Oh My Ghostess (2015 – ) [E10] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]
චෙෆ් කියනවා.. ආදරේ කියන්නේ දෙන්නෙක් එකට ඉන්න එකටම නෙවෙයි කියලා.. හෙමින් හෙමින් ගොඩක් දුර යං කියලා තමයි කියන්නේ, හේ ශින් සුන් හේට මේක තදටම හිතට වදිනවා.. ඉතින් ශින් සුන් හේ එයාගේ ප්ලෑන් එක වෙනස් කරයිද..ආයෙත් චෙෆ්ට කරදර කරන්නෙ නැතිවෙයිද.. කොහොම හරි චෙෆ්ගේ අම්මටත් මේ ගැන සැකයක් ඇති වෙනවා… චෙෆ් නා බොං සොන්ට ගොඩක් ආදරේ කරන්න පටන් අරන්.. ඇත්තටම නා බොං සොන් ටද? හොල්මනටද?.. ශින් සුන් හේ ගේ හිතත් මේ වෙනකොට හොදටම වෙනස්වෙලා තියෙන්නේ.. එයා චෙෆ්ට කැමතිද.. හිතුවෙවත් නැති විදියට චෙෆ්ට නා බොං සොන් එක්ක රැයක් ඉන්න ට්‍රිප් එකක් යන්න ඕනි වෙලා.. ශින් සුන් හේ ගේ වැඩේ හරියයිද.. බලමු.
[button link=”https://goo.gl/frcXWH” type=”icon” “center” newwindow=”yes”] 6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1051 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thanks sub aekata…
ස්තූතියි..
ස්තූතියි..
thank u
දිගටම බලන්න..
Thanks..
Good Luck..!!!!
ස්තූතියි..
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි..
thank you
එළ.. දිගටම ඉන්න..
ela ela,tnx sub 1
ස්තූතියි..
ගොඩාක් ස්තූති.. ජය වේවා..
ස්තූතියි..
niayamai…thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි..
Sahoo ‘The Gods of Egypt ‘ filuma ikmnta dennkoo .. Eka denkn bln inne
කොරියන් එකක් නම් දෙන්නම් සහෝ..
Elamah
ස්තූතියි..