MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහසිංහල උපසිරැසි

Nikita [S02 : E09] | ගණු-දෙනුව [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 6 votes.
Please wait...

Nikita SE2-1

ඔන්න අදත් සුපුරුදු කතාවට උපසිරැසි අරගෙන තමයි මම මේ ආවේ. ඔයාලට මතක ඇති පසුගිය කතාවේදී මයිකල් මැක්ස්ව බලන්න කියලා ලන්ඩන් වලට ගියා. ඒ අතරතුර ඔයාලට මතක ඇති 5 වෙනි කතාංගයේදී බෙලරුසියාවේදී ශෝන් සහ ඇලෙක්ස් දෙන්නා එකට එකතුවෙලා වැලරි ඔවෙච්කින්ව මැරුවා කියලා. එයාගේ ජෙනරාල් කෙනෙක් වෙන කෙනෙකුට එන්න තියෙන සල්ලි වගයක් කැසැන්ඩ්‍රා ගත්තා කියලා ඒක ගන්න තමයි එයාලා ඇය පස්සේ ආවේ. මේ සිදුවීම නිසා කැසැන්ඩ්‍රාව පැහැරගැනීමකටත් ලක් වෙනවා. මේ අතරේ කොහොමහරි කැසැන්ඩ්‍රා මෙච්චර කාලෙකට හංගගෙන හිටපු රහසකුත් හෙලිවුනා කියලා ඔයාලට මතක ඇති.

අද කතාවේදී නිකීටා සෙනෙටර් පියර්ස් පස්සේ තමයි යන්නේ. මේ අතරේ මයිකල් ලන්ඩන් වල නතරවුනු ගමන්ම තමයි ඉන්නේ. මෙතනදී බර්ක්ඕෆ්ට ලොකු ඇබැද්දියකුත් වෙනවා. කොහොම වුනත් නිකීටා මයිකල්ගේ උපදෙස් උදව් ඇතිව තමයි මේ ප්‍රශ්ණයෙන් ගොඩ එන්න බලන්නේ.

අපි බලමු අද කතාවේ මොනවායින් මොනවා වේවිද කියලා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

ආයු – බෝ – වේවා !!!

 Nikita (2010–2013)  on IMDb

 

 

[button link=”http://tinyw.in/WV2q” type=”icon” “center” newwindow=”yes”] 300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න[/button]

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2244 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                    All Episodes                     Next Episode >>

18 thoughts on “Nikita [S02 : E09] | ගණු-දෙනුව [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

    Reply
  • ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට….
    ජය!!!

    Reply
  • එලකිරි සහො සුපිරි පාරක් ගෙනල්ල තියෙන්නේ
    බොහොම ස්තුතියි සහො ජය

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks praneeth saho………….

    Reply

Leave a Reply to හර්ෂ ලහිරු Cancel reply

Your email address will not be published. Required fields are marked *