Watch Trailer

Perfume: The Story of a Murderer (2006) with Sinhala Subtitles | සුවඳින් අනිත් අයව වශී කරගන්න පුලුවන්නම් [සිංහල උපසිරසි සමඟ] (18+)

මේ මගේ පළවෙනි උපසිරැසි දාපු චිත්‍රපටය. මුලින්ම මගෙන් වැරදි වෙලා තියෙනවා නම් සමාව ගන්න ඕනේ. මම පටන් ගත්තු වෙලේ ඉදලා බණ කියනවා නේද? මම දැන් චිත්‍රපටය ගැන කියන්නම්. IMDb ශ්‍රේණි ගත කිරීම් වල 7.5/10 ක් ලැබිලා තියෙනවා. මට නම් මේ චිත්‍රපටය අල්ලලා ගියා. මේක නවකතාවක් අනුව බිහිවූ චිත්‍රපටියක්. මේ චිත්‍රපටයේ…

මේ මගේ පළවෙනි උපසිරැසි දාපු චිත්‍රපටය. මුලින්ම මගෙන් වැරදි වෙලා තියෙනවා නම් සමාව ගන්න ඕනේ.

මම පටන් ගත්තු වෙලේ ඉදලා බණ කියනවා නේද? මම දැන් චිත්‍රපටය ගැන කියන්නම්. IMDb ශ්‍රේණි ගත කිරීම් වල 7.5/10 ක් ලැබිලා තියෙනවා. මට නම් මේ චිත්‍රපටය අල්ලලා ගියා. මේක නවකතාවක් අනුව බිහිවූ චිත්‍රපටියක්.

මේ චිත්‍රපටයේ එක් තරුණයෙක් සිටිනවා. එයා අනිත් අයට වඩා සුවඳට ගොඩාක් සංවේදී කෙනෙක්, ඒ වගේම බොහොම දුක් විඳපු කෙනෙක්. ඉතින් මෙයා ගොඩාක් මහන්සි වෙල සුවඳ විලවුන් හදන්න ඉගෙන ගන්නවා. මොහු ඉන්නෙ ප්‍රංශයේ. ප්‍රංශය සුවද විලවුන් වලට ප්‍රසිද්ධ බව කවුරුත් දන්නවනේ. ඉතින් ඊට පස්සෙ එයා අලුත් විලවුන් එකක්, ඒ කියන්නේ අනිත් අයට බලපාන විලවුන් එකක් හදන්න උත්සහ කරනවා.

එ අතරේ හොඳ ජර මර ගොඩාක් වෙනවා,ඒ වගේම එයාගේ ජීවිත කතාවත් කියනවා..අම්මෝ මම කියෙව්වා ඇති…….

මොකක්ද මේ අලුත් විලවුන් එක? මොකක්ද එකෙන් වෙන්නේ කියලා දැනගන්න මේ චිත්‍රපටය බලලම ඉන්නකෝ. හැබැයි මම කියන්නම ඕනා මේක R rated (18+) චිත්‍රපටියක්.

ඒ වගේම මේකට කමේන්ට් දාන්නත් අමතක කරන්න එපා.! “

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVDRIP පිටපත් සඳහා අදාළ වේ.

23,737 downloadsDownload Perfume.The_.Story_.Of_.A.Murderer2006.Sinhala.Sub_.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් මෙත්තසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/05/20

Subtitles

23,737 downloadsDownload Subtitles33 KB

156 comments

  1. Akila

    mama ada udenma awa.
    hoya hoya hitapu film ekak.
    Thanks.

  2. වසන්ත

    මම හිතං හිටියෙ අදනම් ඉස්සරලම බානව කියල කොහෙද මේ අකිලයා නිදි මරං බලං ඉදලනෙ

  3. Chameera

    Akila- ow ow meka pattama patta chiththea patiyak....

    වසන්ත- හෙට අයෙත් සැරයක් උත්සහ කරල බලපං මචෝ.....උබට හෙට 1 වෙන්න බැරි කමක් නෑ.....

  4. Anonymous

    sinhala sub ekka tiyana nisa aniwaryen banna one....

  5. shehan dark

    great work !!! :)

  6. Chameera

    Sheahan- thanx machoo.... balama balapanko...!!

  7. චරිත

    18+ නම් නොබල කොහොමද? (හි...හී...) අනිවා බානවා.

  8. KoK

    හොද ‍ෆිල්ම් එකක් නම් තමයි ඒත් සමහර තැන් වලදි අනවශය ලෙස නිරුවත් දර්ශන නිසා ‍ෆිල්ම් එකේ තත්වේ බාල වෙලා අන්තිමට එයාව මරන්න හදන කොට ප්‍ෆියුම් හලන කොට තියේන දර්ශනය ගුනාත්මක තත්වෙන් බලයි.

  9. KoK

    but good & thanks.

  10. සහන්

    අනිවා බානවා.

  11. මනියා (මනිෂ කසුන් ගමගේ)

    සිරා ෆිල්ම් එකක්.. අනිවා බලන්න....

  12. wath සොඳුරු සිත

    හ්ම්.............. කට්ටියම බාගෙන බලනව... අපි ෴

  13. wath සොඳුරු සිත

    හ්ම් ............. කට්ටියම බාගෙන බලනවතත අපි ෴

  14. Nishacharaya

    මම මේක බලලා තියෙනවා, අවසානය නම් එතරම් සාර්ථක නෑ කියලයි මට හිතෙන්නේ.

  15. Dinesh Chameera Meththasinghe

    චරිත-18+ උනාට බාලම බලපන්කෝ.... කොහොමඩ පිචැර් එක කියලා....

    Kok-මචො එහෙම කියන්න එපා.... ඒ නිරුවත් දර්ශන තිබුනට කාමුක අදහසක් එන්නෙ නෑ... එක නිර්මාණශීලීත්වය..... එක බලන කොනේ අනුව වෙනස් වෙනවා... ☺ sthuthi cmt ekata

    sahan - sthuthi

    wath සොඳුරු සිත - ඔයලා බාන්න කැමති නැද්ද?

    මනියා- ඔව් ඔව් අනිවා මේක බලලා නැත්තම් වැඩක් නෑ.

  16. Dinesh Chameera Meththasinghe

    Nishacharaya- අය් බන්ග් එහෙම කියන්නේ මෙකට IMDb ශ්‍රේණි ගත කිරීම් වල 7.5/10 ක් ලැබිලා තියෙනවානේ?

  17. Udaya

    mama meka kalin bala tiyenawa. meka niyama film ekk. aniwa banna hemoma.

  18. Asantha C

    thank u weeeewa.....onna mama th DL karanna yanneeee...........:)

  19. mewi

    math meka balala thiyenawa, amuthui.. mula indan balagenyaddi godak hondai, eth anthima tika nam matath alluwe na.. eth samasthayak widiyata gaththama honda film ekak.

  20. Dinesh Chameera Meththasinghe

    Udaya- ow ow meka bagena balanna one oneda?

    Asantha C- Niyamai balama balannako...

    mewi- ow hama kenahama eka kiyanawaa..... e anthiama jhonege wade hari yana niza... ohuta aramunak nathiwa yana niza thamai ehema wenne..... sthuthi cmt ekata....

  21. අනූ

    සිරාම ෆිල්ම් එකක්. භයානක නිරුවත් දර්ශණ තිබුනත් ෆිල්ම් එකෙන් කියන දේ මාරයි. මුකුත්ම නැති නිකම්ම නිකං නිකමෙක් මුළු ලෝකෙම තමන්ගෙ පැත්තට ගත්න හැටි මාරයි.

  22. ඉන්දික

    මේකනම් මල්ලී බලලා තියෙනවා මීට කලින් ඒත ඔයාලට ජයවේවා මෙ වගේ හොද අදසහ් තියෙන අමුතු චිත්තරපටි දාන එකට

  23. Rotiya

    එල එල මචන් පට්ට..ඔන්න එහෙනන් බානව :D

  24. Dinesh Chameera Meththasinghe

    අනූ- එක නම් ඇත්ත... මැට්ටෙකුට ලොකේ හොල්ලන්න බැරි කමක් නෑ නේද?

    ඉන්දික - ස්තූති මචො... ඔව් මෙක නම් අමුත් ගති චිත්‍රපටියක්... බලලා නැති අයට මෙක හොද අවස්ථාවක් වේ නෙද?

    Rotiya - ඔව්!!! ඔව්!! පරක්කු කරන්නෙ නැතුව බාලම බලපං කොහොමද අද චිත්‍රපටිය කියලා....

  25. තිසර

    සිරාවට චිත්තර පටි බලන බුවෙක් නම් "අනිවා බැලිය යුතු" ගොඩට වැටෙනවා. රෑප රාමු, ආලෝක භාවිතය, තේමාව සියල්ලම නැවුම්... චිත්තරපටිය බලන්න වැය කරපු කාලය ගැන දුක නොහිතෙන චිත්තරපටියක්.

  26. kathu

    මම බලපු පට්ටම film එකක් තමා.. 2-3 පාරක්ම බැලුවා. එළකිරි..! බලපු නැති කෙනෙක් නම් අනිවා බාගෙන බලන්න.. Dinesh ට ගොඩක් ස්තුතියි..!!

  27. Tharindudoo

    මම නම් බැලුවා,ඒළ film 1ක් ඔයාලත් බලන්න,
    හැබැයි නිරුවත් දර්ශන නම් තියෙනවා,,පරිස්සමින්
    අම්ම ගහයි හොද්'

  28. Dinesh Chameera Meththasinghe

    තිසර - අන්න මචොඉ උබ නියමම කතාඅවක් කිව්වා... ඒක නම සහතික ඇත්ත...... ස්තූති....

    kathu - උබට කියන්න මමත් 4,5 ස් පරක්ම බැලුවාඅ... එප උනෙම නෑ.....ඔයාත් ස්තූති කමෙන්ට් එකක් දැම්මට.... එක මට හයියක්....

    Tharindudoo - ඔව් ඔව් අම්මටල තාත්තට පරිස්සමෙන් බලන්න.... මෙකෙ තියෙන්නෙ නරක ඩෙයක් නෙමේ කියල තෙරුම් කරලා ඩෙන්නත් බෑනේ එයලට... අහු උනොත් වෙනස් ඩෙයක් හිතයි පරිස්සමෙන්......☺

  29. ashan kandy

    දිනේෂ් saho ela wedak.. fit thama.. jayawewa.. :D

  30. Narilatha

    good one I have watched it

  31. rava

    නියම චිත්‍රපටියක්.. ලස්සන මනඃකල්පිතයක් මුල් කරගෙන හැදිලා තියන්නෙ..

  32. achila

    mama meka baluwa a unath sinhala sub ekka baluwe nea aai balami... thanks

  33. විදුර ඉමේෂ්

    පට්ට ඔන්න බානෝ!!!!!!!!!එලකිරි සහො,දිගටම ෆිල්ම් දාන්න.ජය වේවා!!!!!!!:D

  34. අකිල

    මේක මම බැලුවා. පට්ට ෆිල්ම් එක.හැමොටම බලන්න කියල කියනවා..

  35. ධනුශ්ක

    මේකත් මම බලපු එකක්. ‍ෆිල්ම් එක නම් එල.මෙ ‍ෆිල්ම් එක කොහොම හැදුවද කියල හිතගන්නත් අමරුයි. හිතන්න දේවල් ගොඩක් තියෙන අමුතුම ‍ෆිල්ම් එකක්. බයිස්කොප් එකට දැම්මට ගොඩක් ස්තුති. කොච්චර බැලුවත් ආයෙත් බාල බලනව,සින්හලත් තියෙනවනෙ. මෙවැනි ච්ත්තරපටි තව තවත් බාන්න ලැබේවා.

  36. Dinesh Chameera Meththasinghe

    ashan - thanx macho....

    Narlitha - thnx...

    rawa-ඔව් ඔව්.. එලම පහරක් එලටම ගහල තියෙනෙවා. එපා නොවෙන්න.

    achila - anna machan eka hoda idea ekak... sinhala ekka baladdi thawath hodata theri...sthuthi..

    විදුර - නියමඉ ස්තූති මචෝ... අපිට සදා ජය....!!

