The Pianist (2002) with Sinhala Subtitles | සැමටම ජීවත් වීමේ අයිතිය ඇත.. [සිංහල උපසිරැසි සමගින්]
2003 ඔස්කාර් සම්මාන උළෙලේදි හොඳම අධ්‍යක්ෂක, හොඳම නළුවා සහ හොඳම තිර රචනය යන සම්මානද ඇතුළුව තවත් සම්මාන 45 ක් දිනා ලොව හොඳම චිත්‍රපටි අතර 58 ස්ථානයේ වැජඹේමින් IMDB ප්‍රේක්ෂක ප්‍රතිචාර 114,688 ලබා වර්ගීකරණය අනුව 8.5/10 ලබා තිබෙන සම්මානනීය හා අතිශය සංවේදී සත්‍ය කතාවක් මත පදනම් වූ චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක නැරඹන්න කවුරු අකමැති වෙයිද?
මෙහි කතාව ගැන නම් මම වචනයක් වත් කියන්නේ නැහැ. කට්ටියට බලලම තීරණය කරන්න බාර කරනවා. සමහරක් විට කට්ටිය ජර්මන් කතාබහට පමණක් ඉංග්‍රීසි උපසිරැසි සමඟ හෝ සම්පූර්ණ චිත්‍රපටිය සඳහාම ඉංග්‍රීසි උපසිරැසි සමඟ බලලා ඇති. ඒත් ඉතින් හැමදාම මම කියනවා වගේ කවුරුත්ම බලපු නැති චිත්‍රපටියක් සොයා ගැනීම කෙසේවත් කල නොහැකි නිසත්, මේ වගේ හිතට කල්පනා කරන්න යමක් ඉතිරි කරන චිත්‍රපටියක් අතාරින්න මම පෞද්ගලිකව අකමැති නිසාත් මම මගේ උපසිරැසි දාන 11 වෙනි චිත්‍රපටිය විදියට මේකට උපසිරැසි දාන්න කල්පනා කළා. මා මුලින් කීවාක් මෙන් මෙය සත්‍ය කතාවක්. මේහි කතාව පිළිබඳ වැඩි දුර තොරතුරු මෙම අඩවියෙන් , මෙම අඩවියෙන් හා මෙම අඩවියෙන් ඔබට ලබා ගන්න පුළුවන්. මේ ෆිල්ම් එක තෝරාගැනීමට මාව යොමු කළ සහෝදර බ්ලොග් කරුවෙක් වන සියදෝරිස් උන්නැහේට මාගේ ස්තුතිය හිමිවේ.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7900 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10
thanks
The Pianist film eka down load karanna bane
Mekta Bluray sub ekath dennako puluwnnm
Thank you very much
Thanks ……..good luck ……..
Sub timing anthimai….
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ❤️
Thanks for subtitles..jaya wewa.
Tnx brw
thanks you very much for sub
Thanks
sub nt suport !
thanks
සබ් එකට බොහොම ස්තුතියි . මෙන්න මෙතනින් බාගන්න කියන ලින්ක් එකේ වයිරස් වැඩසටහනක් තියෙනවා .මගේ ගාඩ් එකට අහුඋනා ඒක ගැන සැලකිලිමත් වෙන්න
නියම ෆිල්ම් එකක් ඇත්තටම….
මේ වගේ හිතන්න දෙයක් තියන ෆිල්ම් දිගටම කරගෙන යන්නන.
පුලුවන්නම් මෙන්න මේ ෆිල්ම් එකට උපසිරැස දාන්න
man to man 2005
ගොඩක් ස්තුතියි අයියෙ sub එකට සුපිරිම ෆිල්ම් එකක් වගේ…….
මේකේ bluray කොපියට සබ් එක යාවත්කාලීන කල හැකිනම් ඉතා අගයකොට සලකමි.
මේක බලන්නම ඕනෙ කතාවක්.
උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ…
Roily… keep up all these good works..Thank u so much… i request u, if u can, please make subtitles for “empire of the sun(1987)” and “The Kite Runner (2007)” movies….
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
SUPIRI FILM EKA ~~~~ SUB WALATA TX MACHO …
හොදම චිත්‍රපට ලැයිස්තුව බලමින් ඉන්නේ.ස්තූතියි සහෝදරයා
ඇත්තටම බොහොම තදින් හිතට දැනෙන කතාවක්. විස්තර කරන්න වචන නැති තරම්. මේ වගේ සිද්ධියක් දකින්න ලැබුණු තවත් තැනක් තමයි BAND OF BROTHERS එකේ 9 වෙනි කොටස (මට මතක් විදියට). ඇත්තටම ඊටත් වඩා බොහොම විස්තරාත්මක විදියට මේ ෆිල්ම් එක තුළ ජර්මන් නට්සි වාදයේ කෘරත්වය විදහා දැක්වෙනවා. සිංහල උපසිරැසි ගන්වල බයිස්කෝප් වෙතින් මේ වගේ කතා ලබා නොදුන්නා නම් මේකත් අයිති වෙන්න තිබුණා කවදාවත් නොබලපු හොඳම ෆිල්ම් ලැයිස්තුවට. ඉතින් ගෞරවය හිමිවෙන්නේ අනිවාර්යයෙන්ම රොයිලි ප්‍රනාන්දුට තමයි. බොහොම ස්තුතියි මේ වගේ හොඳ ෆිල්ම් ගෙන ආපු එක වෙනුවෙන් වගේම සිංහල උපසිරැස වෙනුවෙනුත්.
Bohoma tuthi
ගර්… කො සින්හල සබ් එකට දැන් යන්න බෑනේ… යූ ආර් ඇල් වෙනස් කරන්නෙපා අප්ප.. ශිට්.. The requested URL /Downloads/The Pianist[2002]DvDrip AC3[Eng]-FXG.sinhala.rar was not found on this server.
sha meka dala aurudu ganak giyath download karagnne dan mata meka gana kiyanna ona. meta aurudu ganakata isella Jathika Rupavahinyen paya bageka vadastahanak me film eka venuven diga haruna mama meke tariler eka dakama patasa gala mathak una .. thanaks a lot
කවදත් හොඳ දේ ගෙනෙන බයිස්කෝප් එකට සදා ජය!
රොයිලි සහෝ ඔයාටත් එහෙමයි!සිංහල සබ් වලට ස්තූතියි!
avrudui 2kakata passe mama meka dwn lord karanawa…thankz 4 da sub
dan dwn wela iwara wuney….ada rata aniwa balanawa….goda goda….thnx
maxxa..ath torrent dwn slow
niyamama film aka man f.b ake ayata mage aken kiuwa meka balanna kiyala aulak ne neda
maka karana hati liyala dunnoth math karanawa
film aka එල එල ස්තුතියි….!!
සබැඳුම යාවත්කාලීන කොට ඇත.
aiyye mininova eke torrent eka nane
Yuddaya sambandawa karapu, mama balala thiyena films walin hondama ekak. Puluwan nam “Saving Private Ryan” ekai “The Boy in the Striped Pyjamas” ekai balanna. 🙂
@ Hamza,
මම වෙනස කියන්නද මචං. ජර්මනිය ඔය දේවල් යුදෙව්වන්ට කලේ ඔවුන් නිරායුදව ඉන්නකොට.
එතකොට පලස්තීනයේ මිනිස්සු අහිංසකවම ඉද්දිද ඊශ්‍රායලය පහර දෙන්නේ? එතකොට ඔවුන් එක්ක ඉන්න හාමස් සංවිධානය අහිංසකද?
