඒත් ඒක හොඳට වුණේ නෑ. දේවිගේ අම්මා ගාවට ගිහින් මිනිහට අඬන්න හිතුනා. එයා බෙන්ට රෑ කෑමකට එන්න කියලා කිව්වා. එතනදි බෙන්ට දැනුනා පවුලක උණුසුම කොහොමද කියලා.

S01E07 (පළමු කොටසේ හත්වන එපිසෝඩය)

දේවි කියපු බොරු ටික එකින් එක එළියට එන්න පටන් ගන්නවා. එයා මේවා හංගන්න දඟලන හැටි විහිළුසහගතයි. හැබැයි ඇත්ත කතා එළියට එන එක දුක හිතෙන දෙයක්. ඒ අතරේ යාළුකම් සහ පවුලේ සම්බන්ධතා වලට ලොකු බලපෑමක් වෙනවා. කතාව ගොඩක් අවුල් වෙනවා, විහිළු තියෙනවා, හිතට දැනෙනවා. හිතපු නැති විදියට කතාව ඉස්සරහට යනවා.
Never Have I Ever Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 395 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Never Have I Ever Sinhala Subtitles

 

Previous BT1

All BT1

Next BT1

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *