Pacific Rim (2013) | රොබෝ යුද්ධයට ඔබ ලැහැස්තිද? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ඔයාල වගේම මමත් කාලයක් බලන් හිටපු චිත්‍රපටයක් සමඟ එකතු වෙන්නයි මේ සූදානම. මේකට තියෙන උනන්දුව නිසා සැහෙන්න කාලයක් බලන් හිටියා හොඳ පිටපතක් නිකුත් වෙනකන්. ඔන්න ඒ සිහිනය සැබෑ උනේ මට අද උදේ 4 වෙනකන් පේලි 1700කට අසන්න ප්‍රමාණයක් සිංහලට හරවන්න නිදි මරන්න සලස්වලා. නමින් පැස්ෆික් රීම් අධ්‍යක්ෂණය අපි කලින් වතාවකුත් මගේ උපසිරසියක් වන Pan’s Labyrinth (2006) තුලින් හමුවූ Guillermo del Toro විසින්. මේ චිත්‍රපටිය ගැන කියනවා නම් කාරණා බොහොමයි.
මේ වසරේ විද්‍යා ප්‍රබන්ධ ගනයේ චිත්‍රපටයක් දැනට හොයලා තියෙන වැඩිම අදායමට හිමිකම ලැබෙන්නේ මේ චිත්‍රපටයට. ඉලක්කමින් කියනවනම් මේ වසරේ ජුලි 13 තිරගත වීම ආරම්භ කල මේ සලරුවට වියම් වෙලා තිබුනේ ඩොලර් මිලියන 190ක් නමුත් පහුගිය සැප්තැම්බර් 16 වෙනකොට අදායම කීයක් කියලද හිතන්නේ? ඩොලර් මිලියන 406ක් ඉතින් සාර්ථකත්වය ගැන අටුවා ටීකා කියන්න ඕනේ නැහැනේ. ඒ වගේම Imdb දර්ශකයේ ඉහල ස්ථානයක රැඳෙන්නත් සමත් වෙලා තියෙනවා. ඒ ලකුණු 7.6ක් හිමි කරගෙන. ඒ වගේම අද දින වෙනකොට ලෝකයේ ඇති හොඳම චිත්‍රපට 500 ඇතුලත තවමත් රැඳෙන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම මෙහි රංගන දායකත්වය Idris Elba, Charlie Hunnam, Rinko Kikuchi යන නළු නිළියන්ගෙන්.
කලින් කිව්වා වගේ Guillermo del Toro යන්නේ අමුතුම තේමා ඔස්සේ. මේකත් එහෙමයි. කතාව ගැන කියනවා නම්. පෘතුවියට පිටසක්වල පහරදීමක් වෙනවා. ඒ ජීවින් එන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි පැස්ෆික් සාගරය මධ්‍යයේ පිහිටි දොරටුවකින්. ඒ කොහෙන්ද කියන දේ නම් දන්නේ නැහැ. ඉතින් මුළු ලෝකයම තමන්ගේ සම්පත් එකට එකතු කරලා විශේෂිත හමුදාවක් හදනවා. ඒ අර පොලව යටින් මිනිස් ලොව ආක්‍රමණය කරන්න එන රාක්ෂයන් සමඟ සටන් කරන්න හැකියාවක් ඇති පිරිසක්. ඒ අය යෝධ රොබෝවරු පිරිසක්. රටින් රටට අවේනික උන රොබෝ යන්තර වගයක්. එයාල තමයි මේ ආරක්‍ෂිත කටයුත්ත කරගෙන යන්නේ. නමුත් මෙසේ මේ රාක්ෂයන් අපේ ලෝකෙට එන ප්‍රමාණය සහ එහි වෙනසක් වෙමින් පවතිනවා. ඒ ඔවුන් ඉතා ඉක්මනට පරිණාමනය වීම මගින් සහ මිනිස් අයුධ වලට ඔරොත්තු දෙන ලෙසින් මිනිස් ලොව වනසන්න අලුත් අලුත් වෙමින් එනවා. ඒ වගේම වෙනදාට වඩා වැඩි වේගයකින් ඔවුන් දොරටුව හරහා එන්න බලනවා. ඉතින් මෙහෙම වෙනස් වෙන රාක්ෂයන් වගේ පිරිසකට මුහුණ දෙන්න මේ රොබෝ වරුන්ට හැකියාව අඩු වෙනවා. එහෙනම් ඔයාලට බාරයි මේ අනුරූප වීමට මිනිස් අපි කොහොමද මුහුණ දෙන්නේ කියලා බලාගන්න. එහෙනම් අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා ඔන්න. හැමෝටම සුබ දවසක් වගේම ජයෙන ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
40453 downloads
Thanks a lot saho sub ekata
උපසිරසියට ගොඩක් ස්තූතියි.සබ් එක සුපිරියටම තිබ්බා.ඉදිරියටත් මේ වගේ සුපිරි චිත්‍රපටි වලට උපසිරසි ලබා දෙන්න.ජය වේවා!!!
Thanks…Bro..!!!!
thanks a lot bro
oyata boho isththi me sinhala upasirasa valta.jayaveva
thanks ayye
thnks bro❤
Thanks Bro,
Thanks bro …
thanks me film eka enakam balagena hitiye bro
Thanks
Thanks broooo
thanks
thanks bro,,,
sub ekata thanks….!
Thank you so much broo..
For your dedication..!!!
thank u bro
Tz sub ekata…
ela aaaaaaaaa
subata thnzzzz
jaya wewaaaaaaaaa
tawath mewage sub dila apita udaw karanna
Thanks
බොහොම ස්තූතියි සහෝ……
බොහොම ස්තුතියි
මේකෙ දෙවනි එකත් ඇවිල්ල හින්ද මුලින්ම මේක බලලම ඉන්නව නැත්තන් හරි නැනෙ. sub එකට ස්තුතිය්
Ela ela
Pacific rim 2 eke sinhala sub ikmanata danna saho
Pacific rim 2 sinhala sub danna kawadada
hey guyies oyala 2018 apu pacific rim 2 baluwada ? akanam patta.
hey guyies oyala 2018 apu pacific rim 2 baluwada akanam patta.
sub ekata thanks aiye.. jaya wewa!!
බොහෝම ස්තූතියි උපසිරැසියට.. ජය වේවා…
***බොහෝම ස්තුතියි අයියේ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
thanxXx …….
good luck :0 :0 :0
Supper films
Ela super film1k.Late wela unat banne.Tanx sub1ta.Jaya wewa
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
Thanx for the sub saho…
Godak thanks saho…..
thanks
thank you
මේක දෙනකම් උන්නේ
mama adarei me site ekata. . …. . .ummmmah
🙂 Ela ela bro… api wenuwen wena mahansiyata thank you very much. Baiscopelk team ekata ma Good Luck.
Thanks………
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
සුපිරි
සිරාම කතාවක්….. බොහෝම ස්තුතියි සහෝ……..
හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් මචෝ සබ් එකට..
ela ela
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ela brother
niyamai
maxxxaaa.. thankx
මැක්සා කතාවක්නේ මේ……
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා……
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ela aaaaaaaaaaa
wow patta pata pata .grt work saho .
බොහොම ස්තුතියි හසන්ත සහෝ…
Thanks !!!!!!!!!!!!!!!!
Sinhala sub download karanna link 1 peanne na
thnx
supiri
eala kiri film 1a 7.5k ratings denna puluwan
thanks
patta pata pata macho thnx so much
ඔන්න මමත් බලනව මේක තැන්ක්ස්
එහෙනම් හසන්ත අයියා..
ඔන්න මාත් බාගන්නවා..
උපසිරැසියට බොහොමත්ම තුති..
thank u bro..
බ්ලූරේ එනකං හිටියෙ නෑ.එච්ඩී කොපිය බැලුව.බලපු පට්ටම ෆිල්ම් එකක්.නියමයි හසන්ත මේකනම්.ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!
