Oh My Ghostess (2015 – ) [E11] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]
හිතුවෙ වත් නැති විදියට චෙෆ් නා බොං සොන්ට ගොඩක් ළං වෙනවා.. කලින් කරලා දෙන්න කියලා පස්සෙන් ආපු හොල්මන දැන් ඒක කරනවට බයවෙලා. ඇයි ඒ.. මේ අතරේ ඔෆිසර් චෝයිටත් නා බොං සොන් ගැන සැක හිතෙනවා.. ඔෆිසර් චෝයි ඇත්තටම කවුද? මේ අතරේ නා බොං සොන්ට චෙෆ්ගේ කාමරේ නිදාගන්නත් වෙනවා. ශින් සුන් හේට දැන්ම චෙෆ්ව දාලා යන්නත් බෑ.. දැන්නම් චෙෆ්ට තවත් ඉවසන් ඉන්නත් බෑ.. මේ දෙන්නා අතරේ පොඩි රණ්ඩුවකුත් වෙනවා.. යාළුකරගන්න චෙෆ්ට එයා අකමැති දේවලුත් කරන්න වෙලා.. බලලම ඉමු.
C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3003 downloads
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි..
ගොඩාක් ස්තූතී . ජය වේවා. . දිගටම කරගෙන යමු..
ස්තූතියි..
niayamai…thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි..
thank you
අන්තිම වෙනකම් බලන්න..
ජය වේවා අයියා අම්මෝ දෙනකම් බලන් ඉදියේ ..හ්ම් කොහොමහරි මේක දුන්නු එකට තැන්කූ හොදේ.කොමෙන්ට් ටිකක අඩු උණට කමක් නෑ.අයිය දන්නවනේ ඒකට හේතුව.දිගටම දෙන්න සහෝදරයා ඔයට හදවතින්ම සුබපතනවා………..
ගොඩක් ස්තූතියි.. අදහස් වටිනවා..
Thanks…..
අන්තිම වෙනකම් බලන්න..
thankz…. bro….
ස්තූතියි..