Open Season 2 (2008) | ආදරයට ආදරය කරන්න [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතින් ආයුබෝවන් යාලුවනේ. මමත් ඉතින් ඔන්න මගේ පලවෙනි උපසිරසි ගැන්වීම බයිස්කෝප් අඩවිය වෙනුවන් කරලා ඉවර කළා. හිතපු තරම්ම වැඩේ ලේසි වුනත් දවස් කීපයක් මහන්සි වෙලා මට පුළුවන් උපරිමයෙන් කළා. පලවෙනි එක නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනවා.
දැන් ඉතින් බයිස්කෝප් එකේ උපසිරසි නැති එකක් හොයන එකත් ටිකක් අමාරු වැඩක්. මම මගේ පලවෙනි උපසිරසි සඳහා තෝරාගත්තේ අපි කවුරුත් ආදරය කරන සලරූ නිර්මාණයක්. ටිකක් පරණ වුනත් විනෝදාත්මක නිර්මාණයක්. මේක 2008 දී එළිදැක්වුණු Open Season දෙවන පරිච්ඡේදය.
කතාව ගෙතිලා තියෙන්නේ කැලෑවක ඉන්න එලියට් කියන පිස්සු මුවෙක් එයාගේ මගුල් දවසේ කරන විකාර වැඩක් වටා. මම කතාව කියල වැඩක් නෑනේ. බලපු නැති අයයි, අපහු බලන්න කැමති කලින් බලපු අයයි මේක බලලම කියන්න කොහොමද කියල
[button link=”http://g.oc.gs/hosoy” type=”icon” “center” newwindow=”yes”] 500 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
22B1C244DE255E9BBF81776767C4D3A5944518E2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2950 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/කසුන්-මදුසංක-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් මදුසංක සිල්වා (kasunaaa)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Open Season (2006) Open Season 3 (2010)>>
කාටුන් නම් අනිවා මං බානවා.. පළවෙනි උපසිරැසියට ස්තුතියි… දිගටම දෙමු ඈ…
thank you kasuna
aiyo sub 1ka hadalama epa wenawa. mehema galapenne nathi ewata sub karanna epa.
Thanx for the sub saho…Best of luck…
good
සබ් එකට තැන්ක්ස්,හරියට සෙට් වෙන් නැ.හදල දෙනවද?තැන්ක්ස්
http://torrentz.eu/7ab9af9b8e4cad836852f6ffed59a539a31a5f74
මේ ටොරන්ට් එකේ සබ් හරියට වැඩ කරනවා.
නැත්නම්
KM ප්ලයෙර් එකේ නම් “[” හා “]” යතුරු මගින් සබ් වල ටයිමින් හදාගන්න පුළුවන්.
jetaudio වල නම් alt+arrow key වලින් ටයිමින් වෙනස් කරන්න පුළුවන්.
VLC වල නම් “g” හා “h” අකුරු වලින් පුළුවන්
sub hariyata set wenne ne …. oluwe kekkumath awa…poddak hadala danna …digatama sub denna jaya wewa…
KM ප්ලයෙර් එකේ නම් “[” හා “]” යතුරු මගින් සබ් වල ටයිමින් හදාගන්න පුළුවන්.
jetaudio වල නම් alt+arrow key වලින් ටයිමින් වෙනස් කරන්න පුළුවන්.
VLC වල නම් “g” හා “h” අකුරු වලින් පුළුවන්
නියමයි …..කිව්වට තෑන්ක්ස්.ඒක
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
පළමු කොටසට සබ් නැතුව දෙවනි කොටස රහ නෑ වගේ….ඒක නිසා 1, 3 කොටස් ඔක්කොටම සබ් දෙන්න මිත්‍රයා
එල
සබට තුති
ඔබට ජය………
Open Season 1 ekata th sub eka demuda meka patta ban ekath pata lu mita vada ekata sub eka dendako macho 1st sub ekata suba pathum….
නියමයි .
අනිවා බලනවා .
දිගටම සබ් දෙමු .
😀
ස්තුතියි කසුන් සහෝ!
පලවෙනි නිර්මාණයට සුභ පැතුම්
ජය වේවා!
1st sub1ka kiwwa neda saho….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks KASUN saho…jaya wewa………
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, මේකේ පලවෙනි එකටත් සබ් දෙන්න,ජයවේවා.
නියමයි..නියමයි.
දිගටම සබ් දෙමු.
බොහොම ස්තුතියි සහො 😛 ජය
ela animation
jaya wewa
anikath ekmanata demu
EPA mcn
Sorry BN vradaila euve ela macn kiyala k….
නියමයි
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
පළවෙණියටම දීලා තියෙන්නෙ හොද චිත්‍රපටයක්…..අනිවා බලනවා….දිගටම සබ්දෙන්න….ජය වේවා….!
මෙන්න මේ ටොරන්ට් එක ගන්න http://torrentz.eu/7ab9af9b8e4cad836852f6ffed59a539a31a5f74
මේකට සබ් එක සෙට් වෙනවා.