Nikita [S02 : E03] | අබ්බගාත ඝාතකයා [සිංහල උපසිරසි සමඟ]
පසුගිය කතාව බලපු අයට මතක ඇති, මොලේ පිලිබඳ විශේෂඥයෙක් තමයි මේ විදියට ෆෝන් වලින් විශේෂ ශබ්ධ නිකුත් කරලා මිනිස්සුන්ව ක්ශණයෙන් මිනීමරුවන් බවට පත් කරන්නේ කියලා. ඒ වගේම ඔවන් ඒකට සම්බන්ධ වෙලා නිකීටාට උදව් කලා. ඒ වගේම එයාට රෙජිමෙන් එකෙන් ගැලවෙන්න පුළුවන් විදියකුත් ඒකෙන් හොයා ගත්තා.
අද කතාවේදී නම් මුලින්ම කවුදෝ කෙනෙක් බයික් එකකින් ඇවිල්ලා කවුදෝ ප්‍රසිද්ධ කෙනෙකුට වෙඩි තියනවා. මේක ගැන ප්‍රවෘත්ති වල යනවා. ඒ වගේම තමයි මේ ප්‍රහාරයට වගකීම බාරගැනීම සඳහා රෙමෝන් කියලා කෙනෙක් වීඩියෝවක් නිකුත් කරනවා. මේක දකින නිකීටා පුදුම වෙලා තමයි බලන්නේ. මොකද කිව්වොත් නිකීටා මේ කෙනාව මීට අවුරුදු 6කට කලින් අල්ලගෙන ඩිවිශන් වලට බාර දීලත් තාම ජීවත් වෙන නිසා. මේ හේතුවෙන් රෙමෝන්ව නවත්තන්න කියලා මයිකල් නිකීටා දෙන්නම එයා ඉන්න තැන හොයාගෙන යනවා.
මේ විදියට ගිහිල්ලා මෙයාලට රෙමෝන්ව හොයා ගන්න පුළුවන් වේවිද? ඇත්තටම මේ මිනීමැරුම් කලේ රෙමෝන් ද? කතාව බලලම ඒක ගැන දැනගමු කියන ගමන්, මම අදට සමුගන්නවා.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyw.in/WV2q” type=”icon” “center” newwindow=”yes”] 300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2307 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…….
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
නියමයි
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි…….දිගටම තව තවත් උපසිරසි දෙන්න….
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……
එලස්ස්ස් ප්‍රනියා
ජය වේවා!
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…ජය වේවා ……!
ස්තුති ඔබට
thnx saho 😀
ගොඩක් ස්තූතියි.
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
දිගටම කරගෙන යමු…
ජය වේවා !!!
ස්තූතියි.
thankz bro……………………..
සා දුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියවු! දැන් යමවු! දැන් යමවු!! දැන් යමවු!!!! ස්තූතියි සහෝදරයා සබට ජයවේවා