Oliver Twist (2005) with Sinhala Subtitles | නව කතාව ඇසුරෙන්…[සිංහල උපසිරැසි සමඟ]
Oliver Twist කියන්නේ 1838 දී චාල්ස් ඩිකන්ස් කියන ශ්‍රේෂ්ඨ රචකයා තමන්ගේ දෙවැනි පොත හැටියට එලිදක්වපු නවකතාව. නොයෙක් විදියේ චිත්‍රපට වගේම ටෙලිනාට්‍ය වලටත් අනුරූපණය වුන මේ කතාවේ මෑතකම නිකුත් වුන චිත්‍රපටිය තමයි Roman Polanski අධ්‍යක්ෂණය කරපු Oliver Twist (2005) කියන්නේ.
වඩාත්ම වැදගත් කාරණාව තමයි ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයක් විදියට හදාරන ළමයින්ට තෝරගන්න සහ තෝරගත්ත ළමයින්ට මේ චිත්‍රපටිය බොහොම ප්‍රයෝජනවත්. ඒ නිසාමයි මේ සිනමා කෘතියට උපසිරැසි දාන්නත් මට හිතුනේ. ඉතින් විෂයය හදාරන ළමයි හැමෝගෙන්ම ඉල්ලන්නේ, දෙවැනි වතාවට ඉංග්‍රීසි උපසිරැසි එක්කත් බලන්න. බලලා විෂය දැනුමට යමක් එකතු කරගන්න, භාෂා හැකියාව දියුණු කරගන්න. In a nutshell, කඩ්ඩ පොලිෂ් කරගන්න. මොකද මටත් ඒ දවස්වල උගන්වපු සමහර පරිච්ඡේද තේරුනේ අවුරුදු ගානකට පස්සේ මේ චිත්‍රපටිය බලපුවම තමයි. 😛
මේ චිත්‍රපටියේ සමහර වාක්‍ය ඛණ්ඩ ඉංග්‍රීසි භාෂාවටම ආවේනික උන ඒවා. 19 වැනි ශතවර්ෂයේ සහ සාහිත්‍යමය ඉංග්‍රීසිත් නිසා විෂේශඥයන්ගේ සහයත් උදව් උනා වාක්‍ය වලට නිවැරැදිම තේරුම අරගන්න. අනික තමයි ගැලපෙනම සිංහල වචන දැම්මොත් උපසිරැසි ග්‍රීක් සාහිත්‍ය වගේ වෙනවා 😀
බොහොමයක් දෙනා කතාව දන්නවා ඇති උනත් සංක්ෂිප්තව කියනවනන්, ඔලිවර් කියන අනාථ ළමයා මෙහෙකාර සේවයේ යොදාගන්නවා. එතන හිරිහැර වලින් බේරෙන්න ඔලිවර් නගරයට පැනලා යනවා. නගරයට ඇවිත් හොරකල්ලියක් එක්ක ඔලිවර්ට මූන පාන්න වෙන සිද්ධි දාමයක් තමයි තියෙන්නේ. කියනවට වඩා හොඳයි බලලම ඉමුකෝ. ඉතින් මේ සම්මානනීය සිනමා කෘතිය, සරල සිංහලෙන් කියනවනන්, මේ මළකඩ කාපු බයිස්කෝප් එකේ අලුත්ම පහර බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා!
ඉස් ඉස්සෙල්ලාම කරපු උපසිරසි පරිවර්තනය නිසාම අඩුපාඩු එහෙම තියනවනං පොඩ්ඩක් පෙන්නලත් දෙන්න හොඳේ!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
5065 downloads
5065 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/03/01
අයියේ YTSඑකට සබ්ටයිටල් එක හදලා දෙන්නකෝ
මේකේ උපරැසිනම් හොඳයි.හැබැයි ෆිල්ම් වීඩියෝ එක නෑනෙ
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
මේක බැලුවා.. නියමම කතාවක්.. ජය වේවා෴
Thanks.hunga kalayak hoya hoya hitiye.Mata subtitles dana widiya gana upades tikak mail karanna puluwanda
Thanks!!!!!!!!!!!!!!!!!!!
But Subtitle link isnt working 🙁
Thanks for the effort!
Great Sub.
Maxxa
🙂
@dj: සියලුම උපසිරැසි මෙතනින් බාගන්න කියන තැනින් අරගන්න. නැත්නං මෙන්න ලින්ක් එක:
http://www.mediafire.com/?prece6y7cyrn1nl
අනෙ සබ් එක අයෙ දන්න link එක අවුල්
sub eka down karanna bene aye sub eka up karannako film eka lebuna sub eka netho
අහ් ලින්ක් එක මෙන්න
@ isuru: I do not know which isuru you are but thanks by the way.
@ amila nissanka:මේ ලින්ක් එකේ 3 අදියරෙන් පස්සේ jet audio පාවිච්චි කරලා .mpg වලට convert කරන්න. (එතකොට උපසිරැසි file එක නැතුවත් සිංහලෙන් උපසිරැසි පෙනේවි) ඊට පස්සේ convert කරපු file එක CD එකකට burn කරල ඕනෑම setup 1කින් බලන්න පුළුවන්.
@ isuru: I do not know which isuru you are but thanks by the way.
@ amila nissanka:මේ ලින්ක් එකේ 3 අදියරෙන් පස්සේ jet audio පාවිච්චි කරලා .mpg වලට convert කරන්න. ඊට පස්සේ convert කරපු file eka CD එකකට burn කරල ඕනෑම setup 1කින් බලන්න පුළුවන්.
මම සොනි SETUP එකකින් තමා බලන්න ට්‍රයි කලේ subtitle වෑටුනට . සින්හල නෙමේ.කොහොම ද .. මම සින්හල subtitle එක්ක මෙක බලන්නේ..?
ස්තුතියි
sene dan subtitle nuth danawa ne , kohenda mewa igena gaththe
ගොඩ කලකට පස්සෙ බලපු එලම එකක්. සබ් වලට තුති.
Mewa aththatama pin siddawena wada.
ස්තුතියි හැමෝටම!
සෑහෙන ප්‍රතිචාර එහෙම වැටිලා තියනවා, දැක්කෙත් නෑ
අපේ රන්දිම සහෝදරයට අනේක වාරයක් පිං මේ වගේ වටිනම චිත්‍රපටියකට සබ්ස් දාල අපිට බලන්න සැලැස්වුවට. ඔන්න එහෙනම් මමත් බලනවෝ..
thankz ayya.. aththatama asawen hitiye balanna.. kohoma hari ouage mansiya hinda meka balanna awasthawak labenawa.. film ekata godak sthutiy…
Really Nice. Thanks a lot. 🙂
thanks
මාත් බානවෝ 🙂 අනික සිංහල සබ් එක්ක නොබා කොහොමැයි ….?? 😀
මාත් බානවෝ 🙂 අනික සිංහ;ල සබ් එක්ක නොබා කොහොමැයි ….?? 😀
thanks………..
lassana movie akk
sinhala sub walatath godak thanks………
thanks………..
lassana movie akk
sinhala sub walatath godak thanks………
SJD ge adahas walata math ekagai sampurna aththa kilmatawa aththatama oyala karanne loku sewayak math godak film download karagena baluwa godak dewal danagaththa aththatama oyalage sewaya agayanna wachana madi goodluck “biscope sinhalen”
I’m going to watch this historical film
thanks for Biscopelk for and People who try
to put sinhala subtitle and many many thanks for give it for world best price(free of charge)we need more wish you all..to make more
thanks ……………..
mamath dl karanawa.
Thanks Machan Onna Itin Mama Meka DL Wenna Danawa Kalin Balalath Ne
Me Parawath Balanna One
Thanks Machan
Jaya Wewaaa..!
විවිධාකාරයේ ප්‍රතිචාර ලැබිල තියනවා, හැමදෙනාටම ස්තුතියි!
