MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයික්‍රියාදාම (TV)තිසර නියෝතීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ටෆැන්ටසි (TV)

Ocean Girl [S01: E12] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.

හඳුන්වලා දීපු UBRI ආයතනය ඉදිරි සීසන් වල නෙරීගේ ප්‍රධානම සතුරා බවට පත්වෙනවා. හැබැයි තවමත් මෙයාල නෙරී ගැන දන්නේ නැහැ. එයාලගේ එකම අරමුණ චාර්ලි අධ්‍යනය කිරීම. අද එයාල මේ නිසා එයාව පැහැරගන්න පවා ක්‍රියා කරනවා. බලන්නකෝ අද මොනවද වෙන්නේ කියල.

දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා.

#Hail_Hydra

Ocean Girl on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”https://goo.gl/ox5iKw” type=”icon” “center” newwindow=”yes”] 175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න[/button]

8cbf5b4309005b18a49ded66f7ef0113a8e69001
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 557 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/Thisara-Neo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

8 thoughts on “Ocean Girl [S01: E12] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *