MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඇනිමේෂන්ඉංග්‍රීසිකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේබලන්නවික්‍රමාන්විතශශී ඩී.ජාගොඩසිංහල උපසිරැසි

Norm of the North: King Sized Adventure (2019) Sinhala Subtitle | උතුරේ නෝර්ම් රජු [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 24 votes.
Please wait...

ඔන්න ඉතින් යාලුවනේ මගේ පලවෙනි සබ් එක කරලා වැඩි දවසක් යන්න කලින් දෙවැනි එකත් ගෙනාව.මට මේ සබ් එක ක‍රන්න හිතුනේ ඔයාලගෙන්ම කෙනෙක් මගේ පළවෙනි සබ් එකට කමෙන්ට් එකක් දාල මේ ෆිල්ම් එකට සබ් එක කරන්න කියල ඉල්ලලා තිබුන නිසා.

මේ ෆිල්ම් එකේ නම තමයි Norm Of The North King Sized Adventure (2019). මේක Norm Of The North කතා මාලාවේ තුන් වන දිගහැරුම. මම හිතනව ඔයාල මේකෙ 1,2 කොටස් බලල ඇති කියල. මේ ෆිල්ම් එකේ ප්‍රථම නිකුතුව: 2019 ජූනි 11 එක්සත් ජනපදයෙදී. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Tim Maltby, Richard Finn. මේකට IMDb අගය නම් ලැබිල තියෙන්නෙ 3.7 වගේ ප්‍රමාණයක්.

ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත්, මේකේ ප්‍රධාන චරිතේ වෙන හිම වලස් රජා නොර්ම්ගේ, සීයා විවාහයක් කරගන්න යනව. මේකට ලැහැස්ති වෙන අතරේ නොර්ම්ට, අනතුරක් උන පුරාවිද්‍යා ගවේෂකයෙක් හම්බවෙනවා. මෙයා ළඟ තියෙන වටිනා පුරාවස්තුවක් හොරකම් කරන්න එයාගෙ පස්සෙන් කෙනෙක් එනව. ඉතින් මේ ගවේශකයා පුරාවස්තුව නොර්ම්ට දීල ඒක නියමිත තැනට ගෙනිහින් දෙන්න කියල වගකීමක් පවරනව.

ඔය අතරේ අර නරක මිනිහ ඇවිත් පුරාවස්තුව නොර්ම්ගෙන් හොරකම් කරගෙන යනව. ඉතින් නෝර්ම් එයාගෙ සීයාගේ වෙඩින් එකේ සැලසුම් කටයුතු එයාගෙ මිනිස් යාලුවෙකුට භාර දීල එයා භාර ගත්තු වගකීම ඒ කිව්වෙ පුරාවස්තුව ආයේ හොයාගෙන නියමිත තැනට ගෙනිහින් දෙන්න පිටත් වෙනවා. මේ ගමනේදී මෙයාට හරි හරි වැඩ වෙනවා. ඉතින් මේ කරදර ඉදිරියේ නෝර්ම් එයාගෙ වගකීම හරියට ඉෂ්ට කරයිද? ඒක දැනගන්න නම් ඉතින් ෆිල්ම් එක බලන්නකෝ.

සබ් එකේ ගුණ අගුණ කියන්නත් අමතක කරන්න එපා!

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4289 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ශශී ඩී.ජාගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-06-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

33 thoughts on “Norm of the North: King Sized Adventure (2019) Sinhala Subtitle | උතුරේ නෝර්ම් රජු [සිංහල උපසිරැසි සමඟ]

  • Manjula Senaratna

    oka.srt karahalla
    muwa kanna one na

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • 0716224336

    sub eka test document image aken panna wada nane saho

    Reply
  • zebusenior

    කරුණාකර සබ් එකේ ෆයිල් නේම් වෙනස් නොකරන්න. එමගින් අපහට නිවැරදිම වීඩියෝව සොයාගත හැකි බැවිනි. තුති!

    Reply
  • Sthuthiy sahodaraya sub ekata. jaya wewa!

    Reply
  • සහෝ sub එක missing…..

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • බොහොම තුති සහෝ උපසිරසියට සහ පලවෙනි වැඩෙ ගිට..දිගටම දෙමු..ජය

    Reply
  • chinthaka86

    I CANT GET THE SUB

    Reply
  • sub ekata bohoma sthuthi saho…
    thawa supiri film ekakata sub ekak denna balahana….
    jayen jaya…

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    Download කරලා තිබ්බ…දැන් සබ් එක්කම බලන්න පුළුවන්…
    මේකේ දෙවෙනි කොටස Norm Of The North – Keys To The Kingdom (2018) එකටත් සබ් එක අරන් එමු…

    Reply
  • bohoma sthuthi sahooo jaya …

    Reply
  • දෙවෙනි උපසිරැසිය වගේම උපසිරැසි 100 ත් පහු කරන්න හැකියාව ලැබෙන්න පතනවා.
    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..!
    ජයවේවා…!

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්රෝ සබ් එකට… මේකෙ දෙවනි කොටසටත් සබ් එක දෙනවද බ්රෝ

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Thanks ………………good luck ……………..

    Reply
  • Thanks …………….good luck …….
    Zookeeper 2011 movie ekatai
    Colony season 03
    Sub denna ………………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *