NGK (2019) Sinhala Subtitles | දේශපාලනයේ සැබෑම යථාර්ථය..! [සිංහල උපසිරසි සමඟ]
මගේ නම නන්ද ගෝපාල් කුමරන් ..!
මිනිස්සු මට N.G.K කියලත් කියනවා.!
බයිස්කෝප් වාසී සියලු දෙනාට සුභ දවසක් ..! ඉතින් වෙනදා වගේම අදත් අඩවියට ගොඩ උනේ දමිළ සිනමාවේ තවත් එක සුවිශේෂී චිත්‍රපටයක් සමඟින් තනියම නම් නෙවෙයි අප අඩවියේම සහෝදර උපසිරැසිකරුවකු වෙන තාරක නුවන් දිල්හාර මල්ලිත් එක්ක.මොකක්ද මේ චිත්‍රපටය කියලා උඩ තියෙන නම දැක්කට පස්සේ කවුරුත් දැන ගන්න ඇති.
මේ වසරේ මැයි මස 31 දින සිට ලොවපුරා තිරගත කිරිමට පටන්ගත් මේ සිනමා පටය Selvaraghavan නම් අධ්‍යක්ෂකවරයා විසින්ම රචනය කර අධ්‍යක්ෂනය කරන ලද්දක්..! චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් Suriya,Sai Pallavi,Rakul Preet Singh විසින් හොබවන අතර Yuvan Shankar Raja ගේ සුමියුරු සංගීතයෙන් සිනමාපටය හැඩවි තිබෙනවා. ජාත්‍යන්තර චිත්‍රපට දත්ත දර්ශකයේ මනාප 1928 කින් 7/10 ක් ලබාගෙන ගූගල් පරිශීලක අගය 83% ක්ද ලබාගෙන තිබෙනවා.
චිත්‍රපටය සඳහා ලැබුණු ප්‍රේකෂක අදහස් කීපයක්..!
ගොවිතැන මුල් කරගෙන ජිවිත් වෙන ගමක NGK නැත්තන් නන්ද ගෝපාල් කුමරන් නමින් උගත් තරුණයෙක් ඉන්නවා. ගමේ මිනිස්සුන්ට ගොවිතැන සම්බන්ධයෙන් විතරක් නෙවෙයි මොන ප්‍රශ්නය ආවත් කුමරන් එතන. ඒ නිසාම එයාට මිනිස්සු NGK කියන්න පුරුදු වෙලා හිටියා. තවත් විදියකට එයාව සමාජ සේවකයෙක් විදියට අඳුන්වන්නත් පුලුවන්.!ඉතින් කාලය මෙහෙම ගතවෙද්දි දවසක් රජයේ කාර්යාලීය වැඩකට ආපු පිරිසකට NGK ඒ අය ආපු කාරණාව මොකක්ද කියලා හොයල බලලා එක පයින්ම ඒ අයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ තරම්ම ඒ අය හරිම අහිංසක සාධාරණ පිරිසක් උන නිසා. උදව් කරන්න හිතාගෙන කාර්ය්‍යාලය ඇතුලට ගියපු NGK ට ගියාට වඩා වේගෙන් ආපහු එන්න වෙනවා. NGK නිකන් හිටියේ නැහැ තව තවත් උත්සාහ කරා ඒත් හරි ගියේ නෑ. මේ සිදුවීම නිසා බොහොම කලකිරිනු NGK ලඟට එයාගේ ගමේම ඉන්න පවතින ආණ්ඩු පක්ෂයට ටිකක් බැහැලා වැඩ කරන යාළුවෙක් එනවා. යාළුවා NGK ගෙන් කාරණාව මොකක්ද කියලා අහලා අයියෝ සුළු දෙයක්නේ කියලා එක දුරකථන ඇමතුමකින් NGK ට කරන්න බැරිවුන දේ ක්ෂණිකව කරලා දෙනවා.
