අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Sin City: A Dame to Kill For (2014) | පාපී නගරය… (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ සුපිරි චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙනම ආවා. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරේ 19 වෙනි ස්ථානයේ

උපසිරැසිය ගන්න

Battle of the Year (2013) | වසරේ මහා ගැටුම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මාස ගාණක් ඉඳලා අද තමයි මට මේ වැඩේ කරන්න පුළුවන් වුණේ. මේක තමයි මගේ කුළුඳුල් නිර්මාණය. මම අද

උපසිරැසිය ගන්න

Liberal Arts (2012) | ජීවිතය හා සංගීතය…. [සිංහල උපසිරසි සමඟ]

ඔහු නමින් ජෙසී ෆිෂර් නම් වන්නේය. ඇය ලෙන්ගතු නමින් සබී වුවත් ජන්ම පත්‍රයට අනුව එලිසබෙත් නම ලද්දියකි. වයස අවුරුදු 30

උපසිරැසිය ගන්න

The Fault In Our Stars (2014) | දෛවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ…[සිංහල උපසිරැසි ]

සමාවෙන්න පමා උනාට. සෑහෙන දෙබස් ගානක් තිබ්බා සබ් එක කරන්න ගත්තෙත් පමා වෙලා. කොහොමහරි ඔන්න ගෙනාවා වැඩේට බහිමු එහෙනම්. මට

උපසිරැසිය ගන්න

Planet Terror (2007) | ලෝකයට එරෙහිව දෙදෙනෙක්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? හොඳින් නේද?ඉඩකඩ තිබුන හැටියෙන් ආයෙම අරන් ආවා තවත් සබ් එකක්. ගිය සැරේ දුන්න ෆිල්ම් දෙකම comedy ෆිල්ම් ඒවා. ඒ

උපසිරැසිය ගන්න

Stuck in Love (2012) with Sinhala Subtitles | මෙහෙමත් ආදර කතා…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙයි? කොහොමෙයි? හැම කෙනෙක්ටම.. දෙපාරක් ඒක කිවුවේ එකක් මං වෙනුවෙන් අනික සමන් ප්‍රසාද් කොළුවා වෙනුවෙන්. මේ සුපිරි කතාව සමීර කරුණාරත්න

උපසිරැසිය ගන්න

Life is Beautiful (1997) | කඳුළු සපිරි ප්‍රහසනය [සිංහල උපසිරසි සමඟ]

මගේ පළමු උප සිරැසිය පල කිරීම සම්බන්ධයෙන් එහි ඇඩ්මිනිස්ට්‍රේටර් සහෝදරවරුන්ටත්, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමත් සම්බන්ධයෙන් බයිස්කෝප් වෙබ් අඩවියට සම්බන්ධ හැමෝටමත් ස්තුති කරනවා.

උපසිරැසිය ගන්න

Labor Day (2013) with Sinhala Subtitles | ප්‍රේමයක් වූ අහඹුව…. [සිංහල උපසිරසි සමඟ]

ජීවිතයක් වෙනස් වෙන්න මහා ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒකට එක තත්පරයක් හොඳටම ඇති. ඒ වෙනස හොඳට වුණත් එහෙමත් නැත්තම් නරකට

උපසිරැසිය ගන්න

fanaa (2006) | ආදරයට අවසර නැති නිදහස් සටන්කාමියෙක් …! [සිංහල උපසිරැසි සමඟ]

අම්මෝ මාසයක් විතර බාල ගිරි දොසේ ලබ ලබා ඉදලා ඔන්න ඉවර කර ගත්තා. නම දකින්න ඇතිනේ ෆිලුමේ. නම කියූ පමණින්

උපසිරැසිය ගන්න

Life in a Metro (2007) | හිඳීවී කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ හයවෙනි උපසිරැසිය බොහෝ කාලයකට පස්සේ… ක්‍රිකට් තරඟ, අවුරුදු වලින් පස්සේ තමා ටිකක් නිවාඩුවක් ලැබුණේ… මේ උපසිරැසිය මම බොහෝ

උපසිරැසිය ගන්න

Vivah (2006) | ගිවිස ගැනීමේ සිට විවාහයට… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් ලස්සන හින්දි සිනමා පටයක් අරගෙන ආවා. මේකත් 2006 වසරේ ආපු එකක්. මේක මම මුලින්ම කරන්න ගත්ත එක.

උපසිරැසිය ගන්න

Sanctum (2011) | අවාසනාවකට ඇත්ත කථාවක්! [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මෙදාපාර කට්ටියටම බලන්න සුපිරිම සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවේ…මගේ යාළුවෙක් තමයි මට මේ ෆිල්ම් එක දුන්නේ ඔච්චර ෆිල්ම් බලනවා

උපසිරැසිය ගන්න

Superhero Movie (2008) | සුපිරි වීරයෝ? [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි සිංහල උපසිරැසියයි. කලින් ලිපියක් තියෙන නිසා මම වැඩියෙ මුකුත් නොකියා ඉන්නම්. හැමෝම බාගෙන බලන්නකෝ. කමෙන්ට් එකකුත් දාලා

උපසිරැසිය ගන්න

Oldboy (2013) | පලිගැනීම උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ ඔයාලට තවත් ක්‍රියාදාම චිත්‍රපටියකට සිංහල උපසිරැසි ගන්වලා අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 5.1/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන

උපසිරැසිය ගන්න

Raze (2013) Sinhala Subtitles | දුව වෙනුවෙන් සටන් කිරීම. [සිංහල උපසිරසි සමඟ]

මේ පාර අරන් ආවෙනම් තවත් අලුත්ම අලුත් සලරුවක්. මෙකත් සුපිරිම ෆිල්ම් එකක්. මේකත් මට කිව්වෙ නම් විකියා සහො තමයි. මේක

උපසිරැසිය ගන්න

Intelligence [S01 : E01] | මුදවාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න මම තවත් TV සීරීස් ඒකක් අරන් එන්න හිතුවා. ඒක අලුත්ම ටීවී සීරීස් එකක්. මේ අවුද්දේ ජනවාරි 7

උපසිරැසිය ගන්න

Poseidon (2006) | උඩි යටිකුරු…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මන් තවත් බයිස්කෝප් ඒකක් අරන් ආවා.මේ මගේ 4 වෙනි උපසිරැසිය. මේකත් කලින් ඒක වගේම නැවකට සම්බන්ධ සලරුවක්.මන් බලපු තවත්

උපසිරැසිය ගන්න

Insidious (2010) | ඔබේ නිවසත් මේ වගේද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන මම මේ පාර නම් ආවේ ඔයාලව ටිකක් විතර බය කරලා යන්න

උපසිරැසිය ගන්න

Transformers (2007) with Sinhala Subtitles | සයිබර්ට්‍රෝන් පිටසක්වලයන්. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය තුල මෙතෙක් කලක් තිබුන අඩුපාඩුවක් සකස් කරන්නයි මේ සූදානම. ට්‍රාන්ස්ෆොර්මර්ස් කවුද මේ නම නොදන්නේ නේද? මෙච්චර සිංහල

උපසිරැසිය ගන්න