සුපිරි මචෝ සුපිරි අහ්…………….
patta movie eka thnax sub ekata…
thanks baicecope 720p bluray copyyk enkm hitiye
තැන්ක්ස් මචං ජයවේවා!!!
meke http://goo.gl/bP75Xj direct link enne nane.. kohomada me move eka direct ganne..???????
1.Click Continue as Free User
2.Click Download File(Left side bottom corner with a Floppy Disk Mark)
Thanks yaluuuuu 🙂
Film 1ka baluwa.pattai.Thanks…
hammo film eka enakam hitiye,Thanx
http://www.imdb.com/title/tt2740710/ මෙන්න මචන් ඕකේ අනිත් එක! මේකටත් සබ් දියන් 😛 නැතිනම් හොද නෑනේ… 😉
හිනා කාලා මැරෙනවා හොලිවුඩයේත් මෙහෙම වැඩ වෙනවා දැක්කම
විළිලැජ්ජාවෙ සන්තෝෂෙ බෑ… අපේ ඒවා හොදයි බැලින්නම් 😀
niyamai wade ela kiri THANK U WEWA…
JAYA WEWA…
patta…
සුපිරි කතාවක් වගේ, ස්තුතියි හසන්ත සහෝ,ජයවේවා.
මේක තමයි හසන්ත මහත්තයෝ ආශ්චර්‍ය…..!!!
මේක මහත් ඵල ආනිශංස ලැබෙන පිනක්…..
එලකිරි වගේ ඔහොම යන්…..
SUPIRI ………….
Thank you!
කාලෙකින් බලපු නියමම ෆිල්ම් එකක්
ජය වේවා හසන්ත
thanks. math balan hitiya..
nice film…thnx saho
Godak Thanks macho…
ඔන්න එහෙනම් බාන්න දැම්මා…
සිරා කතාව කියන්නේ මම මේ ෆිල්ම් එක හීනෙන් බැලුවා නොවැ…මේ සම්බන්දව කතා කරලා ඒ ගැන හිත හිත නිදා ගත්තා..එදා තමයි මයේ හිතේ මම මේක බැලුවේ..
සත්තයි…දැන් බලමු මගේ හීනේ තිබ්බ කතාවයි මේකයි එකමද කියලා..
ඒත් වැඩේ කියන්නේ හීනෙන් බලපු එකේ කිසි මගුලක් මතක නැහැ නේ…
ඔන්න බාන්න දැම්මා..
ජය වේවා හසෝ…
Me Movie aka enakal unne, thanks very much
meke brrip eka apu gaman danna hode..
meke br rip eka apu gaman daanna hode ….ethakan innawa
දැනගැනීම පිණිස.
මෙහි මීට පෙර පළවී තිබූ ප්‍රතිචාර කීපයක් අප විසින් ඉවත් කිරීමට තීරණය කලා. බයිස්කෝප් සිංහලෙන් කියන්නේ එකිනෙකා තරහා කරගන්න තැනක් නොවන නිසා සැමගේ යහපත තකා ඒවා ඉවත් කලා.
බයිස්කෝප් අඩවිය සහ හසන්ත සහෝ වෙත ඔබ වචනයකින් හෝ ඔබ ලබාදුන් සහයෝගයට අප බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමු.
– බයිස්කෝප් සිංහලෙන්
අප්පේ ලොකු දෙයක් ඒකනම්…
thanks
tnx tnx ela
Direct Download eka wada na ban…. 🙁
eka namak gamak nathi format ekak nathi ekak downlod wenne..eth 870mb..:(
මචන් මම ඊයේ අර 710mb කොපිය බැවා
බට ෆිලුම් එකී පොඩි අව්ලක් තියෙනවා
නිකන් හිරිලා වගේ…
මගේ connection එක හින්දද දන්නේ නෑ…
කමක් නෑ.. මම වෙන කොපියක් වෙනම බැවා
සබ් එකත් මාරු ආ…
niyamai macho.
ඔය කවුරු මොනවා කිව්වත් තෙරුමක් ඇතුව film බලන්න පුලුවන් උනෙ බයිස්කෝප් එකෙන් සිංහල sub දෙන නිසයි….බයිස්කෝප් එකට සදා ජය!!!!
අඩේ මේකනම් දෙනකම්
බලාගෙනම උන්න එකක්
උදෙ වෙනකම් කට්ට කෑවට පිං
දැන් ඉතින් බලන එකයි තියෙන්නෙ
සබට තුති
ඔබට හසා ජය……….
————————————————————-
ආදරෙයි ඈ……. 😀 😀 😀 😀
thank youuuu broo
මෙන්න හසන්ත සහෝ පට්ට පාරක් බස්සල..රොබෝ ෆයිට් …..ගිනිගින්දර….සබ් එකට තෑන්ක්ස් සහෝ
bohoma pin aiye oyaaata
ado mn meka denakam hitiye tnz taz
බොහොම ස්තූතියි හසන්ත සහෝ සුපිරි චිත්‍රපටියක් ආපු සැනින් සිංහල උපසිරැසිත් එක්කම ලබා දුන්නට.. ජයවේවා!!!
supiri film ekak thanku macho…..!
නියමයි මචං තෑන්ක්ස් මේ වගේ එකක් එනකම් බලා ගෙන හිටියෙ Thanks
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මීට කලින් ඒවි කියලා හිතුව වගේම සෑහෙන්න ඕනකමෙන් බලාගෙන උන්නු චිත්‍රපටියක්. තියෙන වැඩත් පාඩු කරගන්නවා මදිවට නින්දත් කැප කරලා ගෙනාපු උපසිරැසියට බොහොම පිං. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
THANKS BRO
MACH UBA PANADURE DA..?
SUMANGALA DA..?
අනේ නැහැ මංජුල මම පානදුරේ නම් නෙමෙයි. ගම්පහ දිස්ත්‍රික්කේ ගම් පළාත…ටික කාලයක් පානදුරේ වැඩනම් කලා. 😀
ela wedak..
onna gannawo subata thanx good luck
යකෝ බයිස්කෝප් සිංහලෙන් අංක 1 ලංකාවේ. ඉතින් තව වෙන මොන කතාද,
සමහරවිට මිනිහා විහිලුවට කියන්න ඇති.ගනන් ගන්න එපා.
“ගල් පර දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ”
කියල දිගටම යමු.
ela ela thawath 13 ekak demu kollo.
එනකම් බලාගෙන හිටපු film එකක් අහ්…. මේක බලන්න ඔය කාපු කට්ටත් මම දන්නවනෙ මෙහෙ හිටිය දවස්වල …… එ වෙලාවෙ දැනගත්තා sub එක ඔයාගෙන් තමා කියලා ……….. 🙂
සබ් එකට බොහෝම ස්තුතියි. මේකේ හොඳ කොපියක් එනකල් මඟ බලාගෙන හිටියේ. 😀
ela ela හසන්ත වික්‍රමරත්න bro
ela denakan unneee
හසන්ත අයියලා වගේ බයිස්කෝප් සෙට් එක වෙන මහන්සියට අපේ උපරිම උත්තමාචාරය….
කවදා හරි අපිටත් ෆිල්ම් එකකට සබ් එකක් දිගන්න පුළුවන් උනොත්….
Thanx මචන්.. මම Film එක බාගෙන Sub එක එනකන් බලන් හිටිය බලන්නෙ නැතුව.. අද රැට බලන්න පුලුවන් දැන්..
sub dunnata godak sthuthi ,jaya wewa
thanks
maxxxxxa………. .
meka enakanma tama hitiye……. .
bohoma stuti saho…. .
mn mekata sub denne kawadada kiyala bala bala hitiye . thanq sub dunata. thanq very very much. Jaya weewaaaaaa 😀 😀
නියමයි හසන්ත..මාත් ෆිල්ම් ඒක බැලුවා.ඇත්තටම සුපිරි..ස්තුතියි නැවතත් මේ වෙන මහන්සියට..තවත් සෑහෙන කාලයෙක් මේ උපසිරසි කලාවේ රැදී සිටින්න හැකි වේවා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා….ජයෙන් ජය…
මේක හොදම කතාවක්. බොහොම ස්තුතියි නිදි මරාගෙන මේක ඉවර කලාට. බාන්න දානවා ඔන්න එහෙනම්.
මේක එනකම් උන්නේ මචන්. ස්තුතියි සබ් එකට.
kalayak baln hitapu film eka dunnata tnz sahoo…… man adath usbit eke beluwa org eka awada keyala ethakotai dekke oyala org ekata sub dala keyala…tnz baiscope….
ela ela
thanx bro for sub
mamath balan hitiye sub denakal… patta wedak.. thanks… baiscopelk best ever…
එල සහෝ, බොහොම ස්තූතියි.
Ela,,..
thanks macho
එල මචන්
මාත් මේකේ trailor එක බැලුවා
බයිස්කෝප් එකෙන් කවදා දොට්ට දායිද කියලා බලන් හිටියේ
එල එල තැන්කු
මචෝ උඹලා වගේ පොරවල් නිසා තමයි
බයිස්කෝප් සයිට්එක අංක 1 වෙලා තියෙන්නෙ
ලයින් 1700ක් පාන්දර 4 වෙනකන් දානවා කියන්නෙ
ඒක අහද්දිත් කලන්තෙ වගේ
ජයවේවා හාසන්ත සහො
thanx macho…..
Copy eka hondai neda????
mamath meka enakn unne…thnx hasa saho
meke direct downloada eka click kalama media file ekak neme ne downloada wenne.a downloada wena file eke film eka tiyanawada
ඒ download වෙන්නේ torrent file එක film එක download වෙන්න torrent client එකක් ඕනි. uTorrent හොදයි.
Production Budget: $190 million (37 newei)
Grosses Worldwide: $407 million (101 newei)
අනික 2013 හොදම Highest-Grossing, Live-Action Original Film තමා pacific Rim
october 15 BrRip 1 enawa 🙂
නියමයි මචන්! ඔය තියෙන්නේ සුපිරියටම! මට හිතෙන්නේ උඹ හොදයි අපිත් එක්ක එකතුවෙලා මංසලට ලියන්ඩ. ලියමුකෝ එක එක ප්‍රභේදවලට වෙන්කරලා බොක්ස් ඔෆිස් සහ වෙනත් විස්තර එක්ක ලිපි ටිකක්. 😀
බොරුනම් බලහන්. අපි එහෙම ඒවා කලිනුත් දාලා තියෙනවා. නැගලාම යනවා 😉 මොකෝ කියන්නේ… කැමතිනම් අපිට කතා කරමුකෝ හොදේ!
මගේ අතින් උන වැරදීමක්. උදේ පාන්දර නිදි මතේ ලිපිය ලිව්වේ.
Opening Weekend: $37,285,325 (USA) (12 July 2013)
මේක තමා බජට් එකත් එක්ක පටලැවිලා තියෙන්නේ පෙන්වල දුන්න එකට ස්තුතියි. මම දැන්ම ඒක හදන්නම්. සැහෙන්න පැසිෆික් රීම් ගැන හොයපු කෙනෙක් වගේ. 😀
නරකද අපේ බයිස්කෝප් මංසලට එකතු උනොත් අපි නොදන්නා මේ වගේ තොරතුරු හැමෝටම කියලා දෙන්න.
hmmmm puluwan mcn
Support 1k dennam Contact kra ganne khomad bn..
baiscope 1ke mata hoya ganda brima de oka 🙁
[email protected]
මේකට ඊමේල් එකක් දාන්න. ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් විස්තර එක්ක. ඊමේල් හරි ෆේස්බුක් ලින්ක් එක්ක එතකොට අපිට දිගටම වැඩේ කරගන්න පුළුවන්. අපිත් ඔයා වගේ අයව හොයනවා මේ දවස් වල. එහෙනම් ඊමේල් එකක් එවන්න. ජය !!!
