Paapi (2012) | පව්කාර එක ඇත්ත කතාවක්. [සිංහල උපසිරැසි සමඟ]
ඇත්තටම මුලින්ම සමාව ගන්න ඕන. මේකේ හොද කොපි එකක් ඇවිත් ටික දවසක් වෙනවා. ඉක්මනට දෙන්න තමයි හිටියේ. ඒත් හිතපු නැති විදියට පොඩි කරදර වගයක් උණා. එකයි ටිකක් පරක්කු උණේ. ඉතින් අද තමයි ෆිල්ම් එකේ වැඩ සම්පුර්ණ කරන්න පුළුවන් උණේ. වෙනදා වගේම මට උදවු කරපු බයිස්කෝප් යාළුවොත් මතක් කරන්න ඕන. ඔයාලා කාටත් ස්තුතියි. (නම් නොකිව්වේ සමහර අය උදවු කළාට නම් කියනවට අකමැති නිසා)
මං උපසිරැසි නිර්මාණය කරපු ටිකක් වෙනස් විදියේ ෆිල්ම් එකක් මේක.අපේ 18+ අය විතරක් බලනවානම් හොදයි කියලා තමයි කියන්න ඕන. ඒත් සමහර පවුලේ සැමට කියලා කියාගන්න ෆිල්ම් දිහා බැලුවම මේක 18+ ෆිල්ම් එකක්ම කියලත් කියන්න බෑ. පොඩි දර්ශන කීපයක් ඇරුණම ලස්සන ආදර්ශවත් කතාවක් විදියටත් මේක නම් කරන්න පුළුවන්. මෙහි IMDb අගය සටහන් වෙන්නේ 4.6ක් ලෙස.
“පියා “කියලා කියන කෙල්ලෙකුට සිදු වෙච්ච අසාධාරණයක් ගැන තමයි චිත්‍රපටය සදහා මුලික කතාව වී තිබෙන්නේ. 18+ ෆිල්ම් එකක් විදියට නම් කර තිබුණත් සමාජයට යමක් එකතු කරන්න පුළුවන් විදියේ ෆිල්ම් එකක් මේක. ඉතින් මම අද කතාව ගැන නම් වැඩිය කියන්න යන්නේ නෑ. ඔයාලා කාටත් බලන්න කියනවා. එහෙනම් කාටත් ජය. ඉක්මනින්ම තව ලස්සන හින්දි ෆිල්ම් එකකින් හමු වෙමු.
[button link=”http://tinyw.in/sVXd” type=”icon” “center” newwindow=”yes”] 946 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2854 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/ලහිරු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ela thanks bro
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks
තෑන්ස් ඉතින්.
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි කොල්ලෝ !
බලන්න නම් බැරි වෙයි .
ඒත් මහන්සිය අගය කරනවා .
දිගටම සබ් දෙන්න .
ජය !
😀
salman ge kick film eki,
singham 2 hindi eki,
dwyan jhonson ge Hercules film eka dana saho
kick film eka danko
නියමයි මලයා.. දිගටම කරගෙන යමු.. බලලම කියන්නම්කො මේක කොහොමද කියලා. ඊළඟ එකත් ඉක්මණටම අරගෙන එමුකො.. ජය එහෙනම්!
මේකත් බලන්නෙ
හිතුනොත් තමා කොල්ලො ඈ…….
සබට තුති
ඔබට ජය……
නියමයි, නියමයි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!
නියමයි ලහිරු සහෝ.. 😛
වේලවක් හම්බ උන ගමන් බලනවා
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
නියමයි නියමයි
සබට තුති
ජය වේවා
ELA..subata thanks LAHIRU saho.keep it up.jaya wewa………………..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
patta machn thnks tava 18+ eva dapan
sha niyama film ekak…mama meka aniwaryayen balanawa…Stuthi 🙂
ස්තුතියි ලහිරු සහෝ!
ජය වේවා!
පට්ට.
උපසිරැසියට ස්තුතියි සහෝ…!ජය වේවා….
niyamai onana bawa goda kalakin mawaga akka baluwena…. thaz subapatum.
පට්ට.උපසිරැසියට බොහොම තෑන්ක්ස් ලහිරු සහෝ…!
එල මචෝ.
කොහොම හරි සබ් එක දුන්නනේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල එල මචන්…ඉඩක් ලැබුනු වෙලාවක මාත් බලන්නම්…සබට බොහොම තුති..ජය වේවා….!
නියමයි.සබට තෑන්x.සහෝ………………………….
එල කොහොම හරි අන්තිමට සබ් එක දුන්නනේ
සබට තුති මචෝ ඉඩක් ලැබුණු ගමන්ම බලන්න ඕනේ
දැනට සබ් එක ගන්නම් ජය!! 🙂 🙂
Thanks.
am the 1st