විශේෂයෙන්ම Revolution කතාමාලාව ඉතා ආශාවෙන් වැළඳගත් බයිස්කෝප් සිංහලෙන් හී විද්‍යා ප්‍රබන්ධ රසිකයින්ගෙන් ලැබිච්ච ඉල්ලීම් සලකා බලලා ඔන්න මම මේ කතා මාලාව සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවා. 2011 වසරේ අග බාගයේ බ්‍රිතාන්‍ය ජාතික Kelly Marcel ගේ අදහසක් අනුව ගොඩනගා තිරගත වූ මෙම කතා මාලාවට සුපිරි අධ්‍යක්ෂක ස්ටීව…
විශේෂයෙන්ම Revolution කතාමාලාව ඉතා ආශාවෙන් වැළඳගත් බයිස්කෝප් සිංහලෙන් හී විද්‍යා ප්‍රබන්ධ රසිකයින්ගෙන් ලැබිච්ච ඉල්ලීම් සලකා බලලා ඔන්න මම මේ කතා මාලාව සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවා. 2011 වසරේ අග බාගයේ බ්‍රිතාන්‍ය ජාතික Kelly Marcel ගේ අදහසක් අනුව ගොඩනගා තිරගත වූ මෙම කතා මාලාවට සුපිරි අධ්‍යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග් ගේද සහය ලැබී තිබෙනවා. ඉතා අධික පිරිවැයක් දරලා ඕස්ට්‍රේලියාවේදී තනපු මෙම කතාමාලාව රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලැබුවත්, අවාසනාවට FOX සමාගමෙන් දෙවන අදියරක් නම් නිකුත් නොකීරීමට තීරණයක් ගත්තා. කොහොම වුණත් මම කලින් කිව්වා වගේ ඔන්න ඔයාලගේ ඉල්ලීමක් තමයි මම මේ ඉටු කරන්නේ.
මේ කතා මාලාව ගැන හැඳින්වීමක් කරනවනම්, වර්ෂ 2149 වෙද්දී අධික ජනගහනය හා දුෂණය වෙන වාතය හේතුවෙන් පෘථිවියේ පාරිසරික බිඳවැටීමක් ඇතිවී මනුෂ්‍ය සංහතිය අනතුරකට ලක් වී තිබෙනවා. මිනිස්සු ජීවත් වෙන්නේ අඳුරු ලෝකයක වගේම එළියට බැස්සහම හුස්ම ගන්නත් ශ්වාසක උපකරණ අවශ්‍ය වෙනවා. ජිම් ශැනන් කියන්නේ මේ කාලේ ජීවත් වෙන චිකාගෝ පොලිසියේ මත්ද්‍රව්‍ය අංශයේ වැඩ කරන නිලධාරියෙක්. නමුත් ඔහු බරපතල නීතී උල්ලංඝනයක් කර තිබෙනවා. ඒ තමා පවුලක සිටිය හැකි ළමයින් සීමාව වූ දෙදෙනෙක් වෙනුවට නීතියට පිටින් ගොස් ළමුන් තුන් දෙනෙක් හදා සිටිනවා. ඉතින් කතාව පටන් ගන්නේ ඒ ගැන ඔත්තුවක් ලැබී ජනගහන පරීක්ෂක නිලධාරීන් නිවස පරීක්ෂා කිරීමට පැමිණීමෙන්.
ඒ වගේම මේ කාලයේ විද්‍යාඥයන් කළ පරීක්ෂණයකදී අහම්බයෙන් මෙන් කාලයේ බිඳුමක් සොයාගන්නවා. එමඟින් සමාන්තර විශ්වයකට යෑමේ පාරක් විවෘත වෙනවා. හැබැයි මේ ද්වාරයෙන් යන්න විතරයි පුළුවන්. එහේ ඉඳන් ආපහු එන්න බෑ. ඉතින් මේ ද්වාරයෙන් යන ලෝකය තවමත් තිබෙන්නේ වසර මිලියන 85 ක් පිටුපසින්, එනම් ක්‍රිටේසීය යුගයේයී. එයට දුන් නාමය ටෙරා නෝවා යී. එනම් ලතින් වලින් නව පෘථිවිය හෝ නව ලෝකය යන අරුතයි. ඉතින් ඩයිනෝසර් සතුන් පවා සිටිනා මේ ග්‍රහලෝකය ජනාවාස කිරීමේ එක් පැත්තටකට පමණක් යන භයානක ගමන යන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නෑ. විද්‍යාඥයන්, වෛද්‍යවරුන් වැනි බුද්ධිමතුන්ව බඳවා ගනු ලබන අතර සාමාන්‍ය ජනයාට ලොතරැයි ක්‍රමයට අවස්ථාව උදා කර දෙනවා. එකවරකට සිය දෙනෙක්ව පමණක් අනික් පසට ආපසු නොයෙන ගමනක් යවනු ලබනවා.
ඉතින් මේ කලින් කියපු ශැනන් පවුල හා මේ ටෙරා නෝවා සම්බන්ධ වෙන ආකාරය බලන්න ඔන්න මම ඉඩ දෙනවා. විකාශයට සමගාමීව උපසිරැසි ලබාදුන් Revolution ඇරුණු කොට Band of Brothers, Homeland, Ripper Street හා The Bible ඔබට ලබා දුන්නු වේගයෙන්ම මේ කතා මාලාවත් ඔබ අතට පත් කරන්න තමා මම හිතාගෙන ඉන්නේ. එහෙනම් බාගෙන බලන්නකෝ.
අහ් තව දෙයක් පළමු හා දෙවන කොටස මෙන්ම අවසාන කොටස් දෙකද එකට එකතු කර ඇති නිසා ඔක්කොම තියෙන්නේ කොටස් 11ක් පමණයි. ලිපි 11න් වැඩේ අවසානයි. 🙂 218
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
700 MB කොපිය මෙතනින් බාගන්න f2a11b5b31f444e519d4c0d4e0b609ca78408044 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 371 MB කොපිය (Direct Download)
8,384 downloadsDownload Terra-Nova.2011.E1and2.Sinhala.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
91 comments
kalana
upali
ela ela ela
tharanga
අඩේ පට්ට නේ එහෙනම් ඔන්න දිගටම බලන්න ඇහැකි ජය
ositha
thanks royli idala idala oya patta akaka deela thiyenne
yasas
supiri kathawak wage maru
නලින්
නියමයි රොයිලි අයියා මේ කථා මලාව
නිකුත් වෙච්ච කලසිමාවෙදි සියල්ල බාගත කරලා තියාගත්තා.
දැන් ඉතිං සිංහල සබත් තියෙන එකෙ අපහු සැරයක් මේ සුපිරි කථාව රසවිදින්න පුළුවන්
ජය වේවා!
cahamara
patta meykata subs denna kiyala man illa ulla unne Thanks
wow
wow, maru :D
shann
තවත් සුපිරි වැඩක්
shann
එලස් පට්ට මේක ගැන අහලා තිබ්බා සුපිරිම එකක්ලු
sameera
ela ela
mihin ලංකා
නියමයි අයියේ ඔයා දෙන්නේ කොහොමත් පට්ට ඒවානේ
chami
thnxxxxxxxxxxxxxxxxxxxx
සමීර කරුණාරත්න
මේක බොහොම පරණ කතාවක්......
හැබැයි ඉතින් මේක මම මේ වෙනකොට මුල ඉදලම 3 වතාවක් බලල තියනව. නමුත් සිංහල උපසිරැස නැතුව. මේක මම 4 වැනි වතාවට බලන්න පටන් ගන්නව එහෙනම් ඔන්න. සිංහල උපසිරැස එක්කම්. එහෙනම් KING එක්ක 2149න් අතීතයට යන්න මට අවසර.
මේක දුන්න එකට මේ වෙලාවේ හිතේ තියන සතුට කියාගන්න බැහැ මට.
බොහොම බොහොම බොහොම බොහොම බොහොම ස්තුතියි අයියේ....
කියල වැඩක් නැහැ, මේක මාරම කතාවක්....naleen
elakiri royli meyka supirima kathawak
Bandula
susb dunnaaka nma marama watinawa
Thisara NEO
නියමයි රොයිලි අයියා මේ කථා මලාව
නිකුත් වෙච්ච කලසිමාවෙදි සියල්ල බාගත කරලා තියාගත්තා.
දැන් ඉතිං සිංහල සබ් තියෙන එකෙ අපහු සැරයක් මේ සුපිරි කථාව රසවිදින්න පුළුවන්.
ගිය සතියෙත් mail එකක් දැම්මා මේකට සබ් ඉල්ලලා.
බොහොම ස්තුතියි අයියේ.
ජය වේවා!jana,
sub walata thx baiscope good job
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මෙන්න බොලේ වැඩක්....
දෙයි කියල කවදාවත් නොහිතපු එකක් දීලා...
මමනම් හිතුවේ මේක චාටර් කතාවක් වෙන්න ඇති කියලා...
ඒ නිසයි නොබලා හිටියේ...
දැන් ඉතින් රොයිලි අයියා මේකට සබ් කොරා කියන්නේ ඒක චාටර් වෙන්න හේතුවක් නැහැ නොවැ....
ඉතින්, බලමු නේද...
ඩිරෙක්ට් මොකද්ද එකත් දීල තියෙන නිසා අවුලක් ඇත්තෙම නැහැ...
එහෙනම් ජය වේවා!!!!frenando
mey katha tika seyrama thiyenawa
dan ithin balilak thama thiyennengeeth
patta patta patttaaa
ccnp
Thanks
rajitha
niyamai saho..bohoma sthuthi.. jayawewa..!!
ns
thanx....
kalinga
maxxxa royli ayyye
Siraj priyantha
Thanks for sub.meka gena released unu kale ahala thibuna.
dilanka
ela machan,,,,,, Teen Wolf ekata sub dennako
amilatk
jayama wewa!
kusal
mama meka issella balala thiyanawa sinhela sub nathiwa.sinhela sub ekka dan mama aith balanawa.supiri kathawak kauruth balanna.
vernie
maru රොයිලි
“චූටී මල්ලි”
මේක ගැන අහල තිබ්බා
නමුත් බලලා නැහැ
සබ් දුන්න එකනම් වටිනවා
ඩිරෙක්ට් දුන්න එක තවත් වටිනවා
මේකෙ 2නි සමයක් නැති නිසා
මෙම කතා සමය හොද අවසානයක් ඇතිව ඉවර වෙනවද?shashik
නැහැ චුටියෝ ............:(
DA
Patta Palu Palu....Aluth Ekak Enakan thama Balagana Hitiye....Elzzzzzzz
Sanjaya
අඩේ පට්ට රොයිලි... නියමයි. මටත් ආසාවක් තිබුන මේකට සබ් දෙන්න, පස්සෙ වෙන එකකට අතගැහුව. එල එල නියමයි. අයෙමත් සිoහල සබ් එක්ක බලනව.
ප්‍රශන්න
maru aaaaaaaaa habai sahoo issella balala tiyanawa sub ekka balamu nee ගොඩක් පිං අයියේ
Lishan
mewage dewal denawata godak pin oyalata , mepara podi awulak thiyanwa down keranna giyama .... podak visadumak demuda machanla
"This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications"
jungleboy
meke sereis dunnata vadak naaa bn me movie eka stop karala...Habay uba niyamata karala thiyenawa....:)
tharindu
meka patta...man balala thiyenava.....sinhala sub ekka ai blnva....thankss thanksss sub ekatah....me puluvananam 24 seaspn 1 eke idan dennako.......plsss plssss sahooo
tharindu
meka patta...man balala thiyenava.....sinhala sub ekka ai blnva....thankss thanksss sub ekatah....me puluvananam 24 season 1 eke idan dennako.......plsss plssss sahooo
Shan Gamage
ස්තුතියි රොයිලි අයියේ....දැන්නම් බාන්න වෙන්නේ නෑ...හෙට උදේට තමයි බාන්න වෙන්නේ....ඩිරේට් ලින්කුවටත් ස්තුතියි :)
[chathura]
අපේ රොයිලි අයියා ආයෙමත් ගේමට එන්ටර් වෙලා.
sasanka
meka mama kalin baluva patta
sasanka
meke sisoin 2 thiyanavada ane ekath dennako thiynavanam
Achala
නියමයි සහෝ ඔය අරගන එන සීසන් බලන්න අස හිතෙන්නේ ඉක්මනින් දෙන හින්දා
shashik
මම මුළු කතාවම බැලුවා පට්ට කතාව.
ඒත් සීසන් 2 කිරීම Fox ආයතනය ප්‍රතික්ෂේප කිරීම නිසා .
සීසන් 2 හැදෙන්නේ නැතිලු ..
එක නිසා කතාවේ අසම්පුර්ණ ගතියක් තියෙනවා :( ....................චින්තකයා
ගොඩක් ස්තූතියි... හොද විද්‍යා ප්‍රබන්ධයක් දෙනකම් බලාගෙන හිටියේ..
kushan
Roily ayye Me mage first comment 1k. Sorry kalin awa balala tnx karapu nati akata.Mama oyage sub wala best fan kenek.Oya tamai danna gattama ewara wenakam sub welawata dana akama kena.Tnx.Pin sidda wewa.
dev
bohoma stuti saho... .
man nam hituwema ne me katawa sub ekka dei kiyala... .supun
good work...........
Anjana
niyama kathawa..thankzz
Kibula
thanks.....!!!
Advertisement
patta pathuru machan