Nikita [S02 : E08] | ලන්ඩන් ගමන.. [සිංහල උපසිරසි සමඟ]
පසුගිය කතාවේදී ඔයාලට දකින්න ලැබෙන්න ඇති ඕවර්සයිට් වල ලොකුම ආදායම් මාර්ගය මොකක්ද කියලා හොයාගන්න නිකීටාට පුළුවන් වුනා කියලා. ඒ වගේම තමයි ඊට අමතරව ඕවර්සයිට් වල තවත් සාමාජිකයෙකුගේ නමක් එයාට දැනගන්නත් ලැබුණා. ඒ වගේම තමයි නිකීටාගේ දයාබර මිතුරෙක් වුනු රයන්ව ඩිවිශන් වලින් මරලා දානවා නිකීටාට දකින්න ලැබුණා. ඒත් නිකීටා දන්නේ නෑ ඇත්තටම මොකද වුනේ කියලා.
හැබැයි අද නිකීටා මේ පස්සේ නෙමෙයි යන්නේ. අද මයිකල් එයාගේ පුතා වෙන මැක්ස්ව බලන්න එංගලන්තෙට යනවා. මේ අතරතුරේ මයිකල්ට වගේම කැසැන්ඩ්‍රාට ඇබැද්දි කිහිපයක් සිද්ධ වෙනවා. මේ වෙනුවෙන් උදව් කරන්න නිකීටාත් එනවා. ඒ වගේම මයිකල්ට වගේම නිකීටාට අද කතාවේදී කැසැන්ඩ්‍රා ගැන මෙච්චර කාලෙකට නොදැන හිටපු දේකුත් දැනගන්න ලැබෙනවා. ඒ මොකක් වෙන්න පුළුවන් ද?
කතාව බලලාම ඒ මොකක්ද කියලා දැනගන්න කියලා හැමෝටම ආරාධනා කර ගමන් මම අදට සමුගන්නම්.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyw.in/WV2q” type=”icon” “center” newwindow=”yes”] 300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2269 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you..
file missing kiyanawane machan….
Thanks Bro !!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
thnx saho 😀
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..
බොහොම ස්තූතියි සහෝ….
thank”s you
ස්තූතියි සහෝ… idiriyatath thawa demu. ape roily ayya wage
බොහොම ස්තූතියි සහෝ….
ජය!!!