Phoonk (2008) Sinhala Subtitles | හදි හූනියම්..[සිංහල උපසිරසි සමග]
දැන් රෑ 10.45 යි, දැනුයි මම මගේ හතරවෙනි ෆිල්ම් ඒකට සබ් දාල ඉවර උනේ..අනික මේක තමයි දෙබස් ලයින් අඩුවෙන්ම තිබුන මට සබ් දාන්න වැඩිම කාලයක් ගිය ෆිල්ම් එක.ඒ ඇයි?.. මොකද මම සාමාන්‍යයෙන් සබ් දාන්නේ වැඩ ඇරිලා ඇවිත් රෑට තමයි ඉතින් මේ ෆිල්ම් එක හොල්මන් එකක්, ඒ නිසා රෑට සබ් දාන්න බය නිසා පොඩ්ඩක් කල් ගියා. ඔය මදැයි, මේ තමයි මම බොලිවුඩ් වල බලපු එලම ෆිල්ම් එකක්. හොල්මන් කිවුවට හොල්මන් මත නෙවි, හූනියම් කරන ෆිල්ම් එකක්. මම ඉතින් ඔය රේටින් ගැන දන්නේ නැ කලින් කිවුවා වගේම, දන්නා පොඩ්ඩක් කියන්නම්,මේකෙත් ඩිරෙක්ටර් අපි කවුරුත් දන්නා කියන රාම් ගෝපාල් වර්මා. මම කලිනුත් දුන්නෙත් මෙයාගෙම එකක් (Rann).
දැන් පොඩ්ඩක් ෆිල්ම් එක ගැන පොඩි අදහසක් දෙන්නම්, මෙහෙමයි, රාජිව් කියන්නේ බිල්ඩින් හදන්න කොන්ට්‍රක්ට් ගන්න කෙනෙක්, මෙයා ලග වැඩ කරනවා,මධු සහ අන්හුමන් කියල දෙන්නෙක්, මේ දෙගොල්ලෝ හරි හිතවත්, නමුත් දවසක් රාජිව්ට කොන්ට්‍රක්ට් එකක් ලැබුණු සතුටට..පාර්ටි එකක් දෙනවා,පාටිය අතරමග රාජිව් දැන ගන්නවා මධු සහ අන්ශුමන් එයාගේ සල්ලි වලට හොරාට ගහනවා කියලා,ඉතින් රාජිව් එවෙලේම උන් දෙන්නට ගහල එලවනවා, මේ තරහට මධු ඇන්ඩ් අන්ශුමන් රාජිව් ගේ දුවට හූනියමක් කරනවා.
නමුත් රාජිව් හූනියම් අරව මෙවුවා පිළිගන්න කෙනෙක් නෙවි, ඔය ඇති නේ… ඉතින් බාගෙන බලන්න.රාජිව් ගේ දුවට මොකද වෙන්නේ,රාජිව් හූනියම පිලි ගනීද,වෛද්‍ය විද්‍යාවට හූනියම් වලට පිලියමක් තියේද, ඉතින් මෙවුව ගැන දැන ගන්න ඕන නම් බයිස්කෝප් එක බලන්න,මේ ෆිල්ම් එකේම දෙවැනි එකත් ආවා, එකත් ලගදීම දෙන්නම්, ඉතින් එහෙනම් බලල පොඩි කොමෙන්ටුවකුත් දාල යන්න…එකෙන් දැනෙන සතුට කියල නිම කරන්න බැ… මොකද අපිට එච්චරයි හම්බෙන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
3476 downloads
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව “හේවා ලුණුවිලගේ“ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Thanks
meke film eka nehene download danna. pls meka denna puluwanda?
බොහොම තුති සහෝ සබ් එකට.ඔන් පරක්කුවෙලා නමුත් බාන්න දැම්මා. බුදුසරණය්!!!
උපසිරසියට ගොඩක් පින්.
සබට තුති හේව
හොරර් එකක් නම් නොබල ඉන්න නෑ වෙලාවක බාගන බලන්න ඕන
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
සුපිරි film එකක්. ගොඩක් ස්තූතියි සහෝ..
kolla ela bn meka suppa anith ekath balanne one thanks ah
link eka wada na
film eke link eka wada na update karandako
machan… uba siraa weddek… ohoma yan…..:) 🙂
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
ela ela.ohoma uan.thanx.bro.
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
බොහොම ස්තුතියි………..
Machan Niyama Film Ekak.Thanks Meka Demmata.
Ela machan
Niyama Movie ekak.
අප්පේ හොරර් නම් ඉතිං කොහොම බලන්නද.ගෙදර වටේට කැලෑව.ඉතිං හොරර් බලලා එලි වෙනකන් ඇහැරලා තමා ඉන්න වෙන්නේ.
