MENU

2022 ඔස්කා සම්මාන ලැයිස්තුව.

T

වාර්ෂික ඔස්කා සම්මාන නිර්දේශ සහ ජයග්‍රාහක ලැයිස්තුව

2022 ඔස්කාර් (94 වෙනි) සම්මාන උලෙළේ සම්මාන නාම ‌‌යෝජනා පෙබරවාරි 8 වෙනිදා නිවේදනය කරනු ලැබුවා. මෙවර ඔස්කාර් සම්මාන උලෙළ පැවැත්වුණේ මාර්තු 27 වැනිදා හොලිවුඩයේ ලොස් ඇන්ජලීස්, කැලිෆෝනියාහි Dolby Theatre එකේදියි. මේ එහි ජයග්‍රහණ හා නිර්දේශයන් ලැයිස්තුව. එම සිනමාපට සඳහා අප විසින් සිංහල උපසිරසි ලබා දී තිබෙනවා. අප විසින් මෙතෙක් ලබා දී නොමැති සිනමාපට සඳහා උපසිරසි ලබාදීමට ඔබට අවස්ථාව හිමියි. ඒ සඳහා මෙහි ඇති උපදෙස් අනුගමනය කරන්න. 

හොඳම සිනමාපටය

CODA – රවිඳු රුක්ෂාන් – WINNER 

  • Belfast 
  • Don’t Look Up 
  • Drive My Car 
  • Dune – ශාන් විමුක්ති
  • King Richard 
  • Licorice Pizza 
  • Nightmare Alley 
  • The Power of the Dog – රවිඳු රුක්ෂාන්
  • West Side Story 

හොඳම අධ්‍යක්ෂණය

Jane Campion – The Power of the Dog WINNER 

  • Kenneth Branagh – Belfast
  • Ryusuke Hamaguchi – Drive My Car
  • Paul Thomas Anderson – Licorice Pizza
  • Steven Spielberg – West Side Story

හොඳම නළුවා

Will Smith – King Richard as Richard Williams – WINNER 

  • Javier Bardem – Being the Ricardos as Desi Arnaz
  • Benedict Cumberbatch – The Power of the Dog  as Phil Burbank
  • Andrew Garfield – tick, tick… BOOM! as Jonathan Larson
  • Denzel Washington – The Tragedy of Macbeth as Lord Macbeth

හොඳම නිළිය

Jessica Chastain – The Eyes of Tammy Faye as Tammy Faye Bakker – WINNER 

  • Olivia Colman – The Lost Daughter as Leda Caruso
  • Penélope Cruz – Parallel Mothers as Janis Martínez Moreno
  • Nicole Kidman – Being the Ricardos as Lucille Ball
  • Kristen Stewart – Spencer as Diana, Princess of Wales

හොඳම සහය නළුවා

Troy Kotsur – CODA as Frank Rossi – WINNER 

  • Ciarán Hinds – Belfast as “Pop”
  • Jesse Plemons – The Power of the Dog as George Burbank
  • J. K. Simmons – Being the Ricardos as William Frawley
  • Kodi Smit-McPhee – The Power of the Dog as Peter Gordon

හොඳම සහය නිළිය

Ariana DeBose – West Side Story as Anita – WINNER 

  • Jessie Buckley – The Lost Daughter as Leda Caruso
  • Judi Dench – Belfast as “Granny”
  • Kirsten Dunst – The Power of the Dog as Rose Gordon
  • Aunjanue Ellis – King Richard as Oracene “Brandy” Price

හොඳම ස්වයං තිර රචනය

Belfast  – WINNER 

  • Don’t Look Up 
  • King Richard 
  • Licorice Pizza 
  • The Worst Person in the World 

හොඳම අනුවර්තිත තිර රචනය

CODA – රවිඳු රුක්ෂාන් – WINNER 

  • Drive My Car 
  • Dune – ශාන් විමුක්ති
  • The Lost Daughter 
  • The Power of the Dog – රවිඳු රුක්ෂාන්

හොඳම පරිඝණක සජිවිකරණ චිත්‍රපටය

Encanto – තිසුර සංජන – WINNER 

  • Flee – රවිඳු රුක්ෂාන්
  • Luca – ශාන් විමුක්ති සහ චාමර සම්පත්
  • The Mitchells vs. the Machines  – එල්.සී. දමැල් සහ ශාන් විමුක්ති
  • Raya and the Last Dragon – ශාන් විමුක්ති

හොඳම ඉංග්‍රීසි නොවන විදෙස් සිනමා කෘතිය

Drive My Car (ජපන්) – WINNER 

  • Flee (‌ඩෙන්මාක්) – රවිඳු රුක්ෂාන්
  • The Hand of God (ඉතාලි)
  • Lunana: A Yak in the Classroom (භූතාන) 
  • The Worst Person in the World (නෝවේ)

හොඳම වාර්තාමය සිනමාපටය

Summer of Soul (…Or, When the Revolution Could Not Be Televised) – WINNER 

  • Ascension 
  • Attica 
  • Flee – රවිඳු රුක්ෂාන්
  • Writing with Fire 

හොඳම කෙටි වාර්තාමය සිනමාපටය

The Queen of Basketball – WINNER 

  • Audible
  • Lead Me Home 
  • Three Songs for Benazir 
  • When We Were Bullies 

හොඳම කෙටි චිත්‍රපටය

The Long Goodbye – WINNER 

  • Ala Kachuu – Take and Run 
  • The Dress 
  • On My Mind 
  • Please Hold 

හොඳම පරිඝණක සජීවිකරණ කෙටි චිත්‍රපටය

The Windshield Wiper – WINNER 

  • Affairs of the Art 
  • Bestia
  • BoxBallet 
  • Robin Robin 

හොඳම ස්වයං නිර්මාණිත සංගීතය සහිත සිනමාපටය

Dune – WINNER 

සිනමාපටයක් සඳහා නිර්මාණය වූ හොඳම ගීතය

No Time to Die – No Time to Die WINNER 

  • Be Alive – King Richard 
  • Dos Oruguitas – Encanto
  • Down to Joy – Belfast 
  • Somehow You Do – Four Good Days

හොඳම ශබ්ධ සහිත චිත්‍රපටය

Dune – WINNER 

හොඳම සැලසුම් නිෂ්පාදනය

Dune – WINNER 

හොඳම සිනමාකරණය

Dune – WINNER 

හොඳම වේශ නිරුපණය සහ කොණ්ඩා සැකසීම

The Eyes of Tammy Faye – WINNER 

හොඳම ඇඳුම් නිර්මාණකරණය

CruellaWINNER 

  • Cyrano 
  • Dune
  • Nightmare Alley 
  • West Side Story

හොඳම සිනමා සංස්කරණය

Dune – WINNER 

හොඳම දෘශ්‍ය ප්‍රයෝග

Dune – WINNER 

 

94වැනි  ඔස්කා සම්මාන උළෙලේදී සම්මාන කිහිපයක් දිනාගත් සිනමාපට

සම්මාන ගණන චිත්‍රපටය
6 Dune
3 CODA
2 The Eyes of Tammy Faye

 

error: Alert: Content is protected !!