NGK ට හරිම පුදුමයි මේ වැඩේ ගැන NGK යාළුවගෙන් අහනවා කොහොමද ඒක කරේ කියලා. යාළුවා ගමේ ඉන්න ප්‍රාදේශීය මන්ත්‍රීතුමාට කතා කරලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ..! මෙතනදි කියන්න ඕන දෙයක් තමයි NGK කියන්නේ මන්ත්‍රීතුමාටත් වැඩිය ජනතා ප්‍රසාදය තියෙන කෙනෙක්..! හැබැයි මන්ත්‍රීතුමා ලඟ තියෙන දේශපාලන බලය නම් NGK ට නැහැ. මෙන්න මේ එක සිදුවීම NGK ගේ ජිවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
“කරන කැපකිරීමට ප්‍රතිපල ගන්න නම්…
කැපකිරීම ලොකු වෙන තරමට ලැබෙන ප්‍රතිපලයත් ලොකුයි..
ගන්න රිස්ක් එකට රිටර්න් එක ලොකුයි… “
NGK ගේ හිතේ රැව්දුන්නේ එකම එක වචන පේලියයි ඒතමයි ‘ගමේ ඉන්න මන්ත්‍රී කෙනෙක්ට දිසාපති කෙනෙක්ට බලපෑම් කරන්න පුලුවන් නම් දේශපාලනය කියන්නේ කොච්චර ලොකු බල පරාසයක්ද..? ඒක පාවිච්චි කරලා මිනිස්සුන්ට කොච්චර නම් යහපත් දේවල් කරන්න පුලුවන්ද..?’ NGK ගේ ඊලඟ පියවර උනේ දේශපාලනයට යන එක දේශපාලනය කරලා දිනලා ජනතාවට සේවය කරන්න. තාපසයෙක් වගේ හිටිය NGK ට තමන්ගේ පවුලේ අයගෙන් ලඟම හිතවතුන්ගෙන් මේ අදහස නිසා ලැබුණේ හොඳ ප්‍රතිචාර නම් නොවයි. හැමෝම කිව්වේ යන්න එපා කියලමයි NGK ආදරණීය බිරිඳගෙ කටින් විතරයි ඒකට හොඳ උත්තරයක් හම්බුනේ..! යන්න එපා කිව්වා කියලා NGK සැලුනේ නෑ . මොකද එයාට ජනතා ප්‍රසාදය කොහොමත් තියෙනවා. ඡන්දේට ඉදිරිපත් වෙන්න තව පොඩි පොඩි වැඩ ටිකක් නේ කරන්න තියෙන්නේ හිතලා.ඒ දේවල් එහෙම උනාට NGK යන්න හදන ගමන එහෙම ලේසියෙන් සාධාරණව යන්න පුලුවන් ගමනක් නෙවෙයි කියලා NGK ට තේරුම් යන්න වැඩ් කාලයක් යන්නේ නෑ. ඉතින් ආපහු හැරීමකුත් නෑ. NGK ටත් සිද්ද වෙනවා මතුපිටින් පෙනෙන සාධාරණ ක්‍රමවේදයෙන් බැහැර වෙලා වෙනත් ක්‍රමයකින් හදාගත්ත ලේ තැවරුණු අඳුරු කළු පැල්ලම් සහිත මාර්ගකින් තමන්ගේ ඉලක්කයට යන්න.
මේ යන ගමනෙදි ඔහුගේ සමීපතයන්ට ඉතාමත් සංවේදී සිදුවීමක් වෙනවා.. ඒක කරන්නේ කවුද..? ඔයාගෙ උත්තරය වෙන්නෙ කවුද..? ෆිල්ම් එක හොද අවදානයෙන් බලලා කමෙන්ට් එකකින් මට උත්තරයක් දෙන්න. අපි බලමු මම දැකපු දේ, මම හිතන දේ, ඔයා දකින දේ, ඔයා හිතන දේ එකක්මද කියල…!
වෙනදා අපේ වෙබ් අඩවියට ගොඩවෙලා හැමෝම උපසිරැසිය අරගෙන යනවා. එතනින් කිහිපදෙනෙක් කමෙන්ට් කරනවා ස්තුතිය පල කරලා අනාගතයට සුභ පතලා අද ඒ ක්‍රමයෙන් ටිකක් බැහැර වෙලා චිත්‍රපටය මුලින්ම බලලා මම ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නයට පිලිතුර ඔබට වැටහුණු විදියට ඒ මොකක්ද කියලා කමෙන්ට් කරන ලෙස නැවතත් අප අඩවියේ රසිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි කිරිමට අවස්ථාව සලසා දුන් අපගේ සංස්කාරක මඩුල්ලේ අශාන් විමුක්ති (විමා) සහෝට විශේෂ ස්තුතිය පිරිනමන අතරම අප අඩවියේම තවත් උපසිරැසිකරුවකු වන දසන් බුද්ධික මල්ලිටත් විශේෂ ස්තුතිය පිරිනමනවා. එසේනම් තවත් සිංහල උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමු ගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!
බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ NGK චිත්‍රපටය සඳහා ඩිරෙක්ට් ලින්ක් ලබා දුන් පිටුව රිපෝට් වී ඇති හෙයින් එය ඩවුන්ලෝඩ් අඩවියෙන් ඉවත් කිරීමට සිදුවී ඇත. උපසිරසියට ගැලපෙන ” NGK (2019) Proper – HDRip – x264 පිටපත් ටැමිල් එම්වී අඩවියෙන් හෝ ටැමිල් රොකර්ස් අඩවි වලින් ලබාගන්න. ඩිරෙක්ට් බාගත කරගැනීම සඳහා සීඩ්ර් වෙබ් අඩවිය වෙත පිවිසද එම බාගත කිරීම් ඔබට කරගත හැක. එමෙන්ම මුහුණුපොතේ ඩිරෙක්ට් ලින්ක් ලබාදෙන පිටුද ඕනතරම් ඇති හෙයින් ඉහත සඳහන් කල පිටපත හරිහැටි තෝරාබේරාගෙන ඔබට බාගත කර හැක. සිදුවූ අපහසුතාවය පිලිබඳ අප හට සමාවන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 31734 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ තාරක නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank saho upasirasata
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Thank you very much
Film ek downlode krnne moknd kylt kyndk බයිස්කෝප් eke nane
thanks…jayawewa.
Thanks for sinhala subtitle…
ස්තුතියි !!!!
him self kill his parents.
Thank u
ela saho.jaya wewa.
subtitle ekata thank you very much ayya!!!thwath me wage subtitle hadanna suba pathanwa good luck!!all the best
thanx shahoooo…..den film eka balannai thiyenne.
එල, සිංදු වල සබ් නැද්ද?
ela bro thanks wewa…
ela bro thanks wewa… 😀
ස්තූතියි සහෝදරයා ජයවේවා
baiscopedownload eke film ek ne..mt gnn widiyk nehe.mt link dennako film eke.site eke newe.plz
Facebook එකේ ලින්ක් දෙන ගෘප් තියෙනවා එහෙම එකකට සම්බන්ධ වෙලා ගන්න . දැනට tamilmvඩොට්bid සයිට් එකට ගිහින් ගන්න.
Elh
දෙන්නටම සබට බොහොම තුති කිව්වා…
අනිවා බැලිල්ලක්…
දිගටම සබ් දෙමු ආ..
ජය!
