Ninja Assassin (2009) with Sinhala Subtitles | මාරාන්තික පළිගැනීම… [සිංහල උපසිරසි සමඟ]
මම මේ චිත්‍රපටියේ හොඳ කොපියක් එනකම් සෑහෙන කාලයක් බලාගෙන උන්නා. ඒත් හොඳ කොපියක් ආවට පස්සෙ හිතුනා එහෙම හිටපු එක අපරාධයක් දෝ කියලා. එහෙම හිතුනේ මොකවත් නිසා නෙවෙයි මම අසාමාන්‍ය ලෙස ලේ පෙන්නන චිත්‍රපට වලට අකමැති නිසයි. හැබැයි මේ කතාව මම නොබලා නොසිට පමණක් නොවේ ඔබ සමඟ බෙදාගන්නත් හිතුවෙ එක් කාරණයක් නිසයි. අනික් මේ වර්ගයේ චිත්‍රපට මෙන් නොව මේකේ කතාවක් තිබීමයි.
මේ පළවෙනිම දර්ශණය පටන් ගන්නේ චීන/ජපන් සම්භවයක් ඇති පිරිසක් යුරෝපා රටක සිටින අතර ඔවුන් වෙතර මුද්‍රා තබන ලද ලිපියක් ලැබෙනවා. එය විවෘත කළ විට එයින් බිමට වැටෙන්නේ කළු පැහැති කුඩු වර්ගයක්. එම කුඩු වර්ගයෙහි තේරුම නින්ජා වරුන්ගේ පළිගැනීමක් යැයි කියත්ම අනික් අය එයට සිනාසෙනවා. ඒ සමඟම ඉතා භයංකාර ලෙස හා ඇසි පිය හෙලන සැනින් ඔවුන් සියළු දෙනාව ඝාතනය කරනු ලබනවා.
මේ අතර යුරෝපයේ europol පොලිසියේ සේවය කරන මික් සොයා සැක කරනු ලබනවා ඔවුන් විභාග කරන ඝාතනයක් සිදුකර තිබෙන්නේ නින්ජා වරුන් බව. එහෙත් තම ප්‍රධානියා එය අවිශ්වාස කළත් එක්දහස් අටසිය ගණන් වල සිදුවූ ඝාතනයකට මුල්වූ එක් ගණුදෙනුවක් මෙම ඝාතනය කිරීමට දිනයකට පෙර බෙරා තිබීම ඇයගේ සැකය ඔප්පු කිරීමට ප්‍රමාණවත් වෙනවා.
නමුත් ඇය දන්නේ නැහැ ඇය මේ වැටෙන්න යන්නේ මොන වගේ කරදරයකටද කියා. ඒ වගේම මේක බාගන්න නොහිතන ඔබ දන්නෙත් නෑ ඔබ අතහරින්න යන්නේ මොන වගේ චිත්‍රපටියක්ද කියලා.
කොහොම වුනත් මගේ අවවාදය නම් ඔබට ලේ දැකීමට අපහසුනම් මෙය බාන්නේ නැතිව ඉන්න එක හොඳයි. මොකද මම පෞද්ගලිකව සිතනවා මෙහි එන ලේ පෙන්වන දර්ශන ඕනාවට වැඩියි කියලා. හැබැයි ලේ දැකීම ප්‍රශ්නයක් නොමැති සටන් බලන්න කැමති අයට මෙන්න එලම චිත්‍රපටියක්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
19336 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/03/02
thawa auwrudu gaanak giyath balanna puluwan supiriyak
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
miss una ekk ahamben dakke
thank u
පට්ට කතාව
YTS eken film eka gatte sub eka set wen na godak dialogs aduine
Thanks for subtitles..jaya wewa….
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Machan sub 1 ganna bahane
සබ් එක ගන්න බෑ බන් 403 error කියලා එකක් එනවා.මේක ගන්න විදියක් හදලා දෙන්න
Sub 1 download karanna baha.poddak balannakoo.film 1th download karala thiyenne.aparaade…..
Sub eka download karann bhne apardee
Thanks bro sub ekata..
Jaya wewa!
Ai ninja assassin eke sub 403 සොයාගත නොහැක kyla wtenne??????? Aprde supiri film eka…
thahanki you machan
Thanks
බොහෝම ස්තුතියි සබ් එකට
ස්පෑම් එනවා PEG එක ලෝඩ් වෙද්දී…….නවත්තන්ට බැරි වෙයිද?
Supirima film ekak… E vagema sub ekata bohoma sthuhthyi…………..
Superb kollo…… Maxxxa thx a lot
SUPER…BRO…
මමත් වැඩිය ගහමරා ගන්‍න ෆිල්‍ම් වලට කැමති නැහැ ඒත් ෆිල්‍ම් එක නිකම්‍ම හම්‍බ උන නිසා බලන්‍න ඕන උපසිරසියට ස්‍තූතියි 🙂
meka paaara… mama baluwa
film eka nibuna. sinhala sub walata thanks.
මගෙ නෙට් පැකේජ් ඵක ඉවර වෙලා!!!!!!!!!!!!!!!!!
අයියො මට බාගන්න බැරිවෙයිද????????
ගින්දර සහෝ තව සබ් දෙන්න සක්තිය ලැබේවා
sub daana mallilaata… film dena mallilaata searatama jayen jaya.. mea wedea digatma karanna.. kohomada malli film ekaka language change karanne. (jet adio wala)
ස්තූතියි..
මමත් බානවෝ…
tks machan, baanna damma, balala dennam commentuwak, sub wlata thaks
එල එල…. ස්තූතියි හංසක සහෝ…
thanks!!!!!!!!
patta aniwa balami thnx hanasaka macho
ඔන්න මටත් හිතුණා මේක බාල බලන්න.
ස්තූතියි රොයිලි!
Thank You………….
FILM EKE YATIN SUBTITLE PENA WIDIYATA HADANNA BARIDA.FILM EKA MADDE SUB YANAKOTA GATHIYAK NA.[[The.Vampires.Assistant.2009]]MENNA MEKE SUB TITLE FILE EKA THIYENE PINWATHEK MATA DENNAKO.FILM EKA GATHTHATA SUB FILE GANNA BA.
mama balapu supri film ekak.ninja film deken supima eka meka tama.den sinhalath ekkama balanna puluwan.thanks roilly saho,puluwan nam VIRAL FACTER film ekata sinhala sub danna.patta film ekak eka
maxxa film eka….rain inne
Thanks
Thanks yaluwa…….
හුරේ!!! මම මේ දැන් ටිකක් බැලුවා! එලම තමා කියන්න වචන නෑ! පුලුවන් තරම් මේ වගේ ඒවටම සබ් දෙන්න!
thanks machan
මේක සුපිරි බයිස්කෝප් එකක්. බලලා නැති කට්ටිය අනිවා බලන්න.
ස්තූතියි හංසක සහෝ මේක සිංහල උපසිරැසි සමගම ලබා දීම ගැන….
~ ජය ~
තෑන්ක්ස් කොල්ලො……..
mama meaaka balala tiyanawa.. maruma film akak… hemooma balana.. sub akka mama aapahu watawak balanawa.. thnx saho sub walata… jaya weawaa..tawaath nirmanayakata,…
හැක් හැක්… එලස්… රොයිලි බැක්..
පළමු උපසිරස ඉස්තරම්
දෙවැනි එකත් ලගදීම දේවි කියලා හිතනවා…
ජය වේවා බයිස්කෝප්
Onna ehenam ayeth pattam film 1 aran awata godak Thanks…!!! ithin saho.. digatama me wage hoda ewa,ona hodada.
ehenam baiscope walata jaya..!!
මම නම් මේක බැලුවේ නෑ.ඇත්තමට මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන එක වටිනවා.මමත් ඔන්න බෑවෙන්න දැම්මා.සබ් වලට ස්තුතියි සහෝ.
ජය වේවා!!!
එළෙ එළෙ එල
මම ආසම ජාතියේ එකක්
තුති
නියමයි හංසක සුපිරි ෆිල්ම් එකක් සබ් එක්කම ගෙනාව එක ගැන.. තවත් ෆිල්ම්ස් දෙන්න සබ් එක්කම.
ස්තුතියි හසංක. නියම ෆිල්ම් එකක් වගේ නේද? ඔන්න අපිත් බානවා.
ෆිල්ම් එකනම් මගේ ගාව තියෙනවා. මරු ෆිල්ම් එක. දැන් සිංහලෙන්ම බලන්න පුලුවන්. බොහොම ස්තූතියි රවීන්ද්‍ර බොහෝම ස්තූතියි රොයිලි
මේකනම් ආයේ සුපිරි.. හැබැයි තනිකරම ලේ පෙන්නන්නෙ. සබ් දීපු හසංක සොයුරාට ගොඩක් ස්තූති කරනවා.
නියමම බයිස්කෝප් එකක් සහෝ.. එක වතාවක් බැලුවා සුපිරි සටන් වගයක් තියෙන්නේ ලොවෙත් නෑ..දැන් එන ෆිල්ම්ස් වලට වඩා මේක පට්ට
ජයවේ හංසක යාලු
පට්ට ෆිල්ම් එකක්නේ සබ් දීලා තියෙන්නේ මේක මට බලන්න බැරි උනා වෙලාව තමා හංසක සහෝට බොහොම ඉස්තූතී
MAXXXA MACHO
matanam alluwe naha meka.
Maxxa Film eka
Thanx
torennet ne tiyenne aiyye
bawaaaaaaaaaaaaaaa.ane aiya me danna hoda le wagirena ewa man asai ewa balanna
thankzzzzz
කාලෙකින් බැලුව සුපිරිම සුපිරි ගනයේ චිත්‍රපටියක්.කියන්ඩ දෙයක් නෑ. මරේ මාරු..
බෑව බෑව !!
මෙන්න මෙව්වට තමයි අයියෙ කියන්නෙ පට්ට පතුරු බයිස්කෝප් කියල …
MaXXa !!!
@shal,
ඒකම තමා සහෝ මම කිව්වේ මේක මේ වගේ අනික් ෆිල්ම් වලට වඩා වෙනසක් තියෙනවා කියලා. එක පැත්තකින් තත්වය නැග්ගට අනික් පැත්තෙන් බස්ස ගන්නවා.
ස්තූතියි කමෙන්ට් එකට සහෝ 😛
@ අලකොල,
😛
maxxa film එක. පට්ට fight ටික. නින්ජලා ගැන තමයි කථාව යන්නේ. නියම නළුවා මාර action ටික.
හ්ම්ම්ම්…..මම නම් හිතන්නෙ ටිකක් ලේ පෙන්නන ග්‍රාම්ය දර්ශන නම් වැඩී තමා. නමුත් අමුතුම විදිහෙ බඉස්කෝප් එකක්. මම නම් වැඩි පුරම කැමති මේකෙ පෙන්නන Japanese cultural side එකට. ඔවුන්ගෙ විනය, ආදර කතාව සමහර වෙලාවකට මේකෙ සටන් ජවනිකා අභිභවා යනවද කියලත් හිතෙනවා. මොනව උනත් තිර රචනය නම් ටිකක් දුර්වලයි වගේ. මොකද ඔනම දෙයක් ගැන හොඳ ඉවක් තියෙන, Goverments සමඟ ගනුදෙනු කරන ජපානෙ ඉන්න නින්ජල කට්ටියක් කොහෙන්වත් ආපු American කාරයො ටිකක් වෙඩි තියල යනකන් දන්නෙත් නැහැ නේ.
මොන දේ උනත් මම නම් හරිම ආසාවෙන් බලපු ෆිල්ම් එකක්.
ආයෙත් තෑන්කූ කිවුව
@ ඉන්දික,
+1
@asitha perera,
අන්න ඒකනේ මෙන්න තවත් කෙනෙක් කියනවා බාන්නම කියලෝ….
@ රසිකයෙක්,
ස්තූතියි රසික සහෝ….
@ ranilplus,
අදහසනම් හොඳා මචෝ. ඉදිරියේදි අපි උත්සහ කරන්නම්.
@ AL1717,
අහා වෙලාවක් නෑ නේද බන් චිත්‍රපටි බලන්න. මටත් ඔය සන්තෑසියම නේ බන්. 😀
@ මලිත්,
ස්තූතියි මචෝ දැන් තියෙන්නෙ බෑමක් විතරයි එහෙනම්.
@Venura,
අනිවා අනිවා මොකට නොදා ඉන්නද?
@Subash Priyankara,
ඒ කියන්නේ පට්ට පතුරු ඈ…. 😀
@ සහන්,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
@ chathurarcrc,
එල සහෝ බලලත් කිව්වනම් කොහොමද කියලා 🙂
@නිර්නාමික, මාර්තු 3rd, 2010 at පෙ.ව. 8:43,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. නමත් එක්කම කමෙන්ට් එකක් දාහන් සහෝ බය වෙන්න දෙයක් තියෙනවයෑ. නමක් නැතිව අපි අඳුන ගන්නේ කොහොමද?
