Wayward Pines [S01:E07] | අනේ අපොයි… [සිංහල උපසිරසි සමඟ]
Wayward Pines කතා මාලාවේ අවසාන කොටස් ත්‍රිත්වයේ ආරම්භය තමයි මේ. කොටස් 10කින් යුත් කතා මාලාවේ මේ 07 වැනි කොටස. පහුගිය සතියෙ කොටසක් ලබාදුන්නෙ නෑ පහුගිය සතියෙ විකාශය වුන කොටසට ඊට කලින් සතියෙම උපසිරැසිය ලබාදුන් නිසා. එක සහෝ කෙනෙක් ඒක ගැන අහලා තිබුණ නිසා වැඩියෙන්ම ඒක කිව්වෙ. අවසානයට එද්දි කතාවෙ හිතුවෙවත් නැති දේවල් වෙන්නෙ නේද? අද කොටසත් එහෙමයි.
පහුගිය කොටස්වලින්…
ඊතන්ට Wayward Pines කියන නඟරයේ සත්‍යය විදිහට දෙයක් දැනගන්න ලැබුණා. ඒ දැනගන්න ලැබුණු විදිහට ලෝකයේ මනුෂ්‍යයා වෙනත් ජීවියෙක් බවට පරිණාමය වෙලා. ඒක කලින්ම දැකපු පිල්චර් කියන විද්‍යාඥයා මනුෂ්‍යන්ව ඒ සිදුවීමෙන් බේරගන්න Wayward Pines කියන නඟරය නිර්මාණය කරනවා. ඔවුන් හිමායනය වෙලා වර්ෂ 2048 දී නැවත අවදිවුනා. පිල්චර්ගේ නඟරය, Wayward Pines විතරයි මේ වෙද්දි ලෝකයේ ඉතුරුව ඇති එකම මනුෂ්‍ය ජනාවාසය. මනුෂ්‍යයාගෙ පැවැත්ම වෙනුවෙන් මේ නඟරය ආරක්ෂා කරගැනීමට පිල්චර් සමඟ ඊතන්ද එකතුවෙනවා. ඒ අතරෙ ඊතන්ගේ පරණ මිත්‍රයා (හුටපටේ) නඟරය වටකර ඇති පවුර බිඳදාන්නයි සූදානම. පවුර බිඳ දැමුවොත්, ඇබී, ඒ කියන්නෙ පරිණාමය වුන මිනිසුන් නඟරයට ඇතුල්වේවි. නඟරය ආරක්ෂා කටගැනීමට ඊතන්ට හැකිවේවද?
අද සිද්දවෙන දේවල් ගැන පොඩ්ඩක් විතර කියන්නම්. අද ඊතන්ට දැනගන්න ලැබෙනවා කේට් ඇතුළු පිරිස පවුර බිඳදාන්න සූදානම් වෙනව කියලා. පවුර බිඳදැම්මොත් වෙන දේ ඉතින් දන්නවනෙ. ඒ අතරෙ ඊතන්ගෙ බිරිඳ, 33 භූමිය ගැන තවත් දේවල් හොයාගන්නවා. කතාවෙ අවසානයේදී. නෑ නෑ.. ඒක මම කියන්නෙ නෑ. ඔයාලම බලන්නකො.
මම පහුගිය උපසිරැසියක සඳහන්කලා Android දුරකථන හිමියන්ට ටීවී ෂෝ අඩු ප්‍රමාණයකින් (සයිස් එකකින්) බාගන්න විදිහක් අවශ්‍යද කියලා. ඒකට ප්‍රතිචාර නම් සැලකිය යුතු තරම් ලැබුණෙ නෑ. එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කමෙන්ටුවක් විදිහට ඒක ලියලා යන්න. ඊළඟ ලිපියට ඒක ඇතුලත් කරන්නම්.
එහෙනම් මම සමුගන්නවා. ඊළඟ කොටසින් හමුවෙමු!
1969 downloads
…………..බොහොම ස්තුතියි………………
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
මචන් next episode එක දීපන්කෝ…
හිටපියෝ… දැන් දෙනෝ… 😀
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ඉළග ලිපියෙන් අගේ නොකර අර ට්‍රික් එක කියන්න ඈ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thank dr
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තුතියි සහෝ සමාවෙන්න පමාවට 😀
Thanx…
Yes I need to Know.
thnx for ur sub.
සබට තුති. ජය වේවා!!!!!!!!!
subata nam romba thanks. next lipiyen android kathandare danna saho. jaya wewa.
ස්තුතියි රවිඳු.ජය වේවා !
thanx mcn.android walin epi banne kohomad kiyal danda.
thanks mcn….ara kiwa lipiyath ilaga aken denna…
android walin size adu shows bana widiya danda aniwaryen me sub ekata godaak sthuthieeee
බොහොම ස්තුතියි සහෝ උපසිරසි වලට android seen ek kiynna
THANKS SUB EKATA.ANDROID WALIN SIZE ADU SHOW BANA WIDIYA DANDA.EKA GODAK WATINAWA
බොහොම ස්තුතියි සහෝ සබට…
මේ ඔය හැටි අගය නොකර අර ටීවී කතාමාලා අඩු mb ගානකින්
බාන හැටි ඔන්න ඔහේ කියලා දාමු ඊලග ලිපියෙන්..
තැංකු මිතුරේ 🙂
thanks friend
Thanku saho sub 1ta
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයිනේ රවිඳු සහෝ….
ජය වේවා!!! සබට බොහොහ්ම තුති!!
Tx macho
Thank you soooooooooo much
Thnkss
tanx
THANKS SAHO
thnx saho sub 1te 😀
නියමයි නියමයි සහෝ.
එනකන් බලා උන්නේ.
ඉක්මනින් දුන්නාට ගොඩාක් ස්තූතියි !!!
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!
කතාව ඉවර කරන්න යද්දි කුතුහලය අඩු වෙන පාටක් මට දැනෙනවා.
බලමු , තව කොටස් 3ක්ම තියෙනවා නේ.
අර අඩු සයිස් ටීවී ෂෝ දෙන mp4 ෆෝර්මැට් එකෙන් දෙන සයිට්ද සහෝ. විනාඩී 40 ෂෝ 65-75mb අතර & විනාඩී 50-60 අතරේ එව්වා 90-100mb අතරේ දෙන එව්වාද සහෝ.
මම නම් ඔන්න ඔව්වා වලින් තමා බලන්නේ .
එහෙනම් දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!
මොනවද අප්පා ඒ සයිට්??? කියන්නකෝ සිරාජ් අයියේ අපිටත් දැන ගන්න.
niyama kathawa. thankzzzzzzzzzzzzzzzzzzz
Thanks sahooooooo sub ekata ….
සබට බොහොම ස්තුතියි,
එල එල දිගටම සබ් දෙමු,
ජයෙන් ජය..!!!
සබ් එකට ස්තූතියි……..!
thank you so much saho
එලස්ස්ස් රවිදු සහෝ…
එනකල් බලන් හිටියේ…
ජය වේවා!
thans bro.