Pinocchio [E04] with Sinhala Subtitles | රෝමියෝ – ජුලියට්… [සිංහල උපසිරසි]
”පිනෝකියෝ” කතා මාලාවෙ හතරවෙනි කොටස අරගෙනයි ආවේ.මේ කොටසෙදි ගොඩක් වැදගත් සිදුවීම් කීපයක්ම වෙනවා. ඒ නිසා මග අරින්න නම් එපා. ඩැල් පෝ යි,ඉන් හා යි දෙන්නම ලොකු තීරණයක් ගන්නවා වාර්තාකාරයෝ දෙන්නෙක් වෙනවා කියලා. අනිත් විශේෂම දේ තමයි ඉන් හා ගේ සීයා, ඩැල් පෝ ගෙ පෙනුම සම්පූර්ණෙන් වෙනස් කරනවා. ඊට පස්සෙ තියෙන්නේ ඉන් හා, ඩැල් පෝ එක්ක තමන්ගේ හීනේ හැබෑ කර ගන්න යන හැටි, මේ දෙන්නට ඒ වෙනුවෙන් පරීක්ෂණ කීපෙකට ඉන්න වෙනවා. ඒවත් හරිම හිත් ඇද ගන්න විදියට කතාවේ පෙන්නනවා. අනික් වැදගත්ම දේ තමයි මේ පරීක්ෂණ අතරෙදි ඉන් හා ට කැමති කෙනෙකුත් හම්බෙනවා. කොහේ ගියත් ඉන් හා ට කැමති කෙනෙක් ඉන්නවනේ.
කොහොම කොහොමහරි අන්තිම පර්‍රික්ෂනෙ වෙනකං යන්න ඉන් හා ටයි,ඩැල් පෝ ටයි පුලුවන් වෙනවා. ඒත් අන්තිමේදි ඩැල් පෝ ට ලොකු කම්පනයක් වෙන දෙයක් දැන ගන්න ලැබෙනවා. අන්න ඒ නිසා ඉන් හා ට වගේම ඩැල් පෝ ටත් ගොඩක් දුක හිතෙනවා. මොකක්ද ඒ සිද්ධිය? දැන ගන්න ඕන නම් අද කතාව අනිවාර්යෙන් බලන්න.
එහෙනම් මං යනවා.පස්වෙනි කොටස අරන් එනකං සුබ දවසක්!
උපසිරසි නිර්මාණය : විමුක්ති සත්සර
ලිපිය සැපයීම : හෙළිලි හේමමාලි
Due to copyright issues, we do not provide any torrent links.
Pinocchio E04 540p HDTV (AsiaWiki).mkv (199.7 MB)
Pinocchio (K-Drama) – 480p E04.MP4 (151.5 MB)
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4324 downloads
මේකෙ ඔක්කොම Sub ටික ඕනෙ
mekata gihin download karaganna https://www.baiscopelk.com/category/sinhala-subtitle/%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BD%E0%B7%92-%E0%B7%84%E0%B7%9A%E0%B6%B8%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92/page/12/?yop_poll_tr_id&yop-poll-nonce-11_yp5af6e0abbfb2c=79864d37eb
ko Meke anith Sub
anith epsoide wala sub danna
Ai anit episode walla subtitles ganna bari
මෙකෙ සබ් ෆොඩක් එවා ගන්න ඩෙන් නැ අනෙ පුලුවන් නම් හදලා දෙන්නකො ඩව්න්ලොඩ් කරන්න ඇහැක් වෙන්න
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks sis & saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank u.. 😀
Thnxxxxxxxxxxxxx
thankz so much
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████
බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
බොහොම ස්තූතියි
thanks
Hamadama ikamata meke sub denna puluwn wei kyl htnw thank u aniwren serama sub ikmnt denna good work good luck
11
thanks
11