MENU

AllFeatured ArticlesSinhala Subtitleඅනුරුද්ධ (ලියෝ)ඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේබටහිරවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Parallels (2015)|පියා සොයා වෙනත් ලොවකට [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.3/10. From 9 votes.
Please wait...

Parallels-2015

කොහොමද යාළුවනේ, පළවෙනි උපසිරැස කරලා ලැබුන හොඳ ප්‍රතිචාර වගේම, ආත්ම තෘප්තිය නිසාම මම මගේ දෙවැනි උපසිරැස කරන්න හිතුවා. ඒත් අධ්‍යාපනික කාර්යබහුලත්වයත්, කාලගුණික විපයාසයෙන් සිද්ද වුනු බාධාවන් නිසාත් උපසිරැස දෙන්න ටිකක් පරක්කු වුනා. ඉතින් ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.දැන් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.

රෝනන් කාවර් කියන්නේ හොඳට ගුටිකන සටන්කරුවෙක්. එයාගේ නංගි බිට්‍රික්ස්. ඉතින් මෙයාලා දෙන්නටම අවුරුදු ගානකින් නොදැකපු තාත්තාගෙන් ඇමතුමක් ලැබෙනවා. ඒකෙන් කියවුනේ එක්තරා ගොඩනැගිල්ලක් අසලට, නියමිත වේලාවකදී එන්න කියලා. ඉතින් මේ ගමනට හැරී කියලා යාලුවෙකුත් එකතු වෙනවා. ගොඩනැගිල්ල ඇතුළට ගියපූ මෙයාලට හිතා ගන්නවත් බැරි දේවල්වලට මුණ දෙන්න වෙනවා. ඉතින් ඒ මොනාද? කොහොමද එයාලා ඒවලට මුහුණ දෙන්නේ? මෙයාලා තාත්තා හොයා ගනීද? නැත්තම් වෙන මොකක් හරි වෙයිද? මේ ප්‍රශ්න විසඳ ගැන එක ඔයාගේ වැඩක්.ඒකට ඉතින් IMDb rating: 7.1 තියෙන මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

ඉතින් මට මේ ෆිල්ම් එක ලබා දුන්නු සමීර චතුරංග සහොටත් ස්තුතිවන්ත වන අතරම, තවත් අළුත් ෆිල්ම් එකකින් හමුවන තුරා සැමට ජය…..

Parallels (2015) on IMDb

 

 

[button link=”http://tinyw.in/4L6s” type=”icon” “center” newwindow=”yes”] 673 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න[/button]

A9CB3D9461C522D47F7BD54D0047C8FE23E0158C
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6505 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

47 thoughts on “Parallels (2015)|පියා සොයා වෙනත් ලොවකට [සිංහල උපසිරසි සමඟ]

  • chamara buddhika

    me film eke anthimata wena de therum ganna amarui.

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • subswalata thanks. film eka mata nam awul, end ekak nehe wage. Anurudhdha,ehema kiwwe oyawa discourage karanna newei. mata denunu widiya nisai. honda film ekakin yali hamu wemu!

    Reply
  • ජයවේවා……ගොඩාක් ස්තූතියි!

    Reply
  • දසුන් සුචරිත

    බාමි

    Reply
  • නියමයි නියමයි
    සුපිරි ෆිලුමක් වගේ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!

    Reply
  • බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

    Reply
  • thanks for the sub………

    Reply
  • thanks machan. niyama wedak.

    Reply
  • විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

    Reply
  • ස්තුතියි සහෝ සිංහල සබට..
    ඔන්න ගත්තා..
    ජයෙන් ජය..

    Reply
  • Good Post Friend, Thanks!

    Reply
  • බොහෝම ස්තුතියි

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • bohoma sthuthi saho….elz…jaya wewa..!!!

    Reply
  • නියමයි මචෝ.
    දිගටම සබ් දෙන්න.
    බොහෝම ස්තුතියි සබට.
    ජය.

    Reply
  • Thanksss….machan sub ekata. digatama sub denna..
    jaya wewa…..!

    Reply
  • thanks saho..
    jayen jaya..

    Reply
  • thanks mcn sub ekata.

    Reply
  • machan meke anthimata moko wenne..
    PART two ekakuth thiyenawada?

    Reply
  • ara fast 7 eka patta HD copy ekak dala tiyanawa ekata sub dipallako

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Bluray Copy eka apu gaman banawa.Thanx saho 🙂

    Reply
  • Kasun Widusha

    ela mcn…..Bluray eka dapuhama sub update karapan mcn……………………tnx sub ekata

    Reply
    • Ravindu Thenabadu

      bluRay ekak enne na bn mekata… meka netflix eke giya ekak…

      Reply

Leave a Reply to isuru Cancel reply

Your email address will not be published. Required fields are marked *