Watch Trailer

Planet Earth [E02] Sinhala Subtitles – Mountains | ආශ්චර්යමත් පෘථිවියෙ දෙවන දිගහැරුම [සිංහල උපසිරසි සමඟ]

හොදයි මන් අද ආවෙ මගෙ 18 වෙනි උපසිරැසියත් එක්කයි. අද ගෙනාවෙ Planet Earth කියන එකෙ දෙවන කොටස. පලමු කොටස බලන්න නොහැකි උනා නම් මෙතනින් ගිහින් බලන්නකො. මොකද මේකෙ එක කොටසක්වත් මගහැර ගන්න එපා. මොකද මේක ඉතාම වටිනා එකක්. ඒ වගෙම තව දෙයක්, මම විසින්ම මෙම කතා සමයෙ තුන් වන කොටසට උපසිරැසි කලින්ම දිලා තිබ්බා. ඒක…

හොදයි මන් අද ආවෙ මගෙ 18 වෙනි උපසිරැසියත් එක්කයි. අද ගෙනාවෙ Planet Earth කියන එකෙ දෙවන කොටස. පලමු කොටස බලන්න නොහැකි උනා නම් මෙතනින් ගිහින් බලන්නකො. මොකද මේකෙ එක කොටසක්වත් මගහැර ගන්න එපා. මොකද මේක ඉතාම වටිනා එකක්. ඒ වගෙම තව දෙයක්, මම විසින්ම මෙම කතා සමයෙ තුන් වන කොටසට උපසිරැසි කලින්ම දිලා තිබ්බා. ඒක නිසා මෙතනින් ගියොත් ඔයගොල්ලන්ට තුන් වෙනි කොටසත් මේ ගමන්ම ගන්න පුළුවන්.

පලමු එක බැලුවනෙ ඇඩෙනවා නේ? එකෙ තියෙන රෑපරාමු දැක්කම ඒවා කොහොම ගත්තද කියලා හිතාගන්න බෑ මේකත් එහෙම තමා (ඔක්කොම එහෙමයි ) ඉතාම ලස්සන රෑපරාමු පෙලකින් මෙය සමන්විත වෙනවාඅද කොටස දිහාට හැරුනොත් අද එකෙ තියෙන්නෙ කදු ගැන එමෙන්ම කදුවල වල ජිවත් වන සතුන් ගැන, සෘතු වෙනස් වීමත් සමග උන්ගෙ ජිවිත වල වන වෙනස්කම් ගැන මැනවින් මෙහිදි පෙන්වනවා

එමෙන්ම මෙය නරඹන ඔබට පුමාවන්,හිම දිවියන්, හා කස්තුරි මුවන් වැනි දැකගැනීමට ඉතා අපහසු සතුන්ගෙ ඉතා දුර්ලභ රෑපරාමු පෙලක් නැරඹිය හැකියි කලින් එකෙ කිව්වා වගෙ මේකෙ විස්තර කරන්න දෙයක් නෑ අරන් බලන්න තියෙන්නෙ එච්චරයි…මේ මහන්සි වෙලා කරන වැඩේට වටිනා කමක් ලබාදෙන්න නම් කමෙන්ට් 50 කටවත් වඩා වැටෙන්න සලස්වන්න කට්ටිය ඒ අතරෙ මේකෙදි මට උදව් කරපු උදා සහෝවත් මතක් කරන්න ඔනි

එහෙනම් ගිහින් එන්නම්….

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDDVD පිටපත් සඳහා අදාළ වේ.

4,720 downloadsDownload Planet.Earth_.EP02.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/11/19

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චූටී මල්ලි

Subtitles

4,720 downloadsDownload Subtitles19 KB

90 comments

  1. dimuthu තරංග ඉලුක්කුඹුර

    මෙන්න දෙවැනි එකත් ගෙනල්ල ඔයා නම් සුපිරි, කියල වැඩක් නැහැ ඉතුරු කොටස් ටිකත් අරන් එන්න, මේක ඉතාමත්ම වටින වැඩක් සහෝ මගේ සුබ පැතුම්,ජයවේවා.

  2. naleen

    thanks

  3. upali

    ela ela ela

  4. නවින්ද්‍ර

    Elakir, Ada mamai 1 ka. Onna baanawa. Thanks !

  5. tharanga

    ජයම වේවා මචං

  6. amilatk

    jayen jaya!

  7. mihin ලංකා

    අනිවා බලනවා මේ කතා නම් සුපිරි

  8. වරුණ

    මේකනම් මසුරං සහෝ..... මම නොඉවසිල්ලෙන් ඉන්නේ මේ කතා මාලාවේ සබ් දෙනකල්.... ජයවේවා සහෝ.........