මචං කවුරු කරත් යුද්ධය වැරදි දෙයක්. ඒකයි ෆිල්ම් එකේ තේමාව. ඊශ්‍රායලයද, මුස්ලිම් තස්ත්‍රවාදී සංවිධානද (හමාස්, තලෙයිබාන්), ඇමරිකාවද, කොටින්ද කියලා නෑ කවුරු කලත් යුද්ධයෙන් වෙන්නේ මිනිහෙක්ගේ ජීවිතය බලෙන් උදුරලා ගන්න එකයි.
“මේකේ කතාව වෙන්නේ මචං දෙවෙනි ලෝක යුද්ධ කාලේ ජර්මනිය පෝලන්තය ආක්‍රමනය කරනකොට එහෙ ජීවත් වුණු යුදෙව් ජාතික පියානෝ වාදකයෙක් ගේ ජීවිතය ගැන සත්‍ය කතාවක්. යුදෙව්වන්ව මරන්න අරන් යනකොට ඔහු තම ජීවිතය බේරා ගන්න විඳින දුක තමයි මේකේ කතා තේමාව. බාගෙන බලන්න වෙනසකටත් එක්ක.”
කනගාටුයි කියන්න දැන් යුදෙව්වන් එ ටික තමයි පලස්තීනුවන්ට කරන්නෙ
mama aasama film eaka
ස්තුතියි….!!
@ ගයන්ත,
එල එල බලලම කියන්නකෝ……
දැනුයි බාලා ඉවර උනේ.. දැං බැලිල්ලක් තියෙන්නෙ..
Thanx වේවා…. 🙂
@ maneesh,
😉
@ චමි.දේ.වා,
එල එල මචං
@ rathutharuva,
ඇත්තමයි මම බලපු ගොඩක්ම සංවේදී කතාවලින් එකක් තමයි ඕක.
@ නිර්නාමික,
ස්තූතියි මචං
බොහොම ස්තුතියි..බරපතල රෝගයක් සුවපත් කලා හා සමානයි…
මම මේ චිත්‍රපටිය බැළුවා දෙපාරක්ම. හුඟාක් දුක හිතෙනව. මිනිස්සු තමන්ගෙ ජීවතය විනාඩියකින් හරි දික් කර ගන්න කොයි තරම් නම් දේවල් කරනවද? හිතට දැනෙන හැඟීම විස්තර කරන්න තේරෙන්නෙ නැහැ. හුඟාක් හැඟීම් බරයි..ජර්මන් හමුදාවෙ කෲරකම හොදින්ම නිරූපනය කරලා තියෙනව. සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච නිසාද මංදා හිතට හුඟාක් දැනෙනව.
ඔන්න මමනම් බාපු ගමන් බැලුවා…..
කවුරුත් බැලිය යුතු බයිස්කෝප් එකක්….
ela…baanawa……..
@ ගෝලයා,
ස්තූතියි මචං, ඒක නෙවෙයි කෝ ඔයාට දාන එක මෙල එකකටවත් මට reply එන්නේ නෑනේ. 🙁
@ ගුරා,
අහ් මමත් බයවෙලා උන්නා මෙ මොකෝ වෙන්නේ කියලා, 🙂
@ සියදෝරිස්,
උන්නැහෙත් දන්න දෙවල්. හොඳා හොඳා අපිව තව තවත් කරුණු කාරනා ගැන දැනුවත් කරනන්න.
කොහොම උනත් ස්තූතියි මේ ෆිල්ම් එක මට හඳුන්වලා දුන්නට.
@ kolla,
😉
@ SirAj,
මම අරකට හොඳ කොපියක් ලැබුණු ගමන් දානවා මචෝ…..
@ maneesh,
ඉතින් සහෝ බානවද කියලා කියලා නෑනේ 🙂
@maneesh !බුදු අම්මෝ! බයවෙන්න එපා මචෝ..ඒ මම! 😛 තැන්කූ වෙන්න ඕන බයිස්කෝප් ගැන විමසිලිමත් උනාට! 🙂
තැන්කූ රොයිලියෝ මේ වගේ එළම එළ ෆිල්ම් එකකට සබ් හැදුවට..හැමෝටම කියන්න තියෙන්නෙ මේ ෆිල්ම් එක නම් අනිවා බලන්න කියල තමයි.. 🙂
http://www.elakiri.com/forum/showthread.php?t=259881…me link balanna…meka buddimaya depala horakamak da kiyanna danne na…
danna aya hoyala balanna…specially…GOLAYA , ROILY…
හොදා හොදා… කට්ටියම ඉතින් රොයිලි සහෝදරයට ස්තූති කල එකේ, ඕන් මං ගානෙත් තැන්කියු පාරක්! 😀
කොමෙන්ටු දැම්ම හැමෝටම තුති. මේ දිනවල ලබා දෙන චිත්‍රපටි ගැන හැමෝම දක්වන යහපත් ප්‍රතිචාර කියවනකොට සන්තෝසේ බැරුවා. 🙂 චිරං ජයතු “බයිස්කෝප් සිංහලෙන්”.. 😉
මුලින්ම අපේ රොයිලි කොලුවට ස්තූති කොරන්ට ඕනි මේ වගේ වැඩක් කොරන එක ගැන.
මේ චිත්තරපටිය ගැන මං දන්න තව කරුණු ටිකකුත් ලියන්ට කල්පනා වුනා. මේ චිත්තරපටියෙ අධ්‍යක්ෂකවරය තමයි රෝමන් පොලොන්ස්කි කියන්නේ. කට්ටිය ලඟදි පත්තර එහෙම කියෙව්වනම් දකින්ට ඇති ඔහුව අත් අඩංගුවට ගත්ත විත්තියක්. ඒ ඔහු 1977 වසරේදි දැරිවියකට ලිංගික අපචාර කොරපු චෝදනාවටයි. 1978 වසරේදි ඔහු ඇමරිකාවෙන් පලා ගිහින් තියෙනවා ප්‍රංශයට. මේ පියැනිස්ට් කියන චිත්තරපටියට ඔස්කාර් සම්මානය හම්බවුනත් මේක ගන්න මොහු ඇමරිකාවට ගිහින් නැත්තෙ, ගියානම් ඔහුව අත් අඩංගුවට පත් වෙන හින්දයි. කොහෙන් කොහොම හරි අවුරුදු 32 කට පස්සෙ ස්විස්ටර්ලන්තයේදි මොහුව අත් අඩංගුවට පත් වුනා.
මේ කතා කොහොම වුනත් බොහෝ දෙනා කියන විදියට රෝමන් පොලොන්ස්කි ලෝක සිනමාවට බිහිවෙච්ච අග්‍රගන්‍ය සිනමාකාරයෙක්. මේ චිත්තරපටිය හදල තියෙන්නෙත් ඔහුට අත්විදින්ට වෙච්ච දේවල් සිනමා සිත්තමකට එක් කොරල තමයි.
thanx රොයිලි bro…
me lagadi idala animation nene 🙁 hmm
any way thx 😀
roily aiya bokka honde 😀
@ maneesh,
මේකේ කතාව වෙන්නේ මචං දෙවෙනි ලෝක යුද්ධ කාලේ ජර්මනිය පෝලන්තය ආක්‍රමනය කරනකොට එහෙ ජීවත් වුණු යුදෙව් ජාතික පියානෝ වාදකයෙක් ගේ ජීවිතය ගැන සත්‍ය කතාවක්. යුදෙව්වන්ව මරන්න අරන් යනකොට ඔහු තම ජීවිතය බේරා ගන්න විඳින දුක තමයි මේකේ කතා තේමාව. බාගෙන බලන්න වෙනසකටත් එක්ක.
film eka gana idea ekak deela na ne…..penumen nam baanna hitenne na…..trailers baluwa…ewath echchara interest na….adu gaane katawe podi summery ekak denawada…..
@ kathu,
බලන්න බලන්න ආයෙ බැලුවට පාඩු වෙන්නේ නෑ.
