Nikita [S02 : E14] | කැලෑ මල සහ ආදි කර්තෘ [සිංහල උපසිරසි සමඟ]
පසුගිය කතාව ගොඩක්ම නැගලා යන්න ඇති කියලා හිතනවා. කොහොමහරි ඇලෙක්ස්ටයි බර්ක්ඕෆ්ටයි පිං සිද්ධ වෙන්න ඩිවිශන් වල කවුරුත් නොමැරී බේරුනා. ඒ වගේම තමයි පර්සි ගහන්න තියෙන දහංගැට ගහලා ඩිවිශන් වලින් එලියට පැනගත්තා. ඒ වගේම මැඩලින් පියර්ස් හැරෙන්න ඕවර්සයිට් වල හැම කෙනෙක්ම පර්සිගේ අණ පරිදි මරලා දැම්මා. ඔයාලට දැකගන්න ලැබෙන්න ඇති, නිකීටාව මරන්න ආපු ශෝන් පවා නිකීටාගේ පැත්තට හැරුණා කියලා. අන්තිමේදී සෙනෙටර් විසින් නිකීටාගේ නම පැහැදිලි කරලා ඩිවිශන් බිඳ දාන්න සහාය දෙන බවත් කිව්වා.
ඔන්න ඔය විදියට ඉවරවුනු පසුගිය කතාවේ සිදුවීමෙන්, පර්සිගේ පැනගැනීමෙන් පසුව පර්සි කරන දෙයක් ගැන තමයි අද කතාව ඇදිලා යන්නේ. පර්සි මුලින්ම පොලිස්කාරයෙක්ව මරලා දානවා. ඊට පස්සේ ඒක ප්‍රවෘත්ති වලට පෙන්වනවා. හැබැයි පර්සි මේක කරන්නේ නිකීටාවත් මේකට ගෑවෙන විදියට. ඒ වගේම මේකෙන් මෙයාලා යොමු වෙන්නේ නිකීටාගේ අතීතයේ තමුන්ට උදව් කරපු, ඒ වගේම නිකීටා ආදරය කරපු කෙනෙක් ලඟට. මේ කෙනා හොයාගන්න නිකීටාට සෙනෙටර්ගේ උදව් ඕනේ වෙනවා. ඒ වගේම පර්සි වගේම අමන්දාත් මේ කෙනා පස්සේ එනවා. මොකද මේ කට්ටියම මෙයා පස්සේ එන්නේ?
මම දන්නවා ලිපිය කියෙව්වා කියලා කතාව ගැන මොනාවත්ම තේරෙන්නේ නැතුව ඇති කියලා. ඒක නිසා කතාව බලමු නේ? ඔන්න මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyw.in/WV2q” type=”icon” “center” newwindow=”yes”] 300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2234 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank…
Thanks Bro !!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks sub ekata ………………………
thnx saho 😀
(y)
Tnx machan
thank……….
Thanks……….
හමදාම වගෙ මම තමා first
thanz bro