Planet 51 (2009) | දැන් මොකෝ කරන්නේ..? [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ, ඔන්න මගේ දෙවන උපසිරැසිය විදිහට, මට හිතුණා තවත් Animation එකක් දෙන්න. අැත්තම කියනවනම් මමත් Cartoon පිස්සෙක්. ඔයාලා දන්නවා ඇතිනෙ පිටසක්වල ජීවීන් ගැන. කවුද ඉතින් නොදන්නෙ. ඔන්න මේකත්, පිටසක්වල ජීවීන් සම්බන්ධ බයිස්කෝප් එකක් තමයි. හැබැයි ටිකක් වෙනස්. ටිකක් කිව්වට ගොඩාක් වෙනස්. 😀 මොකද මේකෙ ප්‍රධාන චරිතය වන Captain Charles T. Baker කියන කෙනා Planet 51 කියන ඇත්තම ජීවීන් ඉන්න ග්‍රහලෝකයකට යන ගමන සහ එයාට සිද්ධවෙන කලබගෑනි ගැන තමයි කතාවෙ අන්තර්ගත වෙන්නේ. මට උපදෙස් ලබා දීපු රොයිලි සහෝටත් ස්තූති වෙනගමන් බයිස්කෝප් එක ගැන කියන්නම්කෝ.
2009 වසරේදී නිර්මාණය කරපු මෙම චිත්‍රපටය Animation, Adventure, Comedy ලෙස වර්ගීකරණය කරලා තියනවා. Comedy කියන්නෙ සුපිරි කොමඩි. 😀 මිනිත්තු 91 ක් පුරා දිවෙන මෙය IMDb Ratings 6.1 ක්ම දිනාගෙන තියෙන්නෙ. එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් අහමුකෝ.
මම කලින් කියපු Captain Charles T. Baker ඇමරිකානු අභ්‍යාවකාශ යානයකින් Planet 51 කියන ග්‍රහලෝකෙට ගොඩබහිනවා. වැඩේ කියන්නෙ මේ යානය ගොඩබස්වන්නෙ එක පවුලකට අයත් මිදුලකට. ගෙදර මිනිස්සු බලා ඉද්දිම මේ ලොක්කා ඇමරිකන් කොඩියත් අරන් ඇවිදගෙන ගිහින් මිදුල මැද හිටවනවා. වටපිට බැලුවම තමයි ලොක්කට වැඩේ තේරෙන්නෙ, මෙයා දකිනවා මේ ග්‍රහලෝකයත් පෘතුවියේ වගේම ජීවීන් ඉන්න සාමාන්‍ය ග්‍රහලෝකයක් කියලා. ඇත්තම කිවුවොත් ඒක පොඩ්ඩක් වැරදියි. පෘතුවියට වැස්ස විදිහට වැටෙන්න වතුර වුණාට මෙහෙට වැටෙන්නෙ නම් ගල්ගෙඩි. කොහොමින් හරි බයවෙච්ච පාරට චාල්ස් ගිහින් හැංගෙන්නෙ ග්‍රහලෝකාගාරයක. ඔන්න ඔතනදි තමයි මෙයාට “ලෙම්” කියන පිටසක්වල ජීවියාව මුණගැහෙන්නෙ. හිතාගන්න පුළුවන් නේද නන්නාදුනන දෙන්නෙක් හම්බවුණාම කතාකරන විහිය එහෙම. මේගොල්ලොත් ඒ විදියට තමයි හැසිරෙන්නෙ. අන්තිමට ලෙම් එකගවෙනවා චාර්ල්ස් ව ආයෙත් යානයට එක්කගෙන යන්න. මේ අතරෙදි රසවත් ආදර කතාවකුත් පටන්ගන්නවා.
මේ කිව්වහරිය ඇති නේද. මම හිතන්නෙ ඔයාලා මේ බයිස්කෝප්එක මීට කලින් නරඹලත් ඇති. ඒත් ඉතින් සිංහල උපසිරැසි එක්ක නරඹලා නැතුව ඇතිනේ. එහෙනම් බයිස්කෝප් එක නරඹන්න කියලා ආරාධනා කරමින් මම අදට සමුගන්නයි හදන්නේ. මතක ඇතුව බාගත කරනගමන් Comment එකකුත් දාගෙනම යන්න. මීට කලින් ඔයාලා එවපු Comments දැකලා තමයි මේකට උපසිරැසි දෙන්නත් මට ධෛර්යයක් ආවේ. එහෙනම් නැවත හමුවනතුරු හැමෝටම බුදුසරණයි!
2010 පෙබරවාරි 20 පළවූ ලිපිය.
ඔන්න මේ සුමනේ අපේ පොඩි නංගිලා මල්ලිලාට ගේන චිත්‍රපටියයි මේ. මේක නිකුත් වෙලා ටික කාලයක් ගෙවුනත් හොඳ පිටපතක් එනකම් බලාගෙන හිටියා ඔයාලට දෙන්න. මෙහෙමයි කතාව.
දැන් අපි හැමෝම බලල තියෙන පිටසක්වල ජීවීන් ඉන්න බයිස්කෝප් හැම එකකම වගේ වෙන්නේ එකම දේනේ. පෘථිවියට මොකක් හරි තූත්තුකුඩියක තියෙන ග්‍රහ ලෝකෙකින් පිටසක්වල ජීවින් එනව නේ. ආවම මාර සීන්. ඕක ඉතින් මම කියන්න ඕනෙ දෙයක්යැ, අපේ බයිස්කෝප් පාඨකයොන්ගේ චිත්‍රපටි සාක්ෂරතාවය මම දන්නව.
මේ කතාවෙ වෙන්නේ ඕකෙ අනික් පැත්ත. Planet 51 ( පෘථිවියේ Area 51 වගේ.. ) කියල හඳුන්වන ග්‍රහලෝකෙක මිනිසුන් වගේම හැසිරීම් රටාවක් තියෙන ජීවින් තමයි ඉන්නේ. අතිශයයින්ම සාමාන්‍යයයි. ඔය අතරේ “ජනප්‍රිය” ගගණ ගාමියෙක් වෙන Captain Charles T. Baker සුපුරුදු පරිදි තම “ග්‍රහ”ගවේශණයේ යෙදෙනවා. චරිතයට හඬ ලබා දෙන්නේ අපි කවුරුත් දන්න Dwayne Johnson. Captain Charles කියන්නේ “ඇඩ්” රජෙක්.. ඉතින් මෙයා කිසිම ගේමක් නැහැ කියල යන මේ ගමනේ දී හමු වෙන පිටසක්වල ජීවීන් දැකල ෆුල් හොල්මන් වෙනවා. දැන් මොහු ඒ ග්‍රහ ලෝකෙට පිටසක්වලින් පැමිණි ජීවියෙක් වෙනවා. කතාවේ ගැඹුරු අදහසක් නැතුවාම නොවෙයි හොඳේ. Captain Charles හා සාමාන්‍ය පිටසක්වල කොළුවෙක් වෙන Lem අතරේ සිදුවෙන දේවල් දැක්කම පැලෙන්න හිනා වෙන්න පුලුවන්. මම මීට වඩා මුකුත් කියන්නේ නැහැ. මෙතනින් පෙර දසුන් බලන්න. එළ!
[button link=”http://tinyw.in/BhtF” type=”icon” “center” newwindow=”yes”] 807 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3477 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/ගයාන්-ලක්ෂිත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් ලක්ෂිත (gliger)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thak you verry much,
thankz a lot bro..
thankz saho
සබට තුති
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..
Nice movie
thanx dude
සබ් එකට ස්තුතියි සහෝ,ජය වේවා!!!!
thnxx….
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks
thank u supiri
තැන්ක්ස් මච්න් පට්ට ඇ ඇනිමෙශන් සුප්පහ්
niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa…..
මේකත් බැලෙයිද කියන්න නම් බෑ බන්
කෝම උනත්
සබට තුති
ඔබට ජය……..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thankz saho,animation films gdak ewit tiynne dn ekmnta awatat sub denna saho
meke sub banna bene
ko bng meeke sinhala sub??
macho … meke sinhala sub ganan be kohomada ganne
pls.help
|| නියමයි ||
| 😛 |
——————————————————–
🙂 ——–තුති……. 🙂
ganna bahe seedersla nahe wage, ane hadapalla machan ,,plzzzz
meke sinhala sub nadda?
මට මේක බලන්න බැරි උනා. බාන්න ඕන.
ela film ekak kiyala kattiya kiyanawa mamath dl karagannawa ane shrek forever after,toy story 3 dennako habai hoda badu denna
mama thama baluwe na eka nisa balalama kiyannan
පට්ට ෆිල්ම් එක..මමත් ඊයෙ බැලුවෙ..! බලපු නැති අයට කියන්න තියෙන්නෙ දැන්ම බාගන්න කියල තමයි 🙂
thnkz….wal pal nathuwa lipiyata one tika witharak liuwama athi….godak friendly wenna hthan liyanna epa
බෑවා…… පට්ට ෆිල්ම් එකක් නෙ… තැන්ක් යූ වේවා….!!
මම බාලා ඉවර වෙලා පැය 48ක් සීඩ් කරා ඉස්සර….. 😀 නමුත් දැන් ඔෆිස් යන නිසා, හවස 7 ඉදන් උදේ 6 විතර වෙනකම් සීඩ් කරනවා සතියක් විතර …..!! 🙂
banawa eth slow ne 😛
Bala Thiyenne Thama Beluwe Ne Machan
Thankss!!
ya meka sira film 1ka bala balapalla maxa fun Podihitiyanta special 😛
ඔන්න ඔහොම තමයි ඉන්න ඔනෑ මේ දවස්වල මගේ පොඩිඑකී ට බලන්න අලුත් කාටුන් එකක් නැති නිසා හවසට ගෙදර ගියහම ප්‍රශ්ණ ගොඩයි මේ *ිල්ම් එක දුන්ට බොහොම ස්තුතියි
මෙ torrent එක ටිකක් upset වගෙ.. Seed කරන්නෙ නෑනෙ.. දවසක්ම දාලා තිබිලත් බෑවිලා තියෙන්නෙ 1.5%… මොකද කරන්නෙ..??
මමත් බාන්නයි කල්පනා කළේ . . . .
හැබැයි ඕකට සිංහල උප සිරැසි දැම්මනම් තමා මරු . . .
ඕං… ඉතින් මම අයිත් ආවා.
මේක නම් නියමම කථාවක් ආයි අහන්න දෙයක් නෑ.. මම මේක 3න් 4තර පාරක්ම බැලූවා.
ස්තූතී…
ජය වේවා…!!!
ඔන්න බාන්න දැම්මෝ……!! 🙂
එල ෆිල්ම් පොඩ්ඩ. මම බලලා තියනවා. මරේ මරු.
මෙක හොඩ කතවක් කියල අහන්න ලබුන
එල එල
බන්න ඔනෙ
මන් බලුවෙ hd riපෙක බාඅනවද dvd rip එක බානවද කියල
සාඅහෙන්න වතුර බොන්න වෙන ප්‍රස්නයක්
machan puluwannan Raan hindi film ekai my name is khan film ekai dapan
හෙනම් බාමු.
එනකම් බලන් හිට්යෙ…..බොහොම ස්තූතියි…මාත් බාන්න දැම්මා… 😀
ada baluwea.. dan thamaa mea post eka dakkea..
ela.
මම බාමි.ඔබ?
hodai
බාමි……දැන් තමා ආවේ….රෑ 12 ට වුනත් ගෙදර ආපුගමන් බලන්නේ දාලා තියෙන අලුත්ම ෆිල්ම එක මොකක්ද කියලා……
thanks bro,hoya hoya hitapu film ekak.
mage lagath godaak films thiyenawa.
abt 1000 english movies..
me site ekata kohomada upload karanne??
kohoma unath lankawe apita me site eken godak loku sewayak wenawa….
hemotama godaak thanx…..!!
ගින්දර වගෙ..!! පිච්චෙන්න ඉස්සරවෙලා බෑවා… Thank you
මරු film එක හොදට හිනා වෙන්න පුලුවන්
පට්ට ෆිල්ම් එක.. මාත් බලල තියේ.. බය නැතුව බාන්න..
ela ela baganna onee denma
Mama meka beluwa.. patta film ekak