@ Kanchana,
🙂 ඒකනම් තාම මාත් හිතනවා හලෝ…. 😛
@ රොකියා,
😉
@ සහන්,
සහන්ට අල්ලලා ගිහින් නෑ වගේ ෆිල්ම්ස් ටික.
එල එල මරැ අදහස් ටික කොහෙන්ද හලෝ ඔය අදහස් වගේ අදහස් එන්නෙ
Film එක නම් බලලා තියෙනවා. Maxxa..!! හිට්ලර්ගෙ කාලෙ කතාවක්. සිංහල subs තියෙන නිසා අායෙමත් බලන්න වෙනවා..!! ස්තුතියි ෙරායිලි අයියා…!!
@ රොයිලි :- මට හිතාගන්න පුලුවන් මොන ෆිල්ම් එකටද දාන්න යන්නෙ කියල. නියමයි වැඩේ කරගෙන යන්න. ජය වේවා!
@ සහන් :-ඔයාට චාටර් වුනාට මේකෙ ඉන්න ගොඩක් අයට මේ දවස් වල දාපු ෆිල්ම්ස් ගොඩක් හොඳයි.
හයියෝ මේක මීට සති දෙකකට විතර කලින් බැලුවෝ………(අනිත් කාරනේ තමයි මේ දවස් ටිකේම දාපු චිත්‍රපට ඔක්කොම චා)
@ රොකියා,
එල එල මචං ස්තූතියි. අහ් ඔන්න මම ඔයාගේ බ්ලොග් එකේ දීපු ඔත්තුවකට අනුව ඊලඟ ෆිල්ම් එක තෝරගත්තා සබ් දාන්න. ඔත්තුවටත් ස්තූතියි කිව්වා. 😉
chathurarcrc,
රොයිලි තුමා??? අනේ කවුද මචං ඒ?
@ Uraj Deemantha,
🙁 අෆොයි අපරාදේනේ මචං නොබල ඉන්න එක. ඉඳලා හිටලා හරි ටිකක් වෙනස් තේමාවක එකක් බලන්න.
@ Rotiya,
😛
@ කපිල,
//////දවසේ වැඩ පටන් ගන්නේ බයිස්කෝප් බලලම තමයි//////
හොඳයි හොඳයි උදේ පාන්දරම දවස අන්න එහෙම තමයි පටන් ගන්න ඕනා.
@ chamila,
එල එල බාලම බලන්නකෝ 😉
කතා දෙකක් නැ බාන්නම වෙනවා.මේ ෆිල්ම් එක මන් අහලත් නැ බලලත් නැ…
රොයිලි තුමාට ජයේන් ජය.. 🙂
ගින්දර ගින්දර. මම මේ ෆිල්ම් එක ගැන අහල තිබුනා. බාගෙනම බලමු.රොයිලි ප්‍රනාන්දු සහෝදරයට Tnx කියුවා.
එහෙනන් එකත් බෑවම කියමුකෝ.
රොයිලියගෙ පුරාජේරුව හින්ද බාන්නේ ඔන්න. 😛
එල රොයිලි පට්ට සබ් දන එක නන්.
මචන් ගෝලයා හින්දි ෆිල්ම් එකක් බලුවේ නෑනෙ බන් කලෙකින් 😀
මේ කතාන්දර වගේ තියෙන ෆිල්ම්, මම බලන්න කැමති නෑ ගුරෝ/ගෝලයෝ……!! 🙁 බානවා…. 😀 නමුත් බැලෙන්නේ නෑ……!! 😛
රොයිලි අයියා දෙන සබ් එකක් නොබාන්නේ කවුද……. ? (P
හැමදාම වගේ මේ ෆිල්ම් එකත් උදෙන්ම බානවා. දවසේ වැඩ පටන් ගන්නේ බයිස්කෝප් බලලම තමයි……. ස්තුතියි දෙන ෆිල්ම් වලට…