@රොයිලි: බලමු සහෝදරයා අනිවාර්යෙන්ම දිගටම සබ් දාන්න උත්සාහ කරනවා! ඒ අස්සේ චිත්රපටි බලන්නත් වෙලාවක් හොයාගන්න ඕනනේ… 😀
උපසිරැසි දාන්න ඕන ඕන වාගේ එකක් බැලුනොත් කියන්නංකො 😉
mamath etin me weda assema onna yanatam baiscope 1ta oluwa danna awa.thanks saho.
niyamai.ohoma yamu.jayawewa.
Dear Guys,
can you please send me torrent file on [email protected]
Many Thankx
Regards,
Janaka
ela kiri………
well done…….
thank you for u’r commitment……!
tnx borther……..
niyamai………..
වැඩේ නම් මල් හතයි කොල්ලා. දිගටම වැඩ පෙන්නමු….!
samawenna mata sinhala fonts aragena liyanna welawak nathi hindai singlish widihata comments damme …
Hello Malli mama oyagollange mea site ekata avith films kihipayak download kala…bohoma stutii ..ea wagema mama kiyanna onee Oya gollo karanna loku sevayak ape rate ayata…??? Mokoda ape rate dan dan karana films diha baluwama …kiyanna thiya mathak karannath lajjai…udaharanayak ara hindi film eka LAGAN Lajja nathuwa kopi karala maha loku ghambeera namak ehema daala ape minissunta pennuwa…balanna ea naasthi karapu salli ?negatives walin kochchara honda deyak karanna puluwankama thibunada..cinemawa kiyanne …wishwa bhashawak eka hadaranna Onee …ea wagema eke adugaane awurudu 10 wath feild eke nirathawela thiyenna onee ..ada salli thiyena ekaa uooge salli walin films karanawa..ethakota ada rangapapu eka heta films karanawa.ada eka teledrama ekak karapu eka heta film karanawa..samahara niliyo wenna kamathi ewun ethakota niliyo salli deela unwama daala daagena teledrama karala salli deela tv channel walata ringawagena balen minissunta jaraawa pennanawa..ethakota films karanawa… samahara ape naluwo indiyawe niliyo genalla unge films walata daala unma rangapaana gaman direct karanawa….thwath samahara waachala nalubatto uoon kerumo kiyala hithagena maaha dawantha cinema kiyala milions ganan salli wiyadam karala ape rate wanshakathawa kiyala thuttu deke wadak karala maha weerayek wenawa…??? samaharu unma rangapaala direct karagena hindi amuamuwe copy karala ape minissunge eas walata weli gahala parliment yanawa…menna me wage kaaleka loka cinamawa gana sinhala subtitles daala oba karana meheya mama agaya karanawa ihalin…ape minissunge cinema danuma wardanaya karana eka loku pinak… obata jayen jaya wewa…
බොහොමත්ම ස්තූතියි රන්දිම සහෝ උපසිරැසි වලට. තවත් එකකට උපසිරැසි දාමු නේද? 😛 😛
thank sub walata
ela saho….best
Agaya kala yutu vadak…….
බොහොම ස්තූතියි සහෝ….
Ela ela …………. 🙂
බාන්න ගියාම මෙන්න මේක එනවෝ…..
Error 500
Our servers are currently overloaded. Please be patient while we work on adding new hardware, and refrain from pumping the refresh button (however tempting that must be) 😉
This error page is temporary so please visit us again soon
අනේ බොහොම ස්තූතියි
මම මේ Film එක 2006 දි අපි ඉස්කෝලේ English Literature කරන කාලෙදි හෙව්වා.ඔය කාලෙ මෙහෙම Internet තිබුනෙ නැති නිසා Download කරගෙන බැලිල්ලක් නැ. මම ඉතින් රෑපවාහිනියටත් කතා කරල කිව්ව මේක පෙන්නනවනම් ලොකු දෙයක් කියල.කට්ටිය අත්සන් කරල ලියුමකුත් දැම්ම.ඒත් පෙන්නුවෙ නම් නැ.සහෝ ඔබට බොහොම ස්තුතියි මේක දැම්මට. හුගක් දෙනෙක් මේක බලනවට වැඩිය ප්‍රයෝජනයක් ගනියි.මේ වගේ විශ්ව සම්භාව්‍ය කෘති ඉදිරියේදිත් ඉදිරිපත් කරන්න.ඔබට ජය
really valuble thing.
downloading movies from this and keep on waiting list coz of this world cup..
thanks for the subs and film
එළකිරි කොල්ලෙක්නේ, තන්කූ කිව්වා. බලලහෙම කියන්නම්කෝ සබ් ගැන ඉතිං!
ජයවේවා!
Niyamai kolla.
thanks …wish u all the best for contnu..
mama nam balala thiyenawa
oya wechcha mahansiyata bohoma thanxs
thawa sub danna sakthiya lebewa….
බොහොම ස්තුතියි මහන්සිවෙල සිංහල සබ් දුන්නට.මෙ ෆිල්ම් එකෙ බ්ලුරෙ කොපියක් තියෙනව .එකට සබ් දාලා බලන්නම් .
තව වැඩි වැඩියෙන් සිංහල සබ් හදන්න ලැබේවා !!!
දිගටම උපසිරැසි දාන්න. ස්තුතියි සහෝ…..
sinhala dalanam bawa thanku wewa
ස්තුතියි…මෙන්න බෑවා.
බොහොම ස්තූතියි
පිං සිද්ධ වෙනවා, රන්දිම. මමත් මේක බානවා. තව තවත් උප සිරැසි දමන්න දිරිය ශක්තිය ලැබේවා.
sinhala subs walata stuitu wewa
thanxx randima
thanX for the movie
තෑන්කූ මචං……තවත් සිංහල සබ් දාන්න
thanx for subs mao……………..
නියමයි රන්දිම ජයවේවා!!! ඔන්න බානවා.
Patta patta macho. thank u very much. sinhala sub walata pattama thanks. thawa thawath sub danna shakthiya lebenna kiyala prarthana karanawa.
Jaya wewa රන්දි!!!
Jaya wewa බයිස්කෝප් !!!
onna thz kiwwa. mekanm block karala ne. anisa download kara gathta…
thanks a lot මමත් download කරන්න දැමිමා
thanks bro…
නියමයි රන්දිම සහො.මගෙ ලග ෆිල්ම් එක තිබුනට බලන්න උනෙ නැ.දැන් සින්හල සබ් එක්කම බලන්න පුලුවන්.එල එල…………….
පොත නම් කියවලා තියනවා. කමක් නෑ සිංහළ සබ් තියන නිසා නොබලත් බෑ, ටෙරන්ට් දේකක් ඩවුන්ලෝඩුත් වේනවා!! මොනව කරන්නද කියලා හිතාගන්න බෑ!
Ela ela mchan.. thank u wewa sinhala sub walata.. digatama dapan… all da best
Ala Ala!! Ubanam Deiyek Newei Dewalayak..
Thanks!! Thanks!! Thanks!!! Thankssssss!!!!!
meka biascope eken denakam math hugak dawas balan hitiya.palamu uthsahayata suba pathana gamanma kiyanna thiyenne me wade idiriyatath karagena yanna kiyalai.thanks machan.
බොහෝම ස්තූතියි රන්දිම!! බලපු එකක් උනත් වටිනා දේවල අගය කොහොමත් අඩුවෙන්නැහැනෙ. තවත් ලස්සන ෆිල්ම් එකකට සබ් දාන්න හිතක් පහල වේවා කියල ප්‍රාර්ථනා කරගෙනම බාන්න දාන්නම්කො.
එලම තමයි.දැන් කට්ටියට අලුත් film දාන එක අමතක වෙලා වගේ.anyway thanks
බලන්න වෙයි වගේ. මේකේ පරන එකක් මම මීට කලින් බලලා තියෙනවා.
කාලයක් බලන්න හිතන්හිටපු කතාවක්
බොහෝම ස්තුතියි !
niyamai saho.. Thanks. 😀
😛
Thanks
Thanks bro for subs!!!