Planet Dinosaur [S01 : E03] Sinhala Subtitles | මාරයින්ගේ අවසන් පුරුක.. [සිංහල උපසිරැසි සමඟ]
පුදුමයි නේද මිතුරනේ…? ඩයිනොසෝරයන් අපි හිතනවාට වඩා හරිම පැතිරුණු පරාසයකට උරුමකම් කියන අරුම පුදුම සත්ත්ව සමූහයක් බව මුල් කොටස් දෙකින්ම ඔබට වැටහෙන්නට ඇති. කිසි කතාවක් නැතිවම මේ ලෝකේ හිටි පුදුමාකාරතම ජීවී කොට්ඨාශයක් තමයි ඒ. කොහොම වුණත් අවසානයේ ඔවුන් අපට ඉඩ සලසලා සදහටම මෙලොවින් සමුගත්තා. ඒ වුණාට පරණ දේවල් ගැන හොයාගෙන යන්ඩ ඉහින් කනින් වෙහෙස ගන්න විදුදරයින්ට පිංසිදුවන්නට අපට දැන් ඒ අය ගැන දැනගන්නට හැකියාව සැලසිලා. ඉතිං අපි ඔවුනට ස්තුතිවන්ත විය යුතුයි මේ තරම් වැළලී ගිය දැනුමක් ගොඩට අරං අපට බෙදනවට.
එහෙමනම් ජුරාසික යුගයේ අරුමය දැන කියාගන්ඩ මෙවර ගෙන එන්නේ මාරක ඩයිනෝසෝරයන්ගේ අවසන් පරපුර ගැනයි. එකල තිබුණු ලෝක සැකැස්මේ සෑම තැනකම මේ කිවූ මාරක ඩයිනොසෝරයන්ගෙන් අඩුවක් තිබුණේ නෑ. ඇතැම් තැනෙක ඔවුන් බලයත් ජවයත් දැරූ මහා දැවැන්තයන්, තවත් තැනෙක කුඩා වුණත් විශේෂීකරණය වූ හැකියාවන් සහිත අඟුටුමිට්ටන්. ලොකු ඇඟ පතක් තිබුණ පළියටම සතෙක් එළා ගන්න එක පහසු වුණේ නෑ. ඒ මොකද කිව්වොත් මේ අයගේ ගොදුරු වෙන්ඩ හැඩගැසුණු උදවියටත් ඒකෙන් ගැළවෙන්ඩ මහා පුදුම විදිහෙ උපක්‍රම ස්වභාවධර්මයා විසින් සලසා දීලා තිබුණා. ඒ වගේම ඒ අයගේ පැවැත්ම රැකගන්ඩ කොයි විදිහේ පියවරයන්ට යොමු වුණාද කියන එකත් මේ කොටසින් හෙළි කෙරෙනවා. ඒ වෙනුවෙන් ඔවුනට හිමි වූ ශාරීරික වාසි මොනවද? ඒ හැරුනහම ඔවුනොවුන්ගේ හැසීරීම් රටාවන් කෙබඳුද? ඊට අමතරව මේ අපූරු මැවීම කළ සොබාදහමම ඊට එරෙහිව ගිය අවස්ථා මොනවද? වගේ තොරතුරු රැසක් මින් හෙළි කෙරෙනවා. කොච්චර මාරයින් හිටියත් මහා සංහාරයන් ගැන වගකීම භාරගත්තෙ සොබාදහම තමයි අන්තිමේ.
ඒ ගැනත් දැනගන්ඩත් එක්ක මේකත් බලලම ඉමු. ආයි 4වෙනි කොටස අරගෙන එන පොරොන්දුව පිට …
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1841 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22
Thank You uda brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….
මම ආසම වාර්තා වැඩසටහනක්..
සුපිරි සබ්..
ජයම වෙවා…
බොහොම ස්තුතියි කොල්ලෝ
මෙන්න දැන් ගන්නවා
elama thamai machan jaya wewaa
thanks!!!!!!!!!!!
බොහොම ස්තූතියි උදා සහෝ සිංහල උපසිරැසියට. උඹ ඇරෙන්න වෙන කවුරු මේ වගේ ඒවට උපසිරැසි දාන්න කියලද? උඹේ තේරීම් විශිෂ්ටයි කියලා මම කියලා තියෙන්නෙ වතාවක් දෙවතාවක් එහෙම නෙවෙයිනේ. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා
machan mudiya matath okawuna mama browser 1 maru karala baluwa ita passe wade goda giya. ubath try karala balapan.
එල එල….. 🙂
thanks. excellent.
all the best……..
MAN file format eka mokakda guyzla>……….
Thanks Macho
අනේ දෙවියනේ උදව් කරන සේක්වා.තාම සබ් එක බාන්න බැරියෝ…………….!
නියමයි උදා නියමයි.මේක දෙනකං තමයි උන්නෙ.මට පොඩි ප්‍රශ්නයක්.මට විතරද දන්නෙ නෑ මෙහෙම වෙන්නෙ.සබ් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරනකොට MAN file කියල ෆයිල් ටයිප් එකක් තියෙන ෆයිල් එකක් තමයි ඩවුන්ලෝඩ් වුනේ.ඒ එක්ස්ට්‍රැක්ට් කරන්න බෑනෙ.මගේ IDM තිබුනට මේක ඩිරෙක්ට් ඩවුන් වෙනව Alt ඔබන්නෙ නැතුවම.කවුරු හරි පොඩි උදව්වක් දෙනවද.එහෙනම් ඊළඟ එකත් ඉක්මනටම දෙන්න ඕනි හොඳේ.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!
ඊලග එක ඉක්මනට ඔනා.ඉන්න බැරියො .
Boma Pin Sahodaraya… Meka Denakan Hitiye … Thank you.. Anik Kotasath ikmanata Denna..Jaya Weva
මේ වැඩේ නම් නියමයි සහෝ..
ආයෙ කියල වැඩක් නෑ…
පට්ට!!!!!!!!
thanks අයියේ
එල මචන්…..
ඒත් බැලුව මොකද මේක පරක්කු කියල…
මං නම් තාම බැලුවේ එක විතරයි.
ඒක සුපිරියි…..
මේ ටිකත් හෙමිහිට බාගෙන බලනවා.
කොහොමවුණත් අනිත් ටිකත් ඉක්මනට ම දීල දාමු.
මේ වැඩේට බොහොම ස්තූතියි උදා.
ela ela kollo
ස්තූතියි.
සෑහෙන්න වටිනවා.ෆිල්ම් එකක් බැලුවා ඉවරයි මේකෙන් ජීවිතේට ගන්න පුළුවන් දේවල් අපිරිමිතයි
math banwa thxxxx
super 🙂 thxz
jaya wewa@@@@@@
wow.ela
patta pattta macho
තවත් සබ් දෙන්න මේ වගේ ඒවාට
එලම වැඩක් …
මේක නම් මම බලන හොදම වැඩසටහනක්.
තව මේ වගේ ඒවා දෙන්න උදා
maxxa uda machan supiri
මේකෙන් නම් හුගක් නොදන්නා දේ ඉගෙන ගත්තා,
ජයම වේවා!!!!
Thabks hodey
Meyka nam hari wadagath wadak jaya wewa!!!!
THANKS
thx UDA
මන් නම් කොටස් සේරම බා ගත්තා.දෙන දෙන එක බලනවා දැන්
ජය වේවා!!!!!
ela ela meyka nam patta kathawa
Thanks denakm unne