MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහසිංහල උපසිරැසි

Nikita [S02 : E18] |ජයග්‍රහණය සහ බල මාරුව [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Nikita SE2-1

පසුගිය කතාවේදී ආරි සෙමාක්ව මැරුවා කියලා මතක ඇති. ඒ වගේම කැසැන්ඩ්‍රා වගේම මැක්ස් දෙන්නම නිල වශයෙන් මැරුණු අය බවට පත්වුනු නිසා, තවත් ගෝගල් හෝ MI6 වලින් එයාගේ පස්සෙන් එන්නේ නෑ.  සෙමාක් මැරුණු සිදුවීම නිසා, ඇලෙක්ස් තමයි නියම වශයෙන් සමාගමේ අයිතිකාරයා බවට පත්වෙන්නේ. මේ හේතුවෙන් ඇලේක්ස්ට තමයි සමාගමේ කොටස් වලින් වැඩි කොටසක් අයිති වෙන්නේ. හැබැයි මේ කොටස් ටික ආරිගේ නමට ලියලා, ඇලෙක්ස්ට එයාගේ අම්මාව ලබා ගන්න පුළුවන් කියලා තමයි අමන්දා කිව්වේ. ඒත් ඇලෙක්ස් කොටස් ටික කාටවත් පවරන්නේවත් නැතිව, අම්මාවත් බේරගෙන එතනින් එලියට පැනගන්න සමත් වුනා.

ඔන්න අද කතාව නම් නියම කතාවක් කියලා කියන්න පුළුවන්. කතාව මුලදීම ඇමරිකාවේ රහසිගත ව්‍යාපෘතියකින් නිපදවපු හීලියම් සම්බන්ධ ලෝකයෙන්ම වන් ඇන් ඔන්ලි උපකරණයක් ඩිවිශන් අතට ලබා ගන්නවා. මේ උපකරණට පුළුවන් කිසිම පරිසර දූශණයක් නැතිව පිරිසිදු බලශක්තිය ලබා ගන්න. කොටින්ම කිව්වොත් මේක සෑහෙන තරමක් වටින උපකරණයක්. ඒ වගේම තමයි මේ උපකරණය හදපු විද්‍යාඥයා මරලා දාපු එක සෙනෙටර් මැඩලින් පියර්ස් විසින් නිකීටාට දැනුම් දෙනවා. ඒ වගේම මේකට අමන්දාත් හවුල් කියලා දැනගත්තු නිකීටා, මේ කේස් එකට එක පයින් කැමති වෙනවා.

ඔන්න ඔච්චරයි මම කියන්නේ. කතාවේ අනිත් හැම කොටසක්ම බලලාම දැනගන්න ඕනේ ඒවා. ඒක නිසා කතාව බලන්න කියලා කාටත් ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

 

ආයු – බෝ – වේවා !!!

 Nikita (2010–2013)  on IMDb

 

 

[button link=”http://tinyw.in/WV2q” type=”icon” “center” newwindow=”yes”] 300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න[/button]

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2221 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                    All Episodes                     Next Episode >>

15 thoughts on “Nikita [S02 : E18] |ජයග්‍රහණය සහ බල මාරුව [සිංහල උපසිරසි සමඟ]

  • Thank you bro… Jayawewa.

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • niyamayi mchan…niyameta wade karanawa…

    Reply
  • බොහෝම ස්තුතියි සබට…………..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

    Reply
  • Naveen Lakshitha

    digatama demu saho maxxa…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *