අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Palme d’Or සම්මානය දිනාගත් සිනමාපට

වාර්ෂිකව Palme d’Or සම්මානය දිනගාත් සිනමාපට ලැයිස්තුව

වාර්ෂිකව ප්‍රංශයේ Cannes නගරයේ පැවැත්වෙන සිනමා උළෙලේ ප්‍රධානම සම්මානය ලෙස තමයි Palme d’Or සම්මානය ලබාදෙන්නේ.මේ සම්මානය ලබා දෙන්නේ අදාළ වර්ෂයේ විශිෂ්ඨතම සිනමාපටය ලෙස සිනමා උළෙලේ ජූරි සභිකයින් විසින් තෝරාගන්නා ලද සිනමාපටය වෙනුවෙන්. කලාවට බර, සම්භාව්‍යය සම්මානයක් හැටියටයි මේ Palme d’Or සම්මානය ගණන් ගැනෙන්නේ. ඒ සම්මානය දිනාගත් සිනමාපට ලැයිස්තුව බලනකොට ඔයාලට ඒ බව වැටහේවි.

ඉතිං මේ සම්මානය දිනාගත් සිනමාපට යම් ප්‍රමාණයක් සඳහා අප විසින් සිංහල උපසිරසි ලබා දී තිබෙන අතර සිංහල උපසිරසි නොමැති සිනමාපට සඳහා උපසිරසි ගැන්වීමේ අවස්ථාවක් ඔබට හිමිවන බවත් සිහිපත් කරන්න කැමතියි අපි.

වර්ෂය සිනමාපටය අධ්‍යක්ෂකවරයා සිනමාපටය අයත් රට උපසිරසිකරුවා
1974 The Conversation Francis Ford Choppola United States
1975 Chronicle of the Years of Fire Mohammed Lakhdar-Hamina Algeria
1976 Taxi Driver Martin Scorsese United States උදාර රාජපක්ෂ (ශාන්)
1977 Padre Padrone Paolo and Vittorio Taviani Italy
1978 The Tree of Wooden Clogs Ermanno Olmi Italy
1979 Apocalypse Now Francis Ford Coppola United States තරිඳු මනුප්‍රිය 
The Tin Drum Volker Schlöndorff West Germany, France
1980 All That Jazz Bob Fosse United States
Kagemusha Akira Kurosawa Japan
1981 Man of Iron Andrzej Wajda Poland
1982 Missing Costa-Gavras United States
Yol Yılmaz Güney & Şerif Gören Turkey
1983 The Ballad of Narayama Shohei Imamura Japan
1984 Paris, Texas Wim Wenders West Germany, France James DC
1985 When Father Was Away on Business  Emir Kusturica Yugoslavia
1986 The Mission Roland Joffé United Kingdom අසිත ජයසිංහ
1987 Under the Sun of Satan  Maurice Pialat France
1988 Pelle the Conqueror Bille August Denmark
1989 Sex, Lies, and Videotape Steven Soderbergh United States
1990 Wild at Heart David Lynch United States
1991 Barton Fink  Joel Coen United States
1992 The Best Intentions Bille August Denmark, Sweden
1993 Farewell My Concubine Chen Kaige Hong Kong
The Piano Jane Campion New Zealand, Australia, France නෙරංජි සුලක්ඛනා
1994 Pulp Fiction Quentin Tarantino United States රොයිලි ප්‍රනාන්දු
1995 Underground Emir Kusturica Yugoslavia
1996 Secrets & Lies Mike Leigh France, United Kingdom
1997 The Eel Shohei Imamura Japan
Taste of Cherry Abbas Kiarostami Iran
1998 Eternity and a Day  Theo Angelopoulos Greece
1999 Rosetta  Jean-Pierre & Luc Dardenne Belgium
2000 Dancer in the Dark Lars von Trier Denmark
2001 The Son’s Room Nanni Moretti Italy
2002 The Pianist Roman Polanski Poland, France, Germany, United Kingdom රොයිලි ප්‍රනාන්දු
2003 Elephant Gus Van Sant United States චානක ලක්ෂාන්
2004 Fahrenheit 9/11 Michael Moore United States
2005 L’Enfant Jean-Pierre & Luc Dardenne Belgium, France
2006 The Wind That Shakes the Barley  Ken Loach Ireland, United Kingdom, Italy, Germany
2007 4 Months, 3 Weeks and 2 Days Cristian Mungiu Romania
2008 The Class  Laurent Cantet France
2009 The White Ribbon Michael Haneke Germany, Austria, France
2010 Uncle Boonmee Who Can Recall His Past Lives Apichatpong Weerasethakul Thailand, France, Germany
2011 The Tree of Life Terrence Malick United States රොෂාන් ශමීර ජයසිංහ
2012 Amour Michael Haneke France, Germany, Austria හසිත මධුෂාන්
2013 Blue Is the Warmest Colour  Abdellatif Kechiche France, Belgium, Spain
2014 Winter Sleep Nuri Bilge Ceylan Turkey, France, Germany චාමර සම්පත්
2015 Dheepan Jacques Audiard France
2016 I, Daniel Blake Ken Loach United Kingdom
2017 The Square Ruben Östlund Sweden, Germany, France, Denmark මධුර ජයසංඛ කෞශල්‍යය
2018 Shoplifters Hirokazu Kore-eda Japan හසිත මධුෂාන්
2018 The Image Book Jean-Luc Godard Switzerland
2019 Parasite  Bong Joon-ho South Korea චාමල් කැලුම් අතපත්තු
2020 කොරෝනා වසංගතය නිසාවෙන් මෙම වසරේදී සම්මාන උළෙල අවලංගු විය.
2021 Titane Julia Ducournau France, Belgium
2022 Triangle of Sadness Ruben Östlund Sweden
2023 Anatomy of a Fall Justine Triet France