අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅචින්ත මදුමාල්අභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)යුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි

The X Files [S02 : E06 – “Ascension”] with Sinhala Subtitles| “ආරෝහණය” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 14 votes.
Please wait...

The X-Files S2P1

ඔන්න මම ඊළඟ එපියත් අරං ආව එහෙනම්. මේ කොටසට විතරක් IMDB අගය 8.9ක් ලබාගන්න පුළුවන් වෙලා තියනව. කලින් කොටසෙදි කථාව සම්පූර්ණයෙන්ම ඉවර වුණේ නෑ. අන්තිමට වුණේ නියෝජිත ස්කලී ගෙ ගෙදරට ඩුවේන් බෙරී පැමිණෙන එක. කථාව ගැන කියන්න ඕනෙ නිසා මම කියන්නම් ස්කලී පැහැරගන්නව. මොල්ඩර් දුරකථනයට සවන් දීල ස්කලීගේ ගෙදර එනව. ඒ වෙද්දිත් එතනට පොලිසිය එහෙම ඇවිත් ඉවරයි. ස්කලීට මොනව වෙයිද? එයාව බේරගන්න පුළුවන්ද? ඩුවේන් බෙරී එයාව අරං යන්නෙ කොහෙටද? ඩුවේන් බෙරී ට මොනව වෙයිද? මොල්ඩර් ස්කලී රැගෙන යන තැන හොයාගන්නෙ කොහොමද? තව වැදගත්ම දෙයක් සිද්ධ වෙනව මොල්ඩර් සහ ක්‍රයිචෙක් අතර. ඊටත් වඩා X-Files ගැනත් අළුත් ආරංචියක් අපිට දැනගන්න ලැබෙනව අපිට. හරි මං හිතන්නෙ කථාව කිව්ව ඇති. එහෙනම් ඊළඟ එපියෙන් හමුවෙමු. ජය!!!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E06.Ascension.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  << Previous Episode                All Episodes                    Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

10 thoughts on “The X Files [S02 : E06 – “Ascension”] with Sinhala Subtitles| “ආරෝහණය” [සිංහල උපසිරැසි සමඟ]

  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • love you baiscope comiyunity………………….

    Reply
  • Thanks for Subtitles..Good luck

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Godak sthuthi saho,meke kotasak denakan balagena inne ithuru kotas tikath ikmanata demu.jaya wewa.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *