Rate this item:1.00 2.00 3.00 4.00 5.00 6.00 7.00 8.00 9.00 10.00 Submit Rating
Rating: 8.9 /10. From 25 votes.
Please wait...
ඔන්න මේ පාර මම ටිකක් කොමඩි පැත්තට බර ෆිල්ම් එකකට සිංහල උපසිරැසි දාන්න හිතුවා. මේ ෆිල්ම් එක ඇත්තටම ගොඩක්ම ආදායම් අතින් සාර්ථක උනු ෆිල්ම් එකක්. ඒක නිසාම ocean’s twelve සහ ocean’s thirteen නමින් එකකට එකක් ඈඳුනු විධියට තව ෆිල්ම් දෙකකුත් හැදුවා. මෙය තිරගතවූ අවුරුද්දේ එනම් 2001 හයවෙනියට වැඩිම ආදායම් ලැබූ ෆිල්ම් එක බවට මෙය පත් උනා. ජනප්‍රිය නලුවන් වන ජෝජ් ක්ලූනි සහ ඛ්‍රැඩ් පිට් ඇතුලු 11 දෙනෙක් කැසිනෝවක් කොල්ල කෑමට තැත් කිරීම තමයි මෙකේ කතාව වෙන්නේ..
කතාව පටන් ගන්නේ ඩැනියල් ඕෂන් නැමති පුද්ගලයා හිරෙන් නිදහස් වීමෙන්. ඇත්තටම ඒ වෙද්දිත් ඔහු ඊලඟ කොල්ලකෑමට පිඹුරුපත් සකසා අවසානයි. තවත් 10 දෙනෙක් සමඟ කැසිනෝ තුනක සල්ලි ආරක්ෂාකරන පොළවෙන් යට පිහිටි සුරක්ෂිතාගාරයක් මංකොල්ලකන්න තෝරාගන්නවා. ඊට අපූරු හේතුවක් ඔහුට තිබෙනවා එනම් ඔහුගේ හිටපු බිරිය දැන් ජීවත් වන්නේ එම කැසිනෝ තුනේ අයිතිකාර ධනවතා සමඟ වීම නිසා. ඒ සඳහා ඔවුන් යොදන සැලසුම් හරිම අපූර්වයි. ඉතින් බාගෙනම බලමු නේ…
සම්මාන ගැන කියනවනම් සම්මාන 17 කට නිර්දේශ වී ඉන් තුනක් දිනා ඇති අතර IMDB Rating 7.6/10 ලබාගෙන තියෙනවා. ඇත්තටම මෙනමින් 1960 දි ෆිල්ම් එකක් තිරගතවුවත් මෙම ෆිල්ම් එක ඒකට වඩා ලොකු වෙනසක් දරනවා..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
S ubtitle C ontributor R ank
NEW MEMBER
JOINING DATE – 2009/03/10
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි!
ජයෙන් ජය!
thanks
මේකෙ සබ් ගලපෙන් නෑනෙ . කාලෙ කන්න එපා පම්කො
Tho hariyata balala sub ekata galapena film eka bapan besik puthoo . As a example sub eka blueray rip 720p තෝ බෙසිකයා film eka webrip 720p balaa hari yanne nha pagoo moda musalaya
thanks bro sub ekata
DvdRip ekt ne ayye sub tiyenne
Thank you very much
ayiye meke blu ray neweyi ne blu ray kiyala thibbata
Bradd Pitt ,Matt Damon nisa aniva banava.sabata thuthi!obata jaya!
thanks
Tnx mcho welldone
ස්තූතියි බං
bohoma sthuthie aiye! jaya!
Thanks bro sub ekata..
Jaya wewa!
Ayye meke sub eka dennkoo
thanks machn….
ස්තූතියි. ඔන්න බාන්න දැම්මා.
උපසිරැසි වලට ස්තූතියි සහෝ..
machan puluwanda 12 and 13 eketh sub denna ?????
GREAT…
man meka dekke nene….
bohoma stuti Roili ayye…. .
මාත් බෑවා… පරක්කුවෙළා හරි බලන්න………
niyamai
ayeth tnx bro
tnx shodaraya
එල වැඩක්…..!
ko sinhala subtittles file eka nane…….???????????????????????????????????????????????????
nava sub dennako…..api langadi aave…..loku deyak
api set une langadi. puluvannam kalin film vala sinhala sub daannako……
thnkx
aiya meke torrent file eka na podak hoyala balanna thanks
godak thanks roy yaluwa.. sinhala Sub danawata Godak pin.. Math gaththa.. thanks a lot…
Film Eka nam Maxxa……..