@ Amila,
අහා ඔබතුමා හොඳ රසිකයෙක් වගේ… ස්තූති වෙන්න ඕනා නොදන්න දෙයක් කියලා දුන්නට. හැබැයි පොඩි දෙයක් කියන්නම්. ඔය මිස්ටර් කෑල්ල නොදා නම කියලා කතා කරහන් බන්. අපි යාළුවොනේ. 😛
@චරිත,
ස්තූතියි මචෝ හොඳ නරක කිව්වට 😀
Ade MAchan Bala Godak Dawas Tham Balanna Une Ne
Thanks Denuwath Kalata.
A simple thought came to my mind after seeing your copyright claim for this article.
There’s no doubt that one can keep his copyrights for an article.
But it’s amusing to see a copyright claim for an article, which encourages to download a movie – which is an act of copyright infringement – and further provides a link to a torrent to do the same.
Pardon me if it’s not funny.
film wala movie trailer 1kak demoth hodai youtube link 1k banna kalin tikak balanna
maxx!
ela baando….
මිනිස්සු කුරිරැ විධියට මරණ දර්ශන මම බලන්න කැමති නැති උනත් මේ චිත්‍රපටියේ දැක්වෙන මානුෂික හැගීම් සහ ආදරය දක්වා තිබෙන තාත්වික බව දැක්කාම චිත්තරපටියේ කිසියම් විශිෂ්ඨ බවක් දැක්කා.ඒත් ලේ පෙන්නන දර්ශන නම් තාත්වික බවකින් තොර බන කියන්න වෙනවා
කියල වැඩක් නෑ සුපිරි…..
පට්ටයි කියන්නෙ පට්ටම……. පට්ට කියන්න වචන නෑ.
elaz………….. fatta movie eka
Tnx …..thawa hoda film thibboth danna 😀
eye anna beri una me pette,,aniwa banawa ada film 2 ma,,ela thz රොයිලි සහෝ
ඔන්න මචං ඊයෙම මේක බැලුවා. film එක නම් පට්ට සිරා. Thanks රොයිලි සහෝදරයා.
ෙම්ක නම් කියන්නම ඔන…… ෙම් බයිස්ෙකා්ප් ඒක නම් ඒලකිරි අෙය් ඒෙක් ෙදකක් නෑ…..නලුවා පිලිබදව කතා කරනවානම් ඔහු ඉතා දක්ෂ ෙලස රගපානවා…..ෙවන කවුරැත් ෙනෙවයි ඔහු Full House Korean Drama ඒෙක් Young Jay චරිතයට පන ෙපාවන Rain ….
නමුත් කාෙලකට පස්ෙස් ෙහාද බයිස්ෙකාප් ඒකක් ඒලකිරි……….මිස්ටර් රොයිලි ප්‍රනාන්දු…..ඉදිරියටත් ෙමවැනි ෙද් අපට ලබාෙදන්න……….
Meka mama iye ra bagena baluwa….. Maxxa film eka… Blood nam tiyei tama….. Eth hodai….. Thanks… Oyalat bagena balanna…..
ade ela ela.. balanna kiyala hiyapu film ekak.
jaya wewa
@ සීසර්,
එසේමැයි රජ තුමෙනි 😛
@ නිර්නාමික මාර්තු 2nd, 2010 at ප.ව. 9:42,
ඕවලින් the pianist එක නම් අපි සිංහල උපසිරැසි එක්කම දීලා තියෙනවා මචෝ. බාගෙන බලන්න. අනික්වා අපි ඉදිරියේදී දෙන්නම්. ස්තූතියි කමෙන්ට් එකට.
@Lahiru Nirmala Samarasinghe,
ඒක ඇත්ත සහෝ ටිකක් විතර ලේ පෙන්වනවා අස්වාභාවිකයි තමයි.
@ meenuka Says:
ස්තූති වෙන්න ඕනා කමෙන්ට් එකට මචෝ. 😛
@ Uraj Deemantha,
අම්මෝ ඔව් අලි බබා බයවෙලා රෑට නිදාගන්න ගියාම ඇඳ තෙමා ගනියි. 😛
@ ashan kandy,
ඔව් ඔව් මචෝ ටිකක් කල් ගියා ලිපිය ලියන්න. 😛
@ LishWish,
හොඳ අදහස මචෝ. ස්තූති වෙන්න ඕනා. බලමු අපි 😛
@ aKILLER (Aki),
අපේ ඉස්සෙල්ලා තීම් එකෙන්නම් ඒක නිකන්ම වුණා. හොඳ අදහසක් තමයි මචෝ. අපි බලමු. ස්තූතියි කමෙන්ට් එකට.