නියමයි සහෝ! එහෙම එක්කාසු වෙනවානම් සාදරයෙන් පිළිගන්නවා අපි! මෙන්න මේ මේලෙන් අපිව සම්බන්ධ කරගන්න
contact[@]baiscopelk[.]com
පට්ට පට පට…
බලන්නම වටිනා එකක් වගේ.
තැන්ක්ස් හසා අයියේ.
elama ela
You were great man….thanx bro……..well done….
wow,,,maru 😀 ……………..
හසන්ත අයිය මඟුලක් කතා කරනවා.
යකෝ මාත් ඕක එනකම් මාර අමාරුවකින් උන්නේ. 😀
එල ඈ.
උදේම ඇවිත් බලද්දී දෙපාරක් නොහිතා බාන්න ෆිලුමක් සෙට් වුනා.
ස්තූතියි.
ජයවේවා!
Enakal balagena hitiye.. mare maru. thanks baiscopelk..!! jayama wewa.
Enakal balagena hitiye.. mare mru. thanks baiscopelk..!! jayama wewa.
patta mahan denakm unne sub ekata godak thankz
එල වැඩක්
මරු මරු! හා 😛
හසාට එකක් මගෑරිලා වගේ… මේක මේ වසරේ ආපු නව්‍ය චිත්‍රපටි වලින් විද්‍යාප්‍රබන්ධ ගණයේ වැඩිම ආදායම වාර්තා කරනවා. ඒ කියන්නේ වෙනත් කිසිදු චිත්‍රපටයක් හා නොබැදුණු නවතම සංකල්පයක්/ නිර්මාණයක් ලෙසින් එළි දකින චිත්‍රපට අතරින් ඉහළතම ආදායම. මට පෙනෙන්නේ දෙවැන්නක් හෝ ටෙලි මාධ්‍යයට හෝ මේ නිර්මාණය එන්න තිබෙන ඉඩකඩ වැඩියි. මේ අධ්‍යක්ෂකවරයාට ඉන්නා රසික පිරිස ඉතාම සුළුතරයක් වෙලාත් මෙහෙම වෙච්ච එක නිසැකවම චිත්‍රපටයේ හොදකමත් සෑහෙන ඉහළ අගයක ඇති.
පොඩි කොපි නැති එක තමා එකම අවුල! 🙁 පොඩි ඒවා ආගමන් බලනවා. ජය!
web copy kiyane hoda ekakda ban neththam cam copy vage chater ekakda ?
නැහැ මචෝ හොදටම හොදයි.ෂුවර් කරලා බාගන්න.
thnx
බ්ලුරේ කොපියම වගේ තමා සහෝ 720 ගන්න සුපිරි
thnx
thanks…,
bohoma pin
thxxxxxxxxxxxx
yantham athi. kalayak thisse balagena hitiye. jaya weva.
ඔන්න ෆිල්ම් එක බාන්න දාල තමයි කමෙන්ට් එක දාන්නෙ.ගොඩක් ආසාවෙන් එනකං බලාගෙන හිටපු එකක්.ආපු ගමන් පට්ට කට්ටක් කාල සං සං ගාල අපිට සිංහල සබ් එක ගෙනාවට පිං හසන්ත.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
thnks…The heat (2013) movie ekata sub denna..
ඇත්ත තමයි.මං ට්‍රේලර් එක බැලුව ඒකෙ.මරු කොමඩියක් වගේ.ඉක්මනට දියල්ලා කොල්ලෙන් The heat (2013).
පේලි 3300 ගණනක් තියනවා අපේ කෙනෙක් කරගෙන යනවා. ලැබෙයි කියලා හිතනවා ඉක්මනට.
අම්මෝ ඇවිත් සබ් පට්ට මේක නම් තුති
Thanks kiwwa sub walata
Thanks very much…http://yify-torrents.com/browse-movie wala
honda films thiyanawa.aluth ewa..
old films ehemath thiyanawa… english sub ekkama..
sinhalen sub dala ewath denna puluwannam loku deyak..
seed godak wedi yifi torrent wala..
thanks again…wasanaweewa..pinsiduweewa…
elazzz thnxzzz
තැන්ක්ස් වේවා!!!
නියමයි. හසන්ත අයියා මෙක එනකම් උන්නේ.
ආපු ගමන් අපිවෙනුවෙන් නිදිමරන් මේ කරපු වැඩේට මහාත් පල මහානිසංස ලැබේවා
ජය වේවා! හසන්ත අයියා!
නියමෛ සහෝ
ජය වේවා!
සුපිරිම සුපිරි හොදේ මේක දෙනකම් කාලයක් තිස්සේ හිටියේ දැන් සබ් එක්කම බලන්න ඇහැකි ජය වේවා හසන්ත සහෝට 🙂
ela lokka…….. me film enakan balan unne.. thnx wewa jaya wewa..
පට්ටයි, සහෝ… මේක එනකම් තමයි බල බල හිටියේ. එහෙනම් ජයවේවා..ඔන්න ෆිල්ම් එක බානවා. බොහෝම ස්තුතියි සබ් එකට.
thx lot macho
elakiri machan godak kal balan hitiya meka enakan
thanks macho
niyama film akak
thanx aiya
thanq machan mekata sub denawa kiyala danna nisaa iyema bagena thiyagaththa………….
thanqqqq
macn lost tv shoo ekata sub diyankoooooooooooooooooooooooooooooooooooooooooooo
dwn wenna damma dakka gaman jaya wewa! macho
ela ela ela ela
angili gena gena hitiye kawadaaaa eida kiyala…maxxah ehh…
gr8 macho
නියමයි හසන්ත ඔයාගේ සබ් එක්ක බලනවා කියන්නේ මරු
නියමයි සහෝ..සබ් එක එනකම් බලගෙන හිටියේ..මං හිතුවේ හවස් වෙයි කියලා..මාරු මාරු බොහොම තුති කලින්ම දුන්න එක නම්….
good weork baiscope
meyka anakam patta kalayak hitiya thanks
නියමයි
Thanks
මරු ආ………………. මේ බාන ගමන්
I like this post, enjoyed this one appreciate it for putting up.
maxxa wadak baiscope hasantha
supaaaaa macho
මේකේ සබ් දෙනකම්ම උන්නේ ආව ගමන් මේ තියෙන්නේ මරු
baiscope no1 😀
susb awilooooooooooo
oya thiyyen ude paandara patta fim ekak
thanks sub ekata
enakanmai hitiye
බෝම තුති … ආශාවෙන් හිටියෙ බලන්න..
බොහෝ වැඩ රාජකාරි මධ්‍ය මත කරන මෙහෙයට තුති මල්….
ජය වේවා……….
meyanam deyyek nemei dewalayak
thnks sahooo sub 1 ta
api wenuwen karana me kepawemata api khmada salakanne
thanx….
niyamai saho aniwa balannama one adama
ජය වේවා බයිස්කෝප් ඔයාලගේ සබ් පට්ට තමා
sub akata thanks hasanatha
downlaod wenn damma tx
thanks
නියමයි මචෝ මේක දෙනකම් උන්නේ මමත් ජය!!!!!!
supiri wadak machan katta kala subs dunna akata pin
maxxa saho mamath damma banawa onna
baiscope is best
thank you.
loweth na patta machan meyka thxxxx sub walata
wow,,,maru 😀
සුපිරි හොදේ මේක එනකම් උන්නේ
අඩෝ එල එල හසා නියමයි
අයියෝ මම 2
mama 1st thanks..
The Heat (2013) එකටත් සබ් දෙන්නකෝ
හීට් සබ් මග එනෝ…
ඔව්.. ඔව්.. මග එනවා…!!