  9. ccnp

    Thanks

  10. kalinga

    පට්ට පට්ට මචං වැදගත්ම වැඩක් හොදේ

  11. යෙශීර්

    පට්ට මචං. කියන්න වචන නෑ

  12. wow

    wow,,,, maru :D

  13. hh

    elakiri machan digatama anith awath denna

  14. isuru

    maxxa wadak bro

  15. ganidu

    තෑන්ක්ස් වේවා

  16. shann

    ජය වේවා! සුපිරි

  17. chami

    thxxxxxxxxxxxxxxxx

  18. Bandula

    jaya mey kotasa gaththa onna man

  19. කේ.යූ.ජී. උදාර

    නියමයි චූටියෝ.
    ඉතිරි ටිකත් දඩ දඩ ගාල දියන්.......

  20. Amil

    චුටි මල්ලි, වැඩේ නම් සුපිරියි කොල්ලෝ... මේ කථාමාලාවටම සිංහල සබ් දෙවි කියලා බලාපොරොත්තු වෙනවා...
    සුපිරි වැඩක්.....

  21. dushman

    thanks mama 1 beluwa patta matanam hitha ganna bari eawa khma gaththada kiyana eakai
    ea wagema sub eakatath thans
    bohoma pin

  22. Achintha Anuru

    සුපිරි!

  23. Shashika

    patta machan

  24. lakmal

    niyamayi saho digatama karanna api asayi mewa balanna ok tank you dr

  25. ශාන් විමුක්ති [වීමා] 〠

    ela ban chutiya ela :D

  26. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි චූටියෝ....
    කියලම වැඩක්...
    අපි ඉන්නේ මේ වගේ ලෝකයකද කියල හිතා ගන්න බැහැ මේක බැලුවට පස්සේ....
    දිගටම අනිත් ටිකත් දෙන්න....
    අනිවා බලනවා....
    ජය වේවා!!!

  27. dhammika

    පට්ට පට්ට මචං.....

  28. නලින්

    කියලා වැඩක් නැහැ බං

    පළවෙනි කොටෙසන් පස්සේ නෙට් එකේ සර්ච් එකක් දලා මෙක හදපු හැටිත් බැලුවා
    ඒ මිනිස්සු එක ෂෝට් එකක් ගන්න මාස ගනන් හිමේ කාට්ට කාපු හැටි එහෙම කියලා වැඩක් නැහැ...

    ඇත්තටම පිං චුටි මලේ මේ අගනා සේවට..

    මේ ගැම්මට අනික් ටිකත් ගෙනෙන් හොදේ..

    ස්තුතියි වේවා
    ජය වේවා..!

  29. රොයිලි

    බොහොම ස්තූතියි චූටි මළේ සිංහල උපසිරැසියට. ඔක්කොම බාගෙන තියෙන්නේ. සබ් දෙනකම් තමා බලාගෙන ඉන්නේ. ජය෴෴ :P :P

  30. dev

    maxxxxxa saho.... .
    adenawa tamai.. .
    bohoma stuti saho... .

  31. chanuka

    ithiri tikath ikmanatama denna
    good luck

  32. kithsiri

    apitanam torrent block karala thiyenne. eth try karala balannam kohomahari baganna.

  33. Hemantha

    pissu hadenawa... supiri series ekak.. thanks a lot...

  34. sura

    ස්වබාව ධර්මය ලැන කියන්න වචන නෑ.....ඒව‍ගේම මේ වැඩේට අත ගැසීම ගැන ගොඩක් ස්තූතියි මචං......

  35. යුශාන් පියුමාල්

    niyamai chooty malli

  36. ගයාන් වීඩියෝ සෙන්ටර් - කන්තලේ

    තැන්ක්යූ..

  37. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි චූටි මල්ලියෝ.. මමත් ඔන්න බාගන්න ගොඩට දාගත්තා.. ජය වේවා!

  38. Nelson

    Good Post, Thanks Friend!

  39. sarath

    thanks.

  40. Dhanuka

    Thank u very much brother. It's a very very important job.

  41. indika

    thnx... !!

  42. Thisara NEO

    thanks saho

  43. Na

    maru thamayi

  44. janaka wickramasinghe

    thanks machan

  45. yeshu

    thankZ

  46. සමීර කරුණාරත්න

    චූටි මලේ පින්තූරෙ දැක්කම කන්න හිතෙනව පුදුම ලස්සනයි.
    එහෙනම් ඔන්න ගත්තා. බොහොම පිං උපසිරැසට.

  47. Ashoka

    well done... very important....!
    Subtitles are well managed..
    Thanks

  48. Danuka Dananjaya

    onna 48 magen

  49. සංජිව

    නියමයි ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න කොල්ලෝ

  50. දිෂාන්

    නියමයි මලයා මම මෙව්වට තමයි ගොඩක්ම ආස..
    ජය වේවා..

Load more comments