@ Geeth Vindula,
අනිවා ඒක ඇත්ත මචෝ…
@ NuwanHunter,
අහා… මෙන්න ධනාත්මක කමෙන්ට් එකක්. ස්තූතියි මචෝ…
@ Pasindu,
😛
@ රන්දික පෙරේරා,
අහ් මෙන්න බුවා පොඩි සංචාරයෙන් පස්සෙ ආපහු ඇවිල්ලා. කොහොමද මචෝ ගමන?
@ සමන් කලුබෝවිල,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. ඔයගොල්ලන්ගේ කමෙන්ට් තමයි අපේ එකම ශක්තිය වෙන්නේ මචෝ..
@ sam,
අනිවා අනිවා ඒත් කැමති අය විතරක් බාන්න.
@ shiwantha,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට.
@ නිර්නාමික මාර්තු 2nd, 2010 at ප.ව. 3:41,
එල එල මචෝ බලලම කියහන්. නමින්ම කමෙන්ට් කරහන් මචෝ. 😛
@ anthr6x,
අහා ඔන්න බලාපොරොත්තුව ඉටුවුණා. 😛
@ chamila,
අන්න ඒකනම් මට ශුවර් නෑ 😛
@ NuwanHunter,
එල එල මචෝ 😛
@Tharindudoo,
අහ් මේ ඉන්නෙ තවත් බලපු කෙනෙක්. ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😀
@ kathu,
ආ තවත් කෙනෙක් 😛
@ චරිත,
එල එල මචෝ බලලම කියහන්කෝ කොහොමද කියලා. 😛
@ නිර්නාමික, මාර්තු 2nd, 2010 at පෙ.ව. 8:47,
එහෙනම් බය වෙන්න දෙයක් නෑ. 😛
@ gvs,
එල එල මචෝ බලලම කියහන් කෝ.
@aKILLER (Aki),
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. 😛
මේක නම් බාන්නේ නැත ……….!!
adoooo maxa film eka .. man meka beluwa.. balapu neti aya balanna.. fattama film 1k ..
ලේ පෙන්නන එකේ කිසි තාත්වික ගතියක් නෑ …මිනිහෙකුගෙ ඇගේ ඔච්චර ලේ තියෙන්න පුලුවන්ද? 😀
schindler’s list, The Great Raid, Empire of the Sun, thin red line, the last battalion, Naked Among Wolves me films thiyenawanan aawage visthara denawada the pianist wage lassana filmslu mata hoya ganna be
baanawooooooooo
patta baiscope eka baya nathwua aragena balanna ara kiwwath wage blood dakinna kamathi nathi ayatanam meka hari yana ekak na
film eka hodai ..dan tamai balala iwara une ..
oyala danna hema film ekema official trailer ekakth danawanam wada hodai ….
ඔව් මේ බාන ගමං. ස්තූති වේවා.
[ මම මේක කරන්නේ යෝජනාවක් විදියට.., නරකද ඔය පල කරන චිත්‍රපටි වල තිර රූ සටහන් [screen shots] මේ එක්කම පළ කෙරුවොත්. ඒක බලන අයට පහසුවක් වේවි.]
ela film eka kalinma oka baluwa.. hoda copy ekak awit dan godak dawasak wenawa..
mmm…. balamu…balamu…. nikan lebena ekanee…anika kattiya mahansiyen dena ekanee…thankxx
බාන්න ඕන….
ස්තූතී
ජය වේවා…!!!
:O
දැනුයි බලලා ඉවර වුණේ. සුපිරි Film එකක් තමයි 🙂
මරු, බලාපොරොත්තුවෙන් හිටපු film එකක්.
Bawa bawa…. Meka niyameta speed tiyenawa….. Balala itiriya kiyannam…. Hamoma balanna…. Thanks!
ela thanx machoo
maxxa film 1 \k hamoma balanna
ලගදි තමා මාත් මෙක බෑවෙ. Film එක නම් හොදයි.. ලේ වැඩියි.. Thank you Royli අයියා..
නියම Film ක අනිවා බලන්න,,මම ගොඩක් කල් හිටියා මේ Film එක එනකන්,,
මම බෑලුවා ඔයාලත් අනිවා බලන්න
බානවෝ…. (y)
මන් මේ වැටෙන්න යන්නේ මොන වගේ කරදරයකටද 🙁 :X
mmmmmmmm bami bami………….thhanxxxxxxxxx
mmmmmmmmmmm balama balamu…………
thanxxxxxxxxxx
aniwa baanawa, elama kiri ayya……
රොයිලි sahodarayata jaya wewa
Hoda hoda… Balama balamu… Blood e hati awulakma naha…. Thanks.
අනිවා බානවා