අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ක්‍රියාදාම (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

DCs Legends of Tomorrow (2016) [S01 : E04] with Sinhala Subtitles | සෝවියට්හි ෆයර්ස්ට්‍රෝම් ව්‍යාපෘතිය . [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

DCs-Legends-of-Tomorrow-TV-New3

කලින් කොටස ඉවර වුණේ කාටර්ගේ මරණය හා කෙන්ඩ්‍රාටත් ගොඩක් අමාරු වුණා. මොකද සැවේජ් එයාටත් අර පිහියෙන් ඇනපු නිසා. ඒ පිහියේ කැබලි කෙන්ඩ්‍රාගේ ඇග ඇතුළටම ගිහින් තියෙන්නේ. ඒවිතරක් නෙවෙයි ඒවා එයාගේ හදවතට කිට්ටු වෙමින් තිබුණේ. මේ කැබලි හදවතට ගියොත් නිසැකවම ඇය මැරෙනවා. ඒ නිසා රේ එයාගේ ඇදුම ඇදගෙන පොඩි වෙලා ඉන්ජක්ෂන් එකකින් එයාගේ ඇග ඇතුළට ගිහින් ඒ පිහි කැබලි විනාශ කරලා දැම්මා. ඒ අතරේ සැවේජ් මොනා කරනවද කොහේ ඉන්නවද කියලා හොයාගන්නයි විස්තර අර ගන්නයි හන්ටර් හා සාරා දෙන්නා යනවා ලෝකයේ තියෙන පරණ බැංකුවට. මොකද එතන තමයි සැවේජ් එයාගේ හැමදේම ගබඩා කරලා තියෙන්නේ. එතන ඔක්කොම ඉන්නේ සැවේජ්ගේ මිනිස්සු. ඒ නිසා නම් වැඩේ ලේසි වුණේ නැහැ. ඒ ඔක්කොමත් හරි සාරාව ආයේ පීට් එකෙන් ආයේ මරණයෙන් ගෙනාවට ඇරෝ බලපු හැම කෙනෙක්ම දන්නවා ඇති එයාට මිනි මරන්න තියෙන ආශාව තියෙනවා. ඒ නිසා ඉතිං මෙයා මෙතනත් හිතේ හැටියට මිනි මරන්න ගත්තා. එයාට තාමත් පාලනයක් නැහැ. ජෙෆ්රසන් යානයක් අලුත්වැඩියා කර කර ඉන්න අහරේ ස්නාර්ට් හා රෝරි ඇවිත් ජෙෆ්රසන්ව බලෙන් වගේම එක්කගෙන යනවා සෙන්ට්‍රල් සිටි එකට. ඒ මැණිකක් හොරකම් කරන්න. එයා ඒ මැණික හොරකම් කරන්නේ එයාගේ තාත්තට ගිහින් දෙන්න. මොකද එයාගේ තාත්තා දෙවස් දෙකකින් මැණික හොරකම් කරන්න යන නිසා. ඒක හොරකම් කරන්න ගිහින් එයා හිරේ යනවා කියලා ස්නාර්ට් කාල රේඛාවෙන් දැකපු නිසා ඒත් එයාට මැණික දුන්නත් වැඩක් වුණේ නැහැ එයා ඒක විකුණන්න ගිහින් අහු වෙලා හිරේ යනවා. සැවේජ් කාටර්ගේ ලේ බිලා තවත් අමරණිය වුණා. තව එයාගේ කට්ටියටත් දුන්නා. ඔන්න ඔහොමනෙ ඉවර වුණේ.

අද කොටසේ සැවේජ්ව හොයාගන්න කියලා 1986 වොෂින්ටන් වළට එනවා. සෝවියට්වල තවත් ෆයර්ස්ට්‍රෝම් කෙනෙක්ව හදන්නයි යන්නේ. ඒකට හවුල් වෙන්නේ වැලන්ටිනා කියන හොදට ඉගෙන ගත්ත කෙල්ලක්. එයා වැඩ කරන්නේ කාටද එතකොට? අද කොටසේ මොනාද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ.

ගිහින් එන්නම්. සුපර්නැචුරල් වලින් හමුවෙමු.. හැමෝටම ජයෙන් ජය..!

Heroes Reborn (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/BSTIQU” type=”icon” “center” newwindow=”yes”] 266 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

9F1123A9BE69F40ED441A14AA047B19288B87805

[button link=”https://goo.gl/Xx0iLR” type=”icon” “center” newwindow=”yes”] 272 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

8BB6D844A3CB2A1DE37834DBE7E9F617625DC1DE
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                 << Previous Episode                       All Episodes                        Next Episode >>

69 thoughts on “DCs Legends of Tomorrow (2016) [S01 : E04] with Sinhala Subtitles | සෝවියට්හි ෆයර්ස්ට්‍රෝම් ව්‍යාපෘතිය . [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…

    Reply
  • kavintha dinujaya

    ane shukapan

    Reply
  • kavintha dinujaya ko uba samawa gatta karunakarala samawa ganin..

    Reply
  • මේකෙ සබ දාන එක අත ඇරල දැම්මද බන්..?? 🙁

    Reply
  • giya sathihiye sikurada ude bn meke ep5 awe 🙁 download karala thiyenne ube sub enakan inne balanna :/

    Reply
  • Pasan Perera

    EP05 sup blzzzzzzz

    Reply
  • Codebreaker

    Tama nadda mcn epi 5ta sub

    Reply
  • Episode 5ta sub ko mcn

    Reply
  • ube supernatural ekai legend of tomorrow ekai tikak parakkui bn
    ubatath godak wada athi eth poddak ikman karala deepan pls 🙂 godak aya oyage sub enakan balan inne

    Reply
  • avishka lakshan

    epi 5ta sub oni

    Reply
  • Thama LOT Epi05 baluwe neee
    sub nathi nisa… Oliver 2048 pennawaluth ekka .. sab nathuwa balanna beee.. ikamanata dennoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    Reply
  • Episode 5 Sub kooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo?????????????????????

    Supirima Epiyata thama damme neddooooooooooooooooooooooooooooooooooooooooo

    Reply
  • Chamith Mihiranga

    sahoo.., ep05 release welanm dn dawas dekak withara una..
    ane ekatath ikmanatama sub dapan suddo..

    Reply
  • Ep 5 වලට සබ් දෙන්නෙ නැද්ද සහෝ…..

    Reply
  • elaga kotasa kavadada ennee mcn

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • මාතර කට්ටඩියා

    යකෝ ,බෝම තූති.
    මම මේ ත සිරිeස් කබාල ලං ඉදියෙ දාන්න බෝතලයක් ලැබැනකං
    සිරාවටටම,
    මාගේ ක්ට්ටඩි ස්තූතිය

    Reply
  • Udamith Damith (b\k )

    ………………………………………………..********************************
    ********************************
    —————————————————————-
    -++++++++++++++++++++++++++++
    ++++++++++++++++++++++++++++++++++++++
    +++++++++++++
    ස්තූතියි““““““““““““““““`
    =============================================
    \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaaaa

    Reply
  • Nimantha Dilz

    Patta broooooooooo

    Reply
  • Thanks. Black Sails season 3 please.

    Reply
  • Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • Rachitha Isanka

    Thanks Bro…

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaaaaa

    Reply
  • Ashan Lahiru

    Me sub 1e sub 1a karapu kenage nama watila thiyanawane iwara wenakanma?. Aka awlak

    Reply
  • නලින් පෙරේරා

    සිරාවටම! 😉 බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

    Reply
  • thanks bro……………. 🙂

    Reply
  • S.K.Ruchiranga

    thz machoo sub ekata

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Thanks brother……jayawewa…….!

    Reply
  • Meka kalin out ubada? ??? Kohoma unata mechara ikmanata sub dena ekanm watinawa. Flash eketh mara ikmanata sub denawa. Kohoma unata thank you.

    Reply
  • Ade thankz Bro.. kalinma meka dunnata

    Reply
  • D Chamara

    bohoma sthuthi sahooo

    Reply
  • sub walata godak thnks mcn.digatama demu.jaya wewa

    Reply
  • me episode eke air date eka feb 11 ne. ada khomda denne?

    Reply
  • Thilina Priyankara

    4 Epia Kalin Awada

    Reply
  • Niyamai bro.thank you!!

    Reply
  • elaaaZZ bn thnx wewaaaa 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *