Watch Trailer

Planet Earth [E01] Sinhala Subtitles – From Pole to Pole | ආශ්චර්යමත් පෘථිවියෙ පළමු දිගහැරුම [සිංහල උපසිරසි සමඟ]

මේ කතා මාලාව මන් දෙන්න පටන් ගත්තෙ ගිය වසරෙ. නමුත් මගෙ තිබ්බ නොදැනුවත්කම නිසා මන් ඒක දෙන්න පටන් අරන් තිබ්බෙ මැද්දෙන්. මැද්දෙන් කිව්වට මැද්දෙන්මත් නෙමෙ 3 වෙනි කොටසින්. නමුත් මට දිගන්න පුළුවන් උනේ එච්චරයි පොඩි පොඩි බාධක හින්දා මේ වැඩෙ දිගින් දිගටම මග ඇරුනා. නමුත් මේ මෑතකදි උදා සහෝ කල මතක් කිරිමක් නිසා…

මේ කතා මාලාව මන් දෙන්න පටන් ගත්තෙ ගිය වසරෙ. නමුත් මගෙ තිබ්බ නොදැනුවත්කම නිසා මන් ඒක දෙන්න පටන් අරන් තිබ්බෙ මැද්දෙන්. මැද්දෙන් කිව්වට මැද්දෙන්මත් නෙමෙ 3 වෙනි කොටසින්. නමුත් මට දිගන්න පුළුවන් උනේ එච්චරයි පොඩි පොඩි බාධක හින්දා මේ වැඩෙ දිගින් දිගටම මග ඇරුනා. නමුත් මේ මෑතකදි උදා සහෝ කල මතක් කිරිමක් නිසා ආයිත් වැඩෙට අත ගැහුවා. ඇත්තටම කියනව නම් උදා හිටියෙ නැත්තන් මට මේක කරන්න වෙන්නෙ නෑ. මොකද එයානෙ මට මේකෙ වීඩියෝ ෆයිල්ස් ටික ගෙදරටම එව්වෙ. කතා ඇති එහෙනම්

මෙම කතා මාලාව දැනට ලෝකයෙ හොදම කතා මාලාව ලෙස පලමු ස්ථානයෙ පසුවන්නෙ IMDb රේටින්ග්ස් වල 9.5 ක සුපිරි අගයක් ලබාගනිමින්. මේකෙ විකාශය උනේ එක් කතා සමයක් පමනයි, එහි කොටස් 11 අඩංගු වෙනවා. ඇත්තටම කියනවනම් එම කොටස් 11 තුල අඩංගු රූපපෙල වචනයෙන් විස්තර කල නොහැකි තරම් විශිෂ්ඨයි. ඔබ මෙය නරඹන විට සිතාවි මේවා කැමරාවට හසුකරග්ත්තෙ කෙසෙද යනවග. මන්ද මෙහි ඇති බොහෝ දර්ශන අපට පියවි ඇසින් දැකිය නොහැකි ඉතා දුර්ලභ දර්ශන එමෙන්ම ඒවා එකක්වත් බොරු මවාපෑම් නොව සත්‍යම දර්ශනයි. අද දෙන කොටසින් පෙන්වන්නෙ ලෝකයෙ ඇති ධ්‍රැව අතර සෘතුවෙන් සෘතුවට වන වෙනස්කම්. ඊටවඩා නම් කියන්න දෙයක් නෑ ඉතිං අරන් බලන්න තමා තියෙන්නෙ.

ඔයගොල්ලො ඔනි තරම් ෆිල්ම්ස් එහෙම බාගත කරලා බැලුවට පස්සෙ කියලා ඇති හප්පෝ මේකනම් සත පහකට වැඩක් නැති එකක් කියලා, ඊටපස්සෙ ඒවා ඩිලීට් කරලත් ඇති. හැබැයි මේක බාගත කරලා බලන කෙනෙක් ඒ දෙකෙන් එකක්වත් නොකරන බවනම් මට 1000% ක් ෂුවර්. මේක ඒ තරම්ම වටිනවා.

තව දෙයක් මේ මගෙ 17 වෙනි නිර්මානය, තවත් දෙයක් ඒ තමා මන් දැකලා තියෙනවා කතා මාලාවක් දෙන කොට පලමු කොටසට හොඳට අදහස් ලැබිලා ඊලග කොටස් වලදි ඒක ක්‍රමයෙන් අඩුවෙලා යනවග. අනෙ මේකටනම් එහෙම කරන්න එපා. මොකද මේක හරි වටින එකක්නෙ ඉතින් හැම කොටසකටම කමෙන්ට් 50ක් 60ක් ලැබෙන්න වැඩ සලස්වන්න, අනික් ටිකත් ඉක්මන්ට දෙන්න බලන්නම් (මේ දවස් වල වැඩ ගොඩායි). එහෙනම් ගිහින් එන්නම්.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDDVD පිටපත් සඳහා අදාළ වේ.

5,664 downloadsDownload Planet.Earth_.EP01.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/11/19

All BT1Next BT1

Subtitles

5,664 downloadsDownload Subtitles19 KB

125 comments

  1. tharanga

    අඩේ පට්ට මචං මේක නම් මාරම වටිනවා, අනිත් ඒවාත් ඉක්මනට දෙන්න බලහං ජය!

    1. sunet

      downlod link ekak diyanko

  2. isuru

    ජය!!! නියමයි

  3. amilatk

    jaya wewa!!!!

  4. ccnp

    Thanks

  5. h[A]s

    පට්ට හොදේ පහරක් තමා

  6. upali

    ela ela ela

  7. g-a-n-d-u

    මේක නම් පට්ට වැඩක් ජිවිතයට ගන්න පුළුවන් ඒවා දෙන එක වටිනවා

  8. chami

    thnxxxxxxxxxxxxxxxxxxxxxx

  9. kash

    good work bro...

  10. Nalinda

    Thanks Machn....

  11. Madusanka

    Thankz macho. Superi

  12. lasidu

    සුපිරි වැඩක් දිගටම මේකේ අනිත් ඒවාත් දෙමු

  13. naleen

    suba pathanwa

  14. කේ.යූ.ජී. උදාර

    මේ සීරිස් එකට සබ් දෙන එක නම් හුඟක් වටින වැඩක් චූටියෝ..........
    උඹ කලින් දුන්න එකත් මං බාගෙන බැලුවා.
    ඉක්මනට ම අනිත් කොටසත් අරන් එන්න.
    සිංහල සබට බොහොම ස්තූතියි.

  15. shann

    කියන්න වචන නෑ මේකට සබ් දෙන එක නම් පට්ටම තමා

  16. ganidu

    තෑන්ක්ස් වේවා!

  17. vee

    maxxa

  18. එරංග

    එලස් බ්‍රෝ මෙන්න මේක නම් සුපිරි

  19. ranga

    gr8 work

  20. malinga

    එලකිරි වැඩක් චුටි මල්ලි................

  21. pathum

    bohoma pin

  22. fd

    supiri chuti malaya anith awath diyan onna mn seyrama download wenna damma

  23. kalinga

    අගය කලයුතු වැඩක් ඉවරයක් වෙන්නම දියන් හොදේ

    ජය!

  24. chamath cafe

    පට්ට පතුරු

  25. quik

    thanks

  26. dilan

    elama machan

  27. wow

    wow,, maru :)

  28. jeewantha

    seyrama episode ikamanata denna labeywa

  29. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
    yify-torrents.com/browse-movie
    වල හොද films තියනවා .English subtitle එක්කම .
    ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
    ගොඩක් ස්තුතියි .

  30. nuwan

    elama thamai saho mai dan banna yanne.....

  31. pra

    nice machan, man lagadi down kala episode 11ma. kiyala wadak na supiri.............jaya wewa

  32. නලින්

    නියමයි චුටි මලේ..

    ගිය සැරේ එකත් ගත්තා නියමයි..!

    මේ ගැම්මට ඔක ඉවරයක් කරලාම දාමු හොදේ

    ජය වේවා!

  33. senesh dissanayake

    මන් මේක මිට කලින් බැලුවා....කියල වැඩක් නැහැ...සුපිරි කියල තමා කියන්න තියෙන්නේ.....අපහු මුල ඉදන් බල්ලන්න ඕන..
    බොහොම ස්තුති sub දෙන්න පටන් ගත්තට.....මගදී නවත්තන්නේ නැතුව ඔක්කොම දෙන්ට .....මොකද මේක බැලුවේ නැත්තම් අපරාදේ ...ඒ තරම්ම මේක ලස්සනයි..ජයවේව සහෝ ...

  34. Shashika

    Supiri wadak digatama karanna

  35. sachith

    elazzzz machan..thanks

  36. 007porak

    machan kalin deepu aewage link tika dapann.please.!! please..!!

  37. THARAKA

    mama maka balala thiyanawa.maka patta.sinhala ekakama ayamath balamu

  38. chinthaka

    niyamay meke okkoma kotas denna aniwa

  39. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල චුට්ටෝ, අනිවා දිගටම කරන් යන්න...
    මෙව්වා බලන්න අපිත් ආසයි,....
    ආයෙත් වැඩේට බැස්ස එකනම් ලොකු දෙයක්..
    දිගටම කරමු..
    අපි දිගටම උබ එක්ක ඉන්නවා...
    ජය වේවා!!!

  40. දිනිඳු සම්පත්

    ආ.. චූටි මල්ලිත් හොද වැඩකට අත ගහලා තියෙන්නේ.. බොහොම හොදයි. මාත් ඔන්න බාගන්නවා.. ඉතිරි කොටස් ටිකටත් ඉක්මනින්ම දෙන්න.. ජයවේවා!!!

  41. Thisara buddhika

    thanks saho

  42. Enri

    සහෝල අනිවාර්යෙන් මේක බලනන්න. අවසානයේ ඔයගොල්ලන්ටත් තේරෙයි අපි ජීවත් වෙන මේ පොලෝ තලය කොච්චර ලස්සනද කියල. ඒක රැකගන්න එක අපේ යුතුකමක් නේද කියල. Trailer1 මෙතනින් බලල ඉන්න. චූටි මල්ලි සහෝ මේක ගැන මම කලින් පළ කරපු උපසිරසි රහිත ලිපිය දාන්න අමතක වුනාද? :D

  43. චතුරංග සුරාජ් පෙරේරා

    patta machan digatama demu watinawa !!! :D

  44. dimuthu තරංග ඉලුක්කුඹුර

    ඔයා මේ කතා මාලාව මුල ඉදන්ම දෙන්න පටන් ගත්ත එකනම් සුපිරි මම ළඟ කොටස් ඔක්කොම තියෙනවා, සබ් එක විතරක් ගත්තම ඇති, බොහොම වටින වැඩක් සහෝ මේක, එළකිරි,ජයවේවා.

  45. pasanmahee

    ado ayya siravtama kyanne. mama meka bala sub nethi hinda nobala htye...oyta godk thnx

  46. buddhika

    niyamai kollo

  47. samith

    maxxa

  48. dananjaya prabath

    මේකට උපසිරැසි දෙන එක නම් වටින වැඩක්.බොහොම ස්තුතියි.

  49. තරිඳු

    මේ වීඩියෝ ටිකනම් අපිට කවදවත් දකින්න නොලැබෙන දේවල් පෙන්නා දෙන මිල කල නොහැකි තරමේ දෙයක්.

  50. thilina

    supiri macho....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.