Thanx machan!
මං ගාව මේකෙ ෆිල්ම් එක තියෙනව… subtitles තමයි හොය හොය හිටියෙ…. thanx….මචන්….
මමත් මේක ඊයෙ රෑ බැලුවා. නියමයි!
ස්තූතිය රොයලි සහ පෙතේගුරුට ඒ වෙනුවෙන්!
@Yohans! සාමාන්යෙන් මේ පෝස්ට් එක කියවන්න පුලුවන් නම් උබේ යුනිකොඩ් වල අවුලක් නෑ..ජෙට් ඕඩියෝ වලින් ප්ලේ ක‍්රපන් මචන්..අනිවා හරියනව..
@wasantha !මචෝ ජෙට් ඕඩියෝ වලින් බලපන්..යුනිකොඩ් වලට හොද සහයක් දක්වනව..සෙටින්ග්ස් හදන්න දේකුත් නෑ! 🙂
පොඩි අවුලක්. රොයිලි සහෝදරයා හදා දීල තියෙන සිංහල උපසිරුසි වීඑල්සී ප්ලේයර් එකේ පෙන්නේ කොටුකොටු වගේ. එන්කෝඩින් යූටීඑෆ් 8 දැම්මත් එම විදියටම තමයි පේන්නෙ. ඒකට මොකද කරන්නෙ. මම එක්ස්පී පාවිච්චි කරන කෙනෙක්.
Thanx
Use karanna ona Unicode 1 mokadda?
@Yohans !මචෝ ජෙට් ඕඩියෝ වලින් ට්‍රයි කරල බලපන්!
i have a prob, im using VLC, although its playing subs not showing sinhala (only showing [][][][][]][][])don’t know why..
@සුභාෂ් !අනිවා අයියා..මැක්සා ෆිල්ම් එක..”අනික ජුලියා රොබට්ස් ඉන්න ඒවා නොබලා ඉන්නේ කොහොමද . . . නේද . .?” නෝන දැක්කොත් ඉවරයි! හික්z!
@Tharindu Chat!එළ එළ මචෝ!
@rotiya !වෙලාව නම් අපි හැමෝටම අවුලක් තමයි,ඒත් එහෙම කියල කොහොමද බන්z..පොඩි හරි වෙලාවක් ලැබුනම බලපන්..:)
@රොයිලි !කිසි අවුලක් නෑ මචෝ..කස්ටිය ආසාවෙන් බලනව..අනික බලපු එකක් උනත් ආයෙ බලන්න හිතෙනව දැන් උපසිරැස තියෙන නිසා!
@ සුභාෂ්
ම්හ්හ්හ් ඔයා ජුලියා රොබට්ස් ට ඔය තරම්ම කැමතිද? 😉
@ Tharindu Chat
ස්තූතියි මචං
@ පොතේ ගුරා
මම නම් හිතන් උන්නේ කට්ටිය පරණ ෆිල්ම් එකක් කියලා කෑ ගහයි කියලා. බලන් ගියාම අවුලක් ම නෑ නේද?
මගේ අම්මෝ කොමඩියක් වගේ කියලා මෙහෙමනම් කොමඩියක්ම තමයි කියලා කිව්වනම් තව මොනා අහගන්න වෙයිද? අෆොයි
තෑන්ස් මචන්..
ඔන්න මෙකත් බානවා…
දෑන් මේවා බලන්ඩ වෙලාවක් නෑ ගුරා අයියේ..
හේ හේ..
නියමයි.වඩේ දිගටම කරගෙන යන්න.
බාගත්තා………දැන් බලන්න තමා වෙලාවක් නැත්තෙ……….. රොයිලි මචන් සිංහල උපසිරැසි වැඩේ දිගටම කරන් යන්න සුභ පතනවා………
මේ ෆිල්ම් එක මගේ ලග තියෙනවා . . . හෆොයි . . .කොමඩියක් නම් නෙමෙයි . . . (මට හිතෙන හැටියට නම්) මේක සිරාම සිරා ස්ටොරි ෆිල්ම් එකක් . . .ටිකක් ඇක්ශනුත් තියෙනවා . . . මොනා උනත් බලන්නම වටින ෆිල්ම් එක . . . . අනික ජුලියා රොබට්ස් ඉන්න ඒවා නොබලා ඉන්නේ කොහොමද . . . නේද . .?
@Uraj! එළ එළ බලපන්කො..මම නම් අදුරන බුවෙක් නෑ..මේක කවුරුවත් දැක්කොත් උදව් කරයි මචන්..EK එකෙන් අහුවෙ නැද්ද බන්z?
@නිර්නාමික! සීඩ්ස් අඩුයි මචන්..ඒත් හෙට වෙද්දි හම්බෙයි අද මේක බාන අය නිසාම… 🙂
මචන්ලා මට විතරද මේකෙ seedsලා නත්තේ??
හික්ස්. 😀 කාලෙකින් හිනා යන එකක් බැලුවේ නෑ…….!!
යකෝ තවම මේ සතියටම ෆිල්ම් එකක් බලන්න උනේ නෑ.. 🙁
බානවා විතරයි.. 😛 අද රෑට නම් නිදි මරාගෙන හරි බලනවා……..!! 🙂
මචන්, කවුරුවත් අදුරනවද හැදුනුම්පත් දෙපාර්තමේන්තුවේ සහ වේරහැර මෝටර් රථ ප්‍රවාහනේ කාවහරි…..??
මට මගේ බර වාහන ලයිසොම අලුත් කරගන්න ගිහින්……National ID එක පැහැදිලි මදි කියලා දුන්නේ නෑ Driving License අලුත් කරලා. 🙁
උදව් කරන්න කැමති පින්වතෙක් ඉන්නවා නම් මෙන්න මේකට ඊ ලිපියක් එවන්න…. 🙂
urajdrlk (at) elakiri (dot) com
බොහෝමත්ම ස්තූතියි……!! 😉
@Pubudu !අනිවා 🙂
@dnadishan!ඔවු බන්z
@gani01!එළ එළ මචන්!
@kathu !ඔවු බන්..සිරාවටම එළ! 😀
Ah..One of my all time favourites. Maru film eka.. Kattiyama balanna…!!
Ela thamai ban.
Mamath banawoooooooo
ela
එළ………..
@Hirosh! අනිවා මචන්
@බුධාජීව !හික් හික්..ඇයි බන් ඒ?
@chamila! ඔව් ඔව්..දැන් ආයෙ බලන්න වෙනව,දැන් උඹට කතාවත් මතක නැතුව ඇති!
@chamiya! අනිවා මචන්..
@Sachintha & සියදෝරිස් !ඇයි බොලව් පේන් නැද්ද මේක “කොමඩි පැත්තට බර” ෆිල්ම් එකක් කියල මිසක් කොමඩියක් කියල නැති බව?අනික මචන් මම මේක කොමඩියක් විදියට ටැග් කරලත් නෑ! 🙂 බී කූල්! හික්z…
@ravinsp! අනිවා මචන්… 🙂
මේක කොමඩියක්නම් නෙවෙයි. හැබැයි ඕනම ෆිල්ම් එකක තියනව වගේ Action අස්සෙ හිනායන කෑලි තියනව…නියමම ෆිල්ම් එක.
මේක කොමඩියක් වෙන්නෙ කොහොමද බොලව්. මේකේ කොමඩි කෑලි තිබුනා කියල කොමෙඩි කාණ්ඩෙටම දාන්ට බෑ නොවැ. කොහොමවුනත් බලන්ට වටින චිත්තරපටියක්. ඔය ඕෂන්ස් චිත්තරපටි මාලාවෙන් හොදම චිත්තරපටියත් මේක කියල කියන්ට පුළුවන්.
Where on earth did you get the impression that this is a comedy?
It is not.
එළ එළ!! මරු චිත්‍රපටිය… ඔහොම යං!!!
මෙයා මාරයිනේ මේක කලින් බැලුවා දැන් ආයිත් බලන්න වෙනවා. අයියෝ මටමයි වෙන්නේ….
ඔය “කොමඩි” කියන වචනෙ නං ලියන්නවත් එපා. කොච්චර හොඳ ෆිල්ම් එකක් වුනත් ඔය වචනෙ දැක්කම බලන්න හිතෙන්නෙ නෑ !
Good