Nikita [S02 : E05] | අලුත් වුනු පරණ මෙහෙයුමක් [සිංහල උපසිරසි සමඟ]
ඔන්න පුරුදු විදියටම අදත් සුපුරුදු කතාවේ උපසිරැසි අරගෙනයි ඔයාලා ලඟට මේ එන්නේ. පසුගිය කතාවේදී ඔයාලට මතක ඇති, නිකීටා තමුන්ගේ යාලුවට යුතුකම් ඉශ්ඨ කරන්න ගිහිල්ලා ඒක ආපස්සට කැරකුනා කියලා. අන්තිමේදී තමයි එයාලට දැනගන්න ලැබුනේ කෙලී ගෝගල් වෙනුවෙන් වැඩ කරනවා කියලා. ඒ වගේම ගෝගල් වලින් නිකීටා ලඟ තියෙන කලු පෙට්ටිය පස්සේ තමයි එලවන්නේ. ඒ වුනත් ගෝගල් වලට වගේම කෙලීට සාර්ථක වෙන්න ලැබුනේ නෑ. ඒත් තමුන්ව මරන්න එනවා වුනත් නිකීටා ඇලෙක්ස්ගේ ජීවිතේ බේරගන්නවා. මේකෙන් තරමක් දුරට ඇලෙක්ස්ගේයි නිකීටාගේයි අතරේ තිබුණු හිත නොහොඳකම හරිගියා වගේ දැනුනා.
ඒ විදියට තමයි පසුගිය කතාවේ සිද්ධවුනේ. අද කතාවේ සිද්ධ වෙන්නේ වැලරි ඔවෙච්කින් කියලා ඒකාධිපති පාලකයෙක්ව මරා දාන්න ඩිවිශන් වලින් සිදු කරන මෙහෙයුමක් ගැන. මේකෙදී අමන්දා ඇලෙක්ස්ට මේ මෙහෙයුමට යන්න කිව්වත් ඇලෙක්ස් ඒකට කැමති වෙන්නේ නෑ. පස්සේ කොහොමහරි ශෝන් ඒකට යන්න සූදානම් වෙනකොට ඇලෙක්ස් ඒකට සම්බන්ද වෙනවා. මේ අතරේ මේ වැලරි ඔවෙච්කින් කියන පාලකයාගේ බිරිඳ වන කැසැන්ඩ්‍රා මේ සිදුවීම නිසා අවධානම් තත්වයක ඉන්නේ. මොකද කිව්වොත් කෝප වෙච්ච ජනතාව ජනාධිපති මරන්න ආවොත් පවුලේම අයට මැරුම් කන්න වෙන නිසා. කැසැන්ඩ්‍රා කියන්නේ මයිකල් පරණ මෙහෙයුමක් නිසා දන්න අඳුනන කෙනෙක්. ඒ වගේම ඒ මෙහෙයුමේදී මයිකල් කැසැන්ඩ්‍රාට පොරොන්දු වෙනවා එයාට කරදරයක් වෙන්න තියන්නේ නෑ කියලා. මේ නිසාම තමයි මයිකල් කැසැන්ඩ්‍රාට උදව් කරන්න මේ ගමන යන්නේ.
අපි බලමු අද කතාවේ ඇලෙක්ස් ශෝන් පියර්ස් එක්ක එකතු වෙලා ඔවෙචිකින්ව මරා දාන්න මෙහෙයුම සිදු කරන අතරේ, මයිකල් නිකීටා එක්ක එකතුවෙලා කැසැන්ඩ්‍රාව බේර ගන්න කටයුතු සිදු කරන්නේ කොහොමද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නම්.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyw.in/WV2q” type=”icon” “center” newwindow=”yes”] 300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2373 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks//
thnxxxx
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
thanks
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……
thank’s
thnx saho 😀
නියමයි
සබට තුති
ඔබට ජය…………
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa….
Thank you soooooooooooo much
thank’s you
mama thamai ada frist thanks sahodaraya weldone