Thanks broooo
සුර්යාගේ ෆිල්ම් කිවාම අම්මෝ ඉස්සර නම් නේද එත් අන්තිමට ආපු ෆිල්ම් වලින් එයාගේ තැන එයාම නැති කර ගත්තා වගේ දැනේනවා මෙයාටත් ඉලය තලපතිට වගේ දෙශපාලන ආසාවක් ඇවිල්ලා වගේ මේ අය දෙශපාලනේට ඇවිත් කරන දේ අපි බලන් ඉන්නවා කියලා හිතෙනවා නේද ඒත් විජේගේ sarkar වගේ නෙමෙයි මෙක බැලු බැල්මටම මේ චරිතේ පිරිසිදුයි කියලා හිතුවාට එහෙම නැ මේ කථාව ගැන කිවොත්
මේයාට දෙශපාලන අසාව ඇති වෙන්නේ විශ්ව විදයාල සමයෙමයි එක්තරා අවස්තාවක අර පිලිකාව තියන යාලුවා කියනවා එක මේ රස්සාව අත හැරලා ගමට එන්නේ ගොවිතැන් කරන්න නෙමෙයි මොඩ ගමේ මිනිස්සු රවට්ටලා දෙශපාලනේට එන්න එක සමහර තැන් වලින් අපිට තෙරුම් ගන්න පුළුවන් තැන් කථාවේ තියනවා තව කිසිම ෆිල්ම් එකක දැකලා තියනවාද ප්‍රධාන විරයා අනියම් බිරිදක් තියා ගන්නවා එ වගේම තමන්ගේ යාළුවා පිළිකාවෙන් මැරෙන බව දැන ගත්තාම එයාව උද්යොෂනයෙදි මැරෙන්න පොලඹවා ගන්න දර්ශන තියනවා තව සුර්යා වතුරට වැටුනාම වෙඩි තබන එකේ පෙනවා එයාට නොවෙයි වෙඩි තියන්නේ කියා එකෙන් ඒ අය සුදානම් කරන්නෙත් සුර්යාමයි තව එයා හොදාකාරවම දන්නවා තම දෙමාපියන් අද රෑ මරන්න කුමාන්ත්‍රණයක් තියනවා කියා එයා දෙමාපියන් හංගන්න උත්සහ කරන්නේ නැ මැරේන්න හරින්නේ දෙශපාලන අනුකම්පාව ලබන්න තම බිරිඳට පිහි ඇනුම් පාරක් සිද්ද කරන්නේත් හිතා මතාම තමයි තව බෝ දේ තියනවා මේ චරිතේ හරියට බැලුවොත් සම්පුර්ණ දුෂ්ඨ චරිතයක්
මෙකෙන් අධ්‍යක්ෂක වරයා බලාපොරොත්තු වෙලා තියෙන්නේ අපි දුෂ්ඨ චරිතයක් දිහා බලලා විරයගේ චරිතය කියා රැවටෙනවා වගේම අපි ජන්ද දායකයෝ වශයෙන් දෙශපාලකයන්ගේ මතුපිට දැකලා එයාලා හොද මිනිස්සු කියාලා හිතලා අපි ජනදේ දෙනවා මෙක තෙරුම් කරන එකයි අධ්‍යක්ෂකතුමාගේ අරමුණ
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම සහෝදරිය .! හැමදාාම එන සිනමාපට රැල්ලෙන් මිදිලා යථාර්ථය මොකක්ද යන්න පමණක්ම ප්‍රේක්ෂකයාට කියන මේ වගේ සිනමාපටයක් බලලා රසවිඳින එක සාමාන්‍ය ක්‍රියාදාමයන් පිරි චිත්‍රපටයක් බලනවා වගේ ලේසි පහසු නැහැ. ඒ විතරක් නෙවෙයි චිත්‍රපටියක් බලලා ඉවර වෙලා කමෙන්ට් එකක් දාන්න එනවා කියන එකත් ටිකක් අමාරු වැඩක්.! (කාල වේලා ප්‍රශ්න ආදිය නිසා.) කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවි අපේ වටිනා කාලය කැපකරලා නිර්මාණය කරන සිංහල උපසිරැසිය අරගෙන යන අයගෙන් වෙන්න ඕන ඉහලම ප්‍රසාදය තමයි මේ විදියේ කමෙන්ට් .! හැමදාම ස්තුතියි කියලා යනවට වඩා ඇත්තටම තමන්ගේ අදහස් අනිත් අයත් එක්ක බෙදාගන්න එක අපි අගය කරන්න ඕන. නැවතවරක් ඔබගේ වටිනා අදහස් ප්‍රකාශයට බෙහෙවින්ම ස්තුතියි ..!
උගත් උන පලියට ඒ අය හොද යහපත් කියල හිතාගෙන ඉන්න එකත් මිත්‍යාවක්.. අහුවෙන්න්ඩ එපා මේවට. සිල්වතුන් සැමදා බැබලෙයි. බුද්ධිමත් වෙන්න ඕනි අපි. සබට තෑන්ක්ස්.. ජය පතනවා!
Film eka nehene bn.kohnda dwnld krgnn
Link aka dendooooooooooo
නිකමට මේ පැත්තේ ආවේ කවුද මේක කරලා තියෙන්නේ බලන්න,
මට මතකයි එෆ් බි එකේ දාලා තිබ්බා තාරකයි තරිඳුයි සිනමා විශාරදයෙක් එක්ක මේක බලන්න ගියා කියලා පෝස්ට් එකක් දාලා තිබ්බා. අනේ උගේ නල්ලමලේ විශාරදකම,
ඒකනේවි. ලිපිය කියෙව්වම සිරාවට බලන්න හිතුනා.
බාන්න බලන් නම් නෙවි ආවේ.
ඒත් දැන් බානවා.
තැන්ක්ස් තරිදු ඇන්ඩ් තාරක බ්‍රෝ!!!
ජයවේවා!
Thank you.. keep it up good work.. 🙂
thanx bro
NGK ම තමා මරන්නේ
Great work
බොහොම ස්තුතියි සහෝලා උපසිරැසියට
NGk film eka nene eka download karanna puluwan kohenda??????
Movielinksbd එකෙන් download කරගන්න
tnx mchn.thank u v much
thanx bro
එලකිරි කොල්ලනේ…. ජය වේවා!
ty brother
thanx sahoo
සබට තෑන්ක්ස්
Thanks for the subtitle
නියමය රුක්ෂාන් කොල්ලා…හමුවෙමු නැවතත් අලුත්ම උපසිරැසියකින් ජයවේවා…!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
Thanks machanla…. Balan hitiye denakam..
ස්තූතියි
TNx bro
Thanks bro
tnx sahoo
Thanks
Thanks…
baiscope download eke direct link deela naane saho…kamak naa..maga balan indapu sabak..thanks a lot…
උපසිරැසියේ නම ගූගල් කරලා ලින්ක් එක ගන්න .
Download eke film eka nane
Super kollo
Ela ela
Thank you for the subtitle..
Sub ekata thanx ayye..
sub akata thanks. man film aka gatta ath film ake kata karana sadde ahenne nene. background Music ahenwa. ai ahema wenne. plz help
Player eka Change karala balanna .
tnx sub ekta
website dekma ekk krnna
සබ් තිබ්බට ඩවුන්ලෝඩ් එකේ අදාල ෆිල්ම් එකක් නෑ. කොහොමද ඒක කරන්නෙ
https://baiscopedownloads.com/ menna me site ekta yanna. eke link thiyenwa.
eken gnna.
film eka naa thamai thaama
Baiscope download site eken ganna.
baiscope download site eke denne nene
thanks for the sub bro api balamu prashneta uththareth hoyaganna
keep it up jaya wewa
sub ekt tnx bro
FILM eka daala ndda thaama dwnld krnda denne nne
NGK film Eka downlode karaganne kohomada
baiscop eke denne nene
Baiscopedownload com එකට ගිහින් ගන්න (බයිකෝප් ඩවුන්ලෝඩ් ඩෝට් කොම්)
ඒකෙ ෆිල්ම් එක නෑනෙ. හොයලත් බැලුවා.
