MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොමඩි (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)හෙළිලි හේමමාලිළමයින්ට (TV)

Pinocchio [E18] with Sinhala Subtitles | පාර්සලයක් අතින් ගත් තරුණයා… [සිංහල උපසිරසි]

Rating: 8.1/10. From 20 votes.
Please wait...

18වෙනි කොටස අරගෙනයි ආවේ. අද කොටසෙදි නපුරු වාර්තාකාරි, අමුතු වාර්තාකාරියෙක් බවට පත් වෙලා කරන, කියන වැඩ බලා ගන්න පුලුවන්. ඔයාලට හිතා ගන්නවත් බැරි වෙයි. කොහොමහරි අද කොටසෙ නම පාර්සලයක් අතින් ගත් තරුණයනේ. මේ තරුණයා පාර්සලයක් අරන් YGN නිව්ස් එකට ගිහින් එතන ඉන්න කි හා මියුන්ට ඒ විශේෂ තැග්ග දෙනවා. මොකක් වෙයිද ඒ තෑග්ග! බලන්නකෝ…

සියෝ බොම් ජා ඇත්තටම ඉන්නේ එයාගේ අම්මගේ පැත්තෙද? කි හා මියුන්ග් කහ පාට ලියුම ආයි ඉන්හාගේ අම්මටම දුන්නනෙ. ඉතින් එතකොට කි හා මියුන්ග් කොහොමද ඇත්ත එළියට ගන්නේ…. ක්‍රමයක් තියනවා.

අද කොටස කම්මැලි නැතුව බලන්න පුලුවන් මේ කියපු ඒවට උත්තර හොයා ගන්න පුලුවන් නිසා. එහෙනම් 19 අරන් එන්නම්.

සුබ දවසක්!

Pinocchio (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Pinocchio E18 540p HDTV (AsiaWiki).mkv (201.0 MB)
Pinocchio (K-Drama) – E18 480p.mp4 (201.0 MB)

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5182 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Previous BT1

All BT1

Next BT1

16 thoughts on “Pinocchio [E18] with Sinhala Subtitles | පාර්සලයක් අතින් ගත් තරුණයා… [සිංහල උපසිරසි]

  • 19.20 epi deke
    sub nadda

    Reply
  • sudeepa nethmini

    Ai samahara episode wla sub natte?
    PAGE NOT FOUND kyla watenawane..

    Reply
  • muthumali

    Please Strong women do bong soon K-drama eka subtitle dennako

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

    Reply
  • තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *