MENU

AllFeatured ArticlesK.G. සමීර චතුරංගSinhala Subtitleඉංග්‍රීසිඉතිහාසමයඑළචිත්‍රපටිනාට්‍යමයබලන්නසත්‍ය කතාසිංහල උපසිරැසි

Operation Finale (2018) Sinhala Subtitles | අවසන් ක්‍රියාදාමය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 24 votes.
Please wait...

මුලින්ම බයිස්කෝප් කාර්යමණ්ඩලයට සතුතිවන්ත වෙනවා. ඒවගේම උපසිරැසි ගන්න එන හැමෝටමත් ස්තුතිවන්ත වෙනව. ගොඩක් සතුටුයි උපසිරැසියක් හදන්න ලැබීම ගැන. මේක මගෙ පලවෙනි උපසිරැසි නිර්මාණය. ඒ හින්දා සමහර වැරදි ඇති සහ ඒවාට සමාව ඉල්ලා සිටිනවා.

Operation Finale 2018 ඇමෙරිකානු ඓතිහාසික කතාවක්. කතාව අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Chris Weitz, සහ තිර රචනය Matthew Orton. තව රංගනයෙන් Oscar Isaac (පීටර්), Ben Kingsley (ඇඩොල්ෆ් අයික්මන්), Lior Raz (හැරල්), Mélanie Laurent (හැනා), Nick Kroll (රොසි), Haley Lu Richardson (සිල්වියා) දායක වෙනව. කතාව IMDB අගය 6.5/10 ලබා ගන්නවා.

මේ කතාව දෙවෙනි ලෝක යුද්දයේ අවුරුදු15 පස්සේ, රහසිගත කණ්ඩායමක් ඇඩොල්ෆ් අයික්මන් කියන නාසි නායකයව අල්ල ගන්න ආජෙන්ටිනවට යනවා. ඔහු අහිංසක මිනිසුන් මිලියන ගානකගේ මරණ වලට වගකිවයුතු අයෙක් වෙනව. ඉතින් මේ කණ්ඩායම යන්නේ අයික්මන්ව හොරෙන් තමන්ගෙ රටට ඒ කියන්නෙ ඊශ්‍රයාලෙට ගෙනල්ල නඩු විභාගයක් කරලා සුදුසු දඩුවම් ලබා දෙන්න. ඉතින් ඒක ලේසි වැඩක් නම් වෙන්නෙ නෑ.

එහෙනම් කතාව රසවිදින්න කියල හැමෝගෙන්ම ඉල්ලනවා.

මොනා හරි වැරදි, දෝෂාරෝපන, හොද, ඕන දෙයක් පහලින් කොටාගෙන යන්න 😀

එහෙනම් හැමෝටම ජය! තිතක්

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6577 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “K.G. සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-10-04
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

42 thoughts on “Operation Finale (2018) Sinhala Subtitles | අවසන් ක්‍රියාදාමය [සිංහල උපසිරැසි සමඟ]

  • අහලා තිබ්බ කතාවක්….. බොහෝම ස්තූතියි සිංහලෙන් ගෙනාවාට….

    Reply
  • Subhashini88

    Thank you soooo much. Good job. Keep it up

    Reply
  • tharindu jayasekara

    thank you bro….

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි…
    ජයවේවා…!

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • උපසිරැසියට ස්තුතියි!

    Request :

    Rocky Balboa – 2006
    Reach me – 2014

    Reply
  • තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • Pramukmili

    thanxx bro………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • උපසිරැසියට ස්තුතියි!

      Request :

      Rocky Balboa – 2006
      Reach me – 2014

      Reply
  • baiscopedownloads.com down welada?

    Reply
  • මංගල උපසිරැසි දායකත්වයට ස්තුතියි. අපගේ රසවින්දනය වෙනුවෙන් වෙලාව තියෙන හැටියට උපසිරැසි කරන්න.

    Reply
  • තරිඳු පෙරේරා

    download site eka down da yaluwe

    Reply
  • Request :
    The Parts You Lose (2019)
    Stuber (2019)
    A Score to Settle (2019)
    Itsy Bitsy (2019)
    In the Shadow of the Moon (2019)

    Reply
  • sampath n perera

    thanks brother

    Reply
  • ස්තුතියි සමීර සහෝ.ජයවේවා!

    Reply
  • පළමු උපසිරැසියට උණුසුම් සුභ පැතුම්…..ස්වභාව ධර්මයාට අවනතව කාබනික ගොවිතැනින් ජයග්‍රහනය කල පවුලක් ගැන කියන සම්මානයට පාත්‍රවුන The Biggest Little Farm (2018) සදහා උපසිරැස ලබාදෙන්න

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    පලමුවෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

    Reply
  • malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ ඒ වගේම පලවෙනි උපසිරසට මගෙන් සුබ පැතුම්

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….

    Reply
  • ranga11112

    ස්තුතියි සමීර සහො……..
    තෙරැවන්සරණයි

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්….
    දිගටම සබ් කරමු….

    Reply
  • sub 1t godak thnx bro.jaya wewa

    Reply
  • arawindasunimal

    thanks sameera chathuranga sub ekata jayawewa

    Reply
  • Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා !

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Hashan M. Priyadarshana

    පලවෙනි උපසිරසියට පලවෙනි කමෙන්ට් එක මගෙන් ඕං 🙂 🙂
    සුබ පතනවා බ්‍රෝ පලවෙනි සිංහල උපසිරසියට දිගටම සුපිරි ෆිල්ම්වලට සබ් දෙන්න 😉 ඒ වගේම බොහොම ස්තුතියි උපසිරසියට..
    තෙරුවන් සරණයි.!!
    ජය වේවා.!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *