Planet Dinosaur [S01 : E01] Sinhala Subtitles | අහිමි වූ ලෝකය… [සිංහල උපසිරැසි සමඟ]
ඔබ අප වෙසෙන මේ ලෝකය අප පහළ වන්නටත් බොහෝ කලකට පෙර තමන්ගේ උරුමයක් බවට පත් කරගත් පිරිසක් සිටියා. ඔවුන් මෙලොවින් තුරන් වී ගියේ කොයියම් ආකාරයකින් වුණත් ඒ දැවැන්තයන් ගැන අප්රකටව ලෝකයට හෙළි වූ කරුණු පළමු වරට මුළු ලෝකෙටම කියා පෑවේ විද්‍යාප්‍රබන්ධ රචක Michael Crichton. ඔහුගේ නිර්මාණ පදනම් කරගෙන ඊට පස්සෙ Steven Spielberg කරපු අති දැවැන්ත සිනමා නිර්මාණවලින් තමයි බහුතර ලෝකයා මේ දැවැන්තයින් දැනහඳුනා ගත්තේ. එය කෙතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් මුළු ලෝකයෙම ජුරාසික උන්මාදයක් ඇති කළා. බැරි වෙලාවත් මේ සත්තු අපි ඉන්න කාලෙ නොහිටපු එක කොච්චරනම් දෙයක්ද කියලා අපි නොහිතුවයි කිව්වොත්නම් ඒක පට්ටපල් බොරුවක්. ඒ කොහොම වුණත් මෑතක අපේ බයිස්කෝප් අඩවියෙන් ඒ Jurassic Park සිනමා නිර්මාණ ත්‍රිත්වයම සිංහල ගන්වා ලබා දුන්නා. ඒව දෙන්ඩ පටන් ගනිද්දි මමත් මේ දැවැන්තයින් ආශ්රිත නිර්මාණයක් ගෙන එන්ඩ බලාපොරොත්තුවෙන් ඉන්නා බවක් කිව්වා, ඔබට මතකද දන්නෙ නෑ!
ටිකක් කල් පහුවෙලා වුණත් මේ සූදානම එය ඔබ වෙත සමීප කරලීමට. මෙය ප්‍රබන්ධයක් නොවෙයි. සත්‍ය හා නිවැරදි තොරතුරු මත පදනම්ව පරිගණකානුසාරයෙන් නිර්මාණය කළ ඉතිහාසමය වැඩසටහනක්. මෙය වාර්තා වැඩසටහනක් 2011 වසරේ BBC නාලිකාවෙන් විකාශය වූ Planet Dinosaur නම් වාර්තා වැඩසටහනයි මේ විලසින් සිංහල සහිතව මා ඔබට සමීප කරවන්නේ. මෙහි දැක්වෙන තොරතුරු සියල්ලක්ම පාෂාණිභූත වී ගිය මේ දැවැන්තයින්ගේ ශෛලකයන් ඇසුරින් හෙළිදරව් කරගනු ලැබූ; දැනට මේ සත්ත්වයින් ගැන මිනිසා දන්නා වඩාත් නිවැරදිම දත්ත මත පදනම්ව ප්‍රතිනිර්මාණය කළ ඒවා බව පැවසිය යුතුමයි. මේ සත්ත්වයින් ගැන කුහුලක් දක්වන, ඔවුන්ගේ චර්යා රටාවන් ගැන දැනගැනීමට කැමති, ඔවුන්ව අධ්‍යනය කිරීමට සතුටු අය වෙතොත් ඒ අය වෙනුවෙන් තමයි මේ නිර්මාණය මම සිංහල කළේ.
මේ පළමු වැනි කොටසින් හෙළිදරව් කරන්නේ, මේතාක් කලක් මේ පොළෝ තලය මත ඇවිද යන්නට, හිටගන්නට වරම් ලද විශාලතම මාංශ-භක්ෂකයා ගැනයි. මීටර 17ක ටොන් 11ක යෝධයෙක්. ඒ විතරක් නම් මදැයි. මෙයා ජලාශ්‍රිතව ගැවසුණු කෙනෙක්. එච්චරද; මෙයා දඩයම් කරපු විදිහ, ඒ සඳහා උපයෝග වුණු ආවේණික ලක්ෂණ වගේ විස්තර මෙහි දැකගන්ඩ පුළුවනි. මෙයාගෙ දඩයම් විදිහ හරිම අපූරු එකක්. හරිම අසාමාන්‍ය ආකාරයක හැකියාවක් සහිත මේ දැවැන්තයා එක්ක උරෙනුර ගැටුණු තවත් කෙනෙක් ගැනත් මෙහි කියැවෙනවා. මේ කොටසෙහි ප්‍රධාන චරිත දෙකක් ගැන දැන් මම කිව්වනේ. ඒ චරිත දෙකම මස්-බුදින අය. එතකොට එහෙමනම් ඒ අයගෙ ගොදුරු බවට පත් වෙච්ච අය කවුද? මේ අයට තර්ජනයක් එල්ල කළේ කවුද? එරෙහි වුණේ මොනවද? ඔවුනගේ විශේෂතා, දුර්වලතා මොනවද? විද්‍යාවෙන් හෙළි කළ ඔවුනගේ ආවේණික සුවිශේෂීත්වයන් මොනවද?
ඔය වගේ තොරතුරු මහ තොගයක් දැන කියාගන්ඩ ඔබට හැකි වෙනවා මේ වාර්තා වැඩසටහන හා ඒකාත්ම වුණොත්. ඒ කිසි දෙයක් ඔබ කිසිදාක දැන නොසිටි රහස්, ඒ වගේම කිසිලෙසකින් අනුමාන නොකරන දෑ බව මම සහතික කරනවා. එහෙමනම් දැනුමට අලුතින් යමක් එක් කරගැනීමේ පිපාසයෙන් පෙළෙන උදවිය වෙනුවෙන් ගෙනෙන මේ වැඩසටහන නරඹන්න කියලා ඔබට ඇරයුම් කර සිටිනවා. එමෙන්ම පාසල් සිසු-සිසුවියන්ටත් තමන්ගේ දැනුම ඔප මට්ටම් කරගන්නට හිතනවානම් මෙය අනර්ග අවස්ථාවක් බව අමුතුවෙන් කියන්ඩ ඕනි නෑනෙ? එහෙමනම් දෙවෙනි කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3260 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22
thank bro
Yes
thanks for sub!!!
Thank You uda brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team………
බොහොම ස්තූතියි උදා සහෝ.. ජයවේවා!!
බොහොම ස්තූතියි උදා සහෝ.. ජයවේවා
මම ආසම වාර්තා වැඩසටහනක්..
සුපිරි සබ්..
ජයම වෙවා…
ඩයිනෝසර් ඉන්නවා කියන්නේ ඉතින් අනිවා බලන්න එපැයි..
මම ආසම වාර්තා වැඩසටහනක්..
සුපිරි සබ්..
ජයම වෙවා…
subb aka download wenne nane bn!!! balapanko moko kiyala!
great……….tnx mcn ube mahinsiyata.me wage spiri deyak wenuwen uba kapu katta attatama watinawa.
තාම download කලේත් නැ එත් මන් දන්නවා මේකනම් සුපිරි කියල.. තැන්ක්ස් මචං මේ වගේ වෙනස් දේවල් වලට sub දෙනවට.. මේක වටිනා එකාට කියන්න බේරී තරම් වටිනවා..
බොහොම ස්තුතියි කොල්ලෝ
මෙන්න දැන් ගන්නවා
පට්ට මචන් සුපිරි
ස්තුතියි උදා… වෙනස් විදියට හිතන වෙනස් දේ කරන්නට අත ගහන අය තමයි ලෝකයට අළුත් දේ නිර්මාණය කරන්නේ… ඔබට ජය…… මේවටත් සබ් දෙන්න කාටහරි පුළුවන් නම් එළම එළ BBC Planet earth http://www.imdb.com/title/tt0795176/
BBC Blue Planet http://www.imdb.com/title/tt0296310/
BBC Human planet http://www.imdb.com/title/tt1806234/
BBC Frozen Planet http://www.imdb.com/title/tt2092588/
thankZ
අපූරු නිර්මානයක්.බොහොම ස්තුතියි.
machan සිංහල උපසිරැසි ba ganna bane
niyamayi machan…thax..
බොහොම ස්තූතියි උදා සහෝ සිංහල උපසිරැසියට. උඹ දුන්නොත් රජ බඩුවක්නේ. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
නියම වැඩක් උදා සහෝ.ඇත්තටම මේ වගේ කථා මාලාවකට උපසිරැසි දීම අගය කල යුතුයි. මෙයාලට මොකද උනේ කොහොමද ජිවත් උනේ කියල දැන ගන්න මමත් ගොඩක් අසාවෙන් හිටියේ.බලමු බලමු.ජයමවේවා
Cannot Download the Subtitle file. Please help…
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
ෆිල්ම් එකනම් බෑවා….. බෙහෝම ස්තුතියි
සබ් එකනම් ගන්න බැහැ නේ……
මේක නම් වටිනවා බන්.. මේ වගේ දේවල් තව දෙන්න.. එල…
බොහොම ස්තුතී සහොදරයා, මෙ වගේ තවත් හොඳ අධ්‍යාපන වඩසටහන් ලබා දෙනමෙන් ඉල්ලා සිටිනවා.
ජුරාසික් පාර්ක් වගේම තමා නේ….. 😀
Thanks
මේක මම දැනට් මාස 5කට් වගේ ඉස්සෙල්ල මේක මාර වටින වැඩසටහනක්..
විනෝදය විතර්ක් නෙමයි මේවගෙ වටින දෙවලුත් අපි වෙත ගේනව
ගොඩක් ස්තුතියි…!
මට උපශීර්ෂ ගන්න බැ ,,,යාළුවනේ මට උඩු කරනවද ,,,
[email protected],,,ඔයාලා ගන්නේ කොහොමද කියලා මට කියනවද,,,,
niyama wadak ”uda” bro…me wage documentary movies godak watinawa.BBC eke wadanan ai katha dekak na 🙂 earth, ocean patta documentary movies.me wage ewa digatama denna bro…atharinna epa.baiscope eke palawechcha pattama lipiyak thama meka 😀 hamotama jaya wewa!!!
සබ් එක ඩවුන්ලෝඩ් කරන්න බැරියෝ ::::::::
http://www.imdb.com/title/tt1806234/ Hodai..
Planet Dinosaur Hodaaai
Hamadama Film Balana Apita Me wage Varthamaya Ewwa Harima Vadagath.. WOMB Balapu Dawase Mata Hithuna Meka Balapu Eka Film Balanawata Wada KochChara Hodaida Kiyala.Evagema Mekath Api Danne Nathi Deval Gana Kiyavena ekak Nisa Adama Balanawa.. Boma Sthuthi UDA saho.. Anik Kotas Tikath Ikmanata Denna.. Jaya Weva…
මේ වැඩේ නම් හරිම වටිනවා. බොහෝම ස්තුතියි. මමත් මේක බාන්න දාන්න ඕනේ. 😀 😀 😀
එල එල උදා උබ කියනවා නම් පට්ට ඇති.කොහොමත් මම මේ වගේ ඒවාට ආසයි.
ස්තුතියි මචන්,,,ජය වේවා!!
මේ වගේ දේවල් දැනගන්න ලැබෙන එක ඇත්තටම ඉතාමත් හොඳ දෙයක්.. මමත් එහෙනම් ඔන්න බාගන්නවා.. බොහොම ස්තූතියි උදා සහෝ.. ජයවේවා!!
Elazzz Tnx bro
thnx udaa bro…meke episode okkma dennna mhcn..superb work..
ස්තූතියි.උදාගේ නියම වැඩක් එහෙනම්.
ada aluth film tikak awahanko
තෑන්ක්ස් මචන්… පුලුවන් නම් මෙවත් බලපල්ලා… පට්ට
BBC Planet earth http://www.imdb.com/title/tt0795176/
BBC Blue Planet http://www.imdb.com/title/tt0296310/
BBC Human planet http://www.imdb.com/title/tt1806234/
BBC Frozen Planet http://www.imdb.com/title/tt2092588/
Ela macho.. kiyala wadak na. apita thawa oni me wage..
පට්ටම වැඩක් තමයි මේක නම්.ඇත්තටම ඩයිනෝසරයන් ගැන තියෙන ෆිල්ම් කතා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.සුපිරි වැඩක් තමයි උදා පටන් ගෙන තියෙන්නෙ.දෙපාරක් හිතන්නෙ නැතුව බාන්න දැම්ම.ජයවේවා.බොහෝ……………………ම ස්තූතියි…!
මෙව්ව නම් රත්තරන් කොල්ලො……
ඊළඟ කෑල්ලත් ඉක්මනට ම අරන් වරෙන්.
වැඩේට පින්….
patta… thank bro…
ela ela udaa digatama apita sinhala sub denna thankzzzzzzzzz meikata
PATTAAAA
බොහොමත් ස්තුතියි උදා අයියාට
patta uda… dl karan balanna ona.. bohoth pin 😀
එලකිරි උදා ඉදලා ඉදලා පට්ට Gameනෙ Play කරන්නෙ
බෝහෝම ස්තුතියි සහෝ
අම්මෝ උදා. කාලෙකට පස්සේ. නියමයි හොදේ.
Thanx macho
නියමයි..මේක පට්ටයි..බොහොම ස්තූතියි෴
ස්තුති උදා සහෝ..
ඔන්න මමත් බා ගන්නවෝ..
thanks
thanx…………….
elama ela
ඊයා,මම ගත්තා ඕං
mama neda ada 1st
ජය වේවා මරුනේ
Superb aaa..
me wage Documentary ewa sub dala denawanam supiri..
Elakiri bn..
keep going… 😀
නියමයි උදා..මාත් කැමති මේ වගේ වැඩසටහන් බලන්න.. ජය
බොහොම පින් මචං
supiri machan Thanks
වටිනා කියන වැඩක් සහෝ.හැමෝම කරන්නම් වාලේ නොකර මේ වගේ දැනුමට උපකාරී වෙන දෙයකට අත ගැහුව එක හොදා..
ජය
Thanks
තැන්ක්ස් කිවුවා කොල්ලා
පට්ට මචං ලොවෙත් නෑ