බොහොම ස්තූතියි
ඔය කිව්වට අපිත් බයිස්කෝප් එකේ වැඩිම කමෙන්ට් දාලා තියෙන අර යුරාජයා වගේ සින්ක් එකට චූ කරන්න කියලයෑ. 😛 😛 බොහොම ස්තූතියි ලුණූවිලගේ සහෝ සබ් එකට. තව එකකින් හමුවෙමු නේද? 😀
ela saho bohomathma sthuthi ………………..
හනෙ හප්පේ දැන්නම් ෆිල්ම් බැලෙනවා හරිම අඩුයි.
සතියකට එකක් බලන්නෙත් සෑහෙන අමාරුවෙන් ඉතිං කමෙන්ට් කරන්න ඉඩක් වගේම හිතකුත් නෑ දැන් ඒක නිසා. ඒත් පහු වෙලා හරි බැලුවා නොබැලුවා නැතුව ඕන්න කමෙන්ටියක් දෙනවා මමත්. මම මේකේ කොඅස් දෙකම බැලුවා. ඒකට විශේෂ හේතුවකුත් තිබුණා.
අපේ යාළුවන්ට මතකද දන්නෙ නෑ මම කාලෙකට කලින් ඉල්ලීමක් කළා කවුරුහරි මේ දෙකම සබ් දාලා ලබා දෙන්න කටයුතු කරන්න කියලා. මොකද මේකේ අධ්‍යක්ෂකවරයා මේ ෆිල්ම් සම්බන්ධව යම් අභියෝගයක් කරලා තිවුණා. ඒ තමා තමන්ගේ මේ චිත්‍රපටි සිනමා ශාලාවක තනිව බලන කෙනෙකුට ඉන්දියන් රුපියල් ලක්ෂ 10ක් ලබාදෙන බව. නමුත් ඒ බලන කෙනා බිය වන්නට බැහැ. ඒක තමයි කොන්දේසිය. මේ අභියෝගය මේ චිත්‍රපට දෙක සදහාම කර තිබුණා.
පළමු එකට කිසිවෙකු ඉදිරිපත් වී නැහැ මම දන්නා තරමින්, නමුත් දෙවැන්න බලන්නට ඉදිරිපත් වූ පුද්ගලයා මිනිත්තු 10යකින් පසු සිනමා ශාලාවෙන් පිටව ගිය බවට මහත් ආන්දෝලනයක් ඇතිව තිබුණා.
මම දන්නෙ නැහැ මෙය ඇත්තක්ද බොරුවක්ද කියන්න හෝ හුදු චිත්‍රපටිය වෙනුවෙන් කළ ප්‍රචාරක උපක්‍රමයක්ද කියන්න. කෙසේ වෙතත් ඔන්න ඔය කාරණේ තමා මම ඒ දෙක සබ් සමගින් ලබාදෙන්නැයි ඉල්ලීමක් කරන්නට මුල් වූ හේතුව වුණේ. නමුත් ඒ කාලේ එය ඉටු නූනට දැන්වත් වෙනත් කෙනෙක් ඒක සිංහල සමග ලබා දෙන එක ගැන අවධානය යොමු කිරීම ගැන සතුටුයි. ලුණුවිලගේ සහෝ එහෙමනම් ඉතිං මේකේ ද්වෙනි එකත් අරගෙන ඔයා අපි හමුවට ඒවි කියලා බලාපොරොත්තු වෙනවා.
ජය!
Sub walata thannnnnnxxxxxxxx…. thawa hindhi films danna
සබ් ෆයිල් එක extract වෙන්නෙ නැතෝ……..:(
baiscopelk 1 දේන ෆිල්ම් මරු
නමුත් මෙකත් එක්ක 4එක extrac වෙන්නෙ නැති
ඇයි ඒ?
පට්ට ෆිල්ම් එකක්… දෙවැනි එකටත් සබ් දෙමු නේද?
ගොඩාක් ස්තූතියි෴
ela kiri….. maxsa…. thanks machan…
thnks
කාලෙකට පස්සෙ බලපු නියම හොල්මන් ෆිල්ම් එකක්.එල….(thumbs up)
ස්තුතියි සහෝ.
එල එල දෙවෙනි කොටසත් දෙනකල් අපි බලාගෙන ඉන්නවා.මේක නම් සුපිරියි.
ස්තුතියි සහෝ..
ජය..
Thanks
thnks
සියල්ලටම මාගේ ස්තුතිය, ජය වේවා.
බාන්න ඕනේ..බොහෝම ඉස්තූතියි 🙂
එල එල.හොල්මන් නම් ඉතිං ගැන්සියක් එක්ක තමයි බලන්න වෙන්නෙ.නියමයි හේවා වැඩේ.ජයවේවා.බොහෝ…………..ම ස්තූතියි…!
thanks yaluwa. man asama holman film walata. me man damana 1st comment eka.
වැඩේ දිගටම කරගෙන යන්න සහෝ….. ජයවේවා…
බොහෝම ඉස්තූතියි රාම් ගෝපාල් ගේ ෆිල්ම් ඉතින් අනිවා බලනවා
ජයෙන් ජය~!
එල එල නියම ෆිල්ම් එකක් වගේ. අනිවා බලන්න ඕනා. අපිත් එහෙනම් දැන් බානවා. තවත් සබ් ඕනා හොදේ මේ වගේ එල බයිස්කෝප් වලට.
අහිංසක හිත්නේ.
THANX. I LOVE HINDI HORROR MOVIES.
thanks….
onna mamath gahththaa..thanks machan.
ela ela.. maxxa hindi 1 wage, onna ehenma banawa. bohoma sthuthi saho..!! jaya wewa..!!
thnxx saho digatama subs denna hoda hondi films walata
බලන්න ඕනේ. ඉස්තූතියි සහෝ
ජය වේවා මේක මැක්සා එකක් මම කලින් බලලා තියෙනවා 2 වෙනි එක නම් බලලා නෑ..අයෙ සබ් දුන්න නිසා බලනවා ඉස්තූතී හේවා සහෝ
නියම පහරක් වගේ මේකේ 2 වෙනි ඒකත් දෙන්න කොල්ලෝ බොහෝම ඉස්තූතියි 🙂
isthuthi saho
එල මචෝ ඔන්න මමත් ගන්නවා …
thanx machan
meka baluwa but sub walata thanks…
patta machan patta
එලස් හොද ෆිල්ම් එකක් වගේ නේ..කෝකටත් ඔන්න බලලම කියන්නම් මචෝ
ඉස්තූතී 🙂 මචෝ 🙂
බොහෝම පින් හින්දි එකකට සබ් දුන්න එකට… දැන් ලයිට් ආවේ ඒකයි උදේ එන්න බැරි උනේ 🙂 දිගටම හින්දි ඒවාට සබ් දෙන්න 🙂
පට්ට ෆිල්ම් එකක් වගේ රාම් ගෝපාල් ගේ ෆිල්ම්ස් කොහොමත් මැක්සා .. අනිත් කොටසටත් සබ් දෙන්න මචෝ ජය පතනවා !!!!!!
thnxxx jaya wewa
ඔන්න බාන්න දැම්මා……තෑන්ක්ස්
කරන්ට් කපනවා මේ මගුල නිසා එන්න වෙන්නේ දවල් ෆිල්ම් ඩවුන් කරන්න විදියකුත් නෑ එපා වෙනෝ.. 🙁
සබ් එකට ඉස්තූතියි මචෝ 🙂
එල සුභ පැතුම් 4 වෙනි සබ් එකට … 🙂
පට්ට මචං මමත් බාන්න දැම්ම
අම්මෝ, ඒ කියන්නේ මේක රෑට බලන්න බෑ නේ? බයේ බෑ. 😀 ස්තුතියි සහෝ.
ela ela…….baiscope jaya weewa……..
ela wadak saho eth tikak bayai meka balanna
ela ela thnx saho
amuthu scene 1k wage..jaya wewaa kiyala baanna damma ehenam 😀
Maxxama maxxa……
Maxxama maxxa………..
thanks
නියම ෆිල්ම් එක !!!!!!!! අද මම එක!!!!! ජය වේවා !!!!!!!!
Thanks
hindi walata wediya asa ne aunath mewage holman ewata asai
ekahinada onna mamath banna demma
thankxxxx
එලකිරි මචං.. නියමයි.. බලන්න ඕන කියලා හිතාගෙන හිටිය ෆිල්ම් එකක්. ස්තූතියි.. imdb.com ගිහින් බලන්න. රේටින් ගැන ඒකෙ දාලා තියෙනවා.. ජයවේවා!!!
ඔන්න බාන්න දැම්මා……තෑන්ක්ස්
අද මම පලවෙනියා ස්තුතියි.
thanks mama asama jathiye akak
thanks friend sub walata…..
ඉස්තූති මචෝ. 😉
කාලයක් තිස්සේ ඇහේ ඇනි ඇනි තිබුණු ෆිල්ම් එකක්…….
සිංහල සබ් තියෙන හින්ද දැන් නම් අනිවා බලන්න ඕනේ.
ඔන්න එහෙනම් මේකෙ අනිත් කොටසත් අපි ඔයාගෙන් ම සිංහල සබ් බලාපොරොත්තුවෙනවා සහෝ……
බොහොම ස්තූතියි..
download wenna dannawa.hoda film akak wagey
thnxxx saho….ela…
හනේ කාලෙකට පස්සේ මම පළවෙනියට කොමෙන්ට් එකක් දැම්මේ.
බොහොම ස්තුතියි සහෝ. මේකේ දෙවැනි කොටසටත් උපසිරැසි දෙනකම් අපි බලන ඉන්නේ. දැන්ම ඩවුන්ලෝඩ් වෙන්න දානවා. ජය වේවා!