Ocean Girl [S01: E01] with Sinhala Subtitles | සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]
අන්තිමට උපසිරසියක් කරලා අවුරුද්දකටත් වැඩියි. කට්ටියට දැන්නම් මාව අමතකම වෙලා ගිහින් ඇති. කාර්යබහුලත්වය නිසාම උපසිරසි ගෙන එන එක අසීරු උනා. ලැබුණු විවේක කාලයේ තමයි මේක කරේ. ඔයාලට මතක ඇති ස්වර්ණවාහිනියේ මේ කතා මාලාව විකාශය උනා. මේක සයිට් එකට දෙන්න හැදුවට වඩා මටම රසවිඳින්න තමයි උපසිරසි හැදුවේ. ඒත් ඉතින් ළඟ තියාගෙන මොකද කියල මේක දාන්න හිතුවේ. අද මේ අරගෙන ආවේ පලවෙනි සීසන් එකේ පලවෙනි කොටස. ඉක්මනට මේ සීසන් එකේ සියලුම කොටස් ඔයාලට ලැබේවි. අනිත් සීසන් තුනත් දෙන්න බලාපොරොත්තු වෙනවා.
1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.
නෙරී නැමැති මිනිස් නොවන යොවුන් ගැහැණු ළමයෙක් සහ ජේසන් සහ බ්‍රෙට් නැමැති සහෝදරයන් දෙදෙනක් අතර මේ කතා මාලාව ගෙතෙනවා. ඒ වගේම චාර්ලි කියල තල්මහෙකුත් ඉන්නවා. ඔයාලත් බලලම රසවිඳීන්නකෝ.
දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා.
#Hail_Hydra
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”https://goo.gl/ox5iKw” type=”icon” “center” newwindow=”yes”] 175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 955 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/Thisara-Neo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
අපි කුඩා කල ඉතාම අශාවෙන් බලූ Ocean Girl TV Series එකේ Series 01 පමණක් subtittle තියෙනවා.
කරුණාකර අනෙක් Series වලත් subtittle අපට ලබා දෙන්න. මේ ලින්ක් 1 දැනට තියෙන Series-1 subtittle ටික තියෙනවා. ස්තූතියි.
https://www.baiscope.lk/tv-series/ocean-girl/
Sub ekata thanks sahooo…anith season walata sub eka danakam balan innawooo…jaya wewaaa!!!
Ocean Girl Episode 2,3,4 wala sinhala subtitles nadda?
Bohoma thanks wadeta. Please 2 3 4 series walath sub dannako
digatama denna man full ekama bewa onna
thankz sub denawata
Ela mchn,
thnx
bs!
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai macho okkoma demu me wage podi kale godarak arsawen balapu kathawak
ටීවි එකේ යනකොටත් ගොඩක් ආසාවෙන් බලපු කතාවක් මේක.ඒත් දැන්ම බලන්න වෙලාවක් නෑ 🙁 .මේ දවස් වල බලන්න තියෙන සීරීස් ටික හොදටම ඇති.අනිවාර්යයෙන් අගෝස්තු වලින් පස්සේ මේක බලන්න පටන් ගන්නවා.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි තිසර මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴
maxxaxaa xfile one
pin sidda wenw kollo….
පට්ට පට පට… ඔහොමම ඉතුරු ටීවී එකේ ගියපු පරණ කතා ටිකටත් සබ් දෙමු…
ස්තූතියි…!!! 🙂
podi kale okkoma tika rupavahiniye baluwa….. elaz…. recall the past……. thx
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි …
මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි.
දිගටම කරගෙන යමු…
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
elakiri elakiri,patta wadak ,ohoma yan
Smallville eketh sub dennako bro…….
බොහොම ස්තූතියි… ආසාවෙන් බලපු කතාමාලාවක්….. ඔක්කෝම කොටස්වලට සබ් දෙන්න…. ජය වේවා….!!!!
නියමයි සහෝ පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ වගේම ආසාවෙන් බලපු රොබින්සන් අන්දරටත් සබ් දෙන්න…
එල මචන්.. තෑන්ක්ස්…
කවුරු හරි x-files දීපන් කෝ බන්… දැන් කොටස් 3ක්ම ගිහින් නේ..
thanks 🙂
මේ සීරියස් එක මම කලින්ම බෑවා..ඒත් බැලුවේ නෑ.දැන් සබ් එක්කම බැලුව හැකි.තැන්ක්ස්
fatta
menna tv series.
ela
niayamai…sahenna kalekata kalin tv 1ke baluwa mathakai…ayeth sub ekka balatha haki.thanks THISARA saho..sub ekata..meke seson seratama sub demu.jaya wewa……
හපෝයි තිසර නියෝ..
එල එල උපසිරැසියට
x files sub දෙන්නකො
Thanks broo
thnks bro
Ela digtama demu okkoma season tika maga nawathanne nathiwa
Patta bn mm issara aswen blpu ekak thanx bn
mama 1 st thanks