baiscopelk.com newei baiscopedownloads.com eke thama film thiyenne.baiscopelk.com eke thiyenne sub withrai.
ow naa thamai film eka naa
mkk hari awlk thama
උපසිරැසියේ නම ගූගල් කරලා ගන්න , Facebook එකේ ලින්ක් දෙ ගෘප් වලත් තියෙනවා එයින් එකකට සම්බන්ධ වෙලා ගන්නත් පුලුවන් ..!
Ngk eke film eka baiscopedownloads eke nene.eka dannako
Thanks for sub
thanks
බොහොම ස්තූතියි සහෝදරයෝ දෙපලටම
Thanks bro
thanx bro.. nice job
එල film එක. sub එකට thanks..!
Thanks bro
Thnx sub ekata
Mata nam set wune na movie eka. eth sub walata thanks kollo
Elama ජයවේවා
Thanks brother
Thanks all Admins
බොහොම ස්තූති සහෝ උපසිරසට…බලලා ඇවිත් ආයේ කමෙන්ට් එකක් දාන්නම්..ජය වේවා..බුදුසරණයි..!
thank you
Elama sub eka
Thanks bro
thz bro
thanks
Thanks
sub ekata thanks දෙන්නටම.
ජය වේවා
උපසරියසියට බොහොම තුති ඔබ දෙපලටම..සුපිරිම එකක් සුපිරිම දෙන්නෙක්නෙ උපසිරසි ගෙනත් තියෙන්නේ..ඔන්න එහෙනම් ඩවුන් කරා..
Sub ekata thanks bro
thank u 4 the sub
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
ස්තුති බ්රෝ
Film eka download karanna link nene
[co=”red”]tamilmv(dot)bid ගිහින් ගන්න[/co]
Hanks bros!
Sub 1t tnx..brthr..sirwtm kumaran mada paule aya mrnna plan krnne?
Elama thanks sahodarayo dennatai baiscopelk ekatai… ❤️❤️
Thankx brother
patta patta digtama karan palayan
thanks
Thank for the sub brooooo
thank you
thanks saho sub ekata
ස්තුති
Thank you!
ftt
fatta
thank you!!!
Admin warunge awadanayata…
Comment walata Like damime pahasukama laba denna. eya boho deneku comment damimata diri gannawanu athi..
සුපිරි ඩබලක්නේ සබ් එක දීල තියෙන්නෙ,
ආයෙ ඉතින් කතා දෙකක් නෑ සබ් එක කොලිටියටම ඇති,
ඔන්න එහෙනම් බා ගත්තා….
THANKS SAHO
Thanks machoo….
ස්තුතියි සහෝ ලා දෙන්නටම ගොඩක්….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා….
tharidu & tharaka oyala dennata godak thanks. shakthiya diriya lebewa !!!!!!!
biscope ekata jayen jaya.!!!!!!
Thanks for sub
thanks Bro
Jaya wewa !!!
tnz sub ekata
Thankx broo
Thanks Bro
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
patta bro…..
elama. gd luck bro
බොහොම ස්තූතියි……
ගොඩක් සතූතියි සහෝදරවරුනි…
ස්තුතියි තරිඳු….
ස්තුතියි තාරක…
(බලමුකො Kumbalangi Nights )
thanks
ස්තූතියි සහෝලා
Tnq bro sub ekt
Thanz saho
superb
Thanks machan…
Godak sthuthi broooo…
ko film eka…
El
thanks bro
Subtitle ek withryi bn pennane
Download krnn widiyk ne pennanne ne ned bn
thanks
thanks
දෙන්නටම බෝම තුති …ජයවේවා
Link aka dendoooooooooo
thanks .
thnx mcn,patta film ekak genalla tiyenne,digatama karagena yanna