Olympus [S01~E13] | සත්‍යය කුමක්ද [සිංහල උපසිරසි සමඟ]
හොදයි යාලුවනේ ඔන්න එහෙනම් olympus කතා මාලාවේ අවසන් කොටස අරගෙන ආවා. ඉතින් කට්ටිය ගිය සතියේ කොටස බලන්න ඇතිනේ. එනිසා මම විස්තරයක් කරන්නේ නැහැ,ඒවගේම අද කොටස ගැනත් විස්තරයක් ලබාදෙන්නේ නැහැ වැඩි වශයෙන්.හීරෝ කොහොමහරි ඔලිම්පසයට ඇතුළුවෙලා සියුස්ව හොයාගන්නවා. නැවතත් ඔලිම්පසයෙන් එලියට එන්න ලැබෙන්නේ යන හතර දෙනාගෙන් දෙන්නෙක්ට විතරයි, ඉතින් අද සියුස්ව හමුවුනාම හිරොට දේවත්වය පිරි නමාවිද යන ගැටලුව හැමෝටම ඇති. ඒක බලලම දැනගන්න.
olympus කතාමාලාවේ මුල සිටම ඒ හා එක්ව සිටි ප්‍රේක්ෂක බයිස්කෝප්වාසි සහෝදර සහෝදරයින්ට මාගේ ස්තුතිය පිරිනමනවා. දැනට මේකේ දෙවෙනි කතාමාලාවක් ගැන නිවේදනය කරලා නැහැ. මම හිතන්නේ බොහෝවිට දෙවෙනි කතාමාලාවක් එන එකක් නැහැ. බැරි වෙලා හරි ආවොත් ඔබට එය බයිස්කෝප් අඩවියෙන් නැරඹීමට හැකිවෙයි.
olympus season එක ඉවරයි.
[button link=”http://goo.gl/2AOn2Y” type=”icon” “center” newwindow=”yes”] 189 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/dmOxX6″ type=”icon” “center” newwindow=”yes”] 374 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 823 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Godak sthuthi saho….. jayen haya 🙂
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Thanks saho….. Ehenam thawath upasirasiyakin ayeth munagahemu.
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි, මධුක සහෝ..
ජය වේවා!
Thank you.
බොහොම ස්තුතියි සහෝ උපසිරසි වලට..
niayamai…thanks MADHUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks saho…kathamalavata akadigatama sub dunnata,,,,,,,
එල එල සහෝ
උපසිරැසියට ගොඩක් ස්තුතියි. ඒවගේම මේ කතාමාලාව එක දිගට කරලා සම්පුර්ණ කලාට තුති…
ජයෙන් ජය….