    අකිල - ස්තූති මචො!!

    ධනුශික - ඔව් පට්ටම පට්ට ඝනයේ චිත්ත්‍රපටියක් සහෝ.... සින්හල සබ් එක්ක අයේ බලපං ... අපෙ ප්‍රාර්ථනාවත් හොඳ චිත්‍රපට ඩෙන එකම තමයි... ස්තූති සහො!!!

  37. අමල් පසාද්

    මම නමි කලින් බලල තියනව.. පටිටම කතාවක්. මම බලපු ෙහාදම ෆිල්මි වලින් ඒකක්. ඔයාලත් බලන්න මම කියන්ෙන ෙබාරැද කියල...

  38. shiwantha

    thanx machooo sinhala subs ekka aith balanna ona :)

  39. Dinushka Udara | රොකියා

    දිනේෂ් මෙත්තසිංහ සොහොයුරාට සබ් එක වෙනුවෙන් ස්තූතියි.
    දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳි ඉඳලා සිංහල සබ් ලබාදෙන්න කියලා ඉල්ලීමක් කරනවා.

  40. ගිශාන්

    හැමෝම බානවනෙ ඉතින් මාත් නොබා කොහොමද? ඔන්න මමත් බානවෝ(හැබැයි අම්මටයි තාත්තටයි හොරෙන් තමයි බලන්න වෙන්නේ)තන්කූ අයියේ.

  41. ගිශාන්

    ආ මට කියන්න අමතක උනා සබ් වලටත් ස්තූතියි.

  42. dinu

    oka niyamama film ekak...sarayak baluwa ...sinhala sub thiyena nisa ayeth balanna one...thx bro...elaaaaaaaaaaazzzzzzzzzzzzzzz

  43. Asitha

    Supiri film ekak.., mamath beluwa....
    Bt sinhala sub nisa aye balanava...

  44. rohan

    he he ela :)
    meen baanawa

  45. Samitha

    ෆිල්ම් 1 නම් හොඳයි.. ඒත් නිරුවත් දර්ශන ඕනෙවට වැඩිය දාල තියෙනව..

  46. hemantha samarakoon

    මමත් බාන්නයි යන්නෙ.. මම මේකෙ පොත බලලා තියෙනවා.. භද්‍රජී මහින්ද ගේ පරිවර්තනයක්.. නියම නව කතාව... ෆිල්ම් එක බලන්න ලැබුණ එක ලොකු දෙයක්.
    මේක දැම්මට ස්තූතියි / පින් සිදු වේවා ....

  47. hemantha samarakoon

    අපේ මේ රොයිලි මලයා මොකෝ සද්දයක් නැත්තෙ ....?

  48. hemantha samarakoon

    රොයිලි මලේ.. මේකෙ තියෙන ලිපි ලැයිස්තුව වැඩ කරන්නෙ නෑ........

  49. රොයිලි

    සමාවෙන්න ඕනා දිනේෂ් මෙත්තසිංහ සහෝ කමෙන්ට් එකක් දාන්න වෙලා ගියාට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් කණ්ඩායමට. පළවෙනි ලිපියම සබ් එකක් දීපු එකනම් මැක්සා වැඩක් කියලා තමා කියන්න වෙන්නෙ. ඒකත් තනියම දාපු එකක්. අනිවා සුපිරි වැඩක්.

    ඉස්සරහටත් අපිත් එක්ක ඉන්න. තනියම දාන්න කම්මැලි වගේනම් අපි එකතු වෙලා දාමු. දැනටම ෆිල්ම් 2-3 එහෙම දා ගෙන යනවා අලුත් අය.

    ජය෴

  50. රොයිලි

    @hemantha samarakoon,

    දනිමි දනිමි. ආපු ගමන්ම අල්ල ගත්තා නේ. දිවැස් තියෙනවද මන්දා. :)

    අපිමයි නවත්තලා තියෙන්නෙ ඒක. ඒක දාපුවම සර්වර් එකේ පොඩි පොඩි අල ටිකක් එනවා. අපි ඉක්මනින්ම ඒවා හදාගන්නවා. ස්තූතියි මතක් කළාට